නියම වැඩක් try කරලා බලන්න

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
නියම වැඩක් try කරලා බලන්න

මෙගා පික්සල් 1474 ක resolution එකක් තියන photo zoom කරලා බලන්න කැමතිද ?? :shocked::shocked::shocked:

මෙන්න මේ සයිට් එකට යන්න :rolleyes:

http://gigapan.org/

මේ තියෙන්නේ ඔබාමා දිවුරුම් දීපු දවසේ ගත්තු පින්තුරයක්. බලන්න ඔයාලා අඅදුරන කට්ටියත් ඉන්නවාද කියලා :P:P:P

inauguration.jpg


මෙන්න ලින්ක් එක ගිහින් ඔයාලම zoom කරලා බලන්න ;););)

http://gigapan.org/viewGigapanFullscreen.php?auth=033ef14483ee899496648c2b4b06233c


මෙන්න අයිෆල් කුළුන

http://gigapan.org/galleries/6968/gigapans/5134

මෙන්න නිව්යෝර්ක් නගරය

http://gigapan.org/galleries/6968/gigapans/10660

මේ ගැලරි එකේ හොද හොද පින්තුර තියනවා

http://gigapan.org/galleries/landing_page :D:D:D

වැඩේ හොද නම් බම්ප් එකක්, කමෙන්ට් එකක් එහෙම දාලා යන්න :cool::cool: