නියම විඩ්යෝ එකක්....

thushana

Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    නියම විඩ්යෝ එකක්....

    ආදරය සෙනෙහස දිළිදුකම හැමදේම තියන විඩ්යෝ 1ක් කැමති අය ඉවර වෙනකන් බලන්න...:D:D:D යව යව බලන්න ඒපා:P:P:P
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඇත්ත තමයි:( ලොකෙ සැරයි:dull:
    මෙ උබද බන් ඉන්නෙ:rolleyes::P
    ජයවේවා
    11.gif
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    සත්තයි මට මේක බලද්දී ඇඩුණා.....
    ගොඩාක් ස්තූතියි අපිත් එක්ක මේක ඛෙදා ගත්තට
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දුප්පත් උනත් පෝසත් උනත් ආදරය සෙනහස තමයි මිනිස්සුන්ව ජීවත් කරන්නෙ ....
    THANKS FOR THE SHARE MACHN ...