නියම සයිට් එකක් හම්බ උනා...

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කොරෝනා රෙකොර්ඩ්ස් ටිකත් අප්ඩේට් ....සමහර ඩේටා බලාගෙන ඉන්නකොට ඇඩ් වෙනවා.. ඩෙත් එකයි බර්ත් රේට් එකයි බලපන්කො..

    https://countrymeters.info/en/Sri_Lanka

    https://countrymeters.info/en

    ලෝකේ අඩුවෙන්ම මිනිස්සු ඉන්න රට...

    https://countrymeters.info/en/Montserrat
    Yakow eka :eek:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    4.9% deaths
    හිතපල්ල මේ යන විදියට ලංකාවේ සේරටම ඕක භැදෙනව කවද හරි
    .05 x 20M
    1 M මැරෙනවා
    ඔව් බන් එක වෙලාවකට හිතෙනවා රට ඇරලා තිබ්බත් එකයි වගේ තමා කියල.. හැබැයි 100%ක් වැඩ කරන වැක්සීන් එකක් ආවොත් මැරුන එක අපරාදේ...වයිරස් ඒකේ ඩීඑන් ඒ එකේ ඉදන් ඔක්කොම දන්නවා.. ඒ උනාට මෙච්චර කල් ගිහිනුත් හරියට සාර්ථක වෙන්න බැරි උන එකනේ ප්‍රශ්නේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මුන් රට අරින්න හදනවා, ඒක එක පැත්තකින් හොඳයි තමා, නමුත් මේ control කරපු එකත් තේරුමක් නෑ වගේ නේද එහෙම කරලා ආයිත් රෝගින් ගණන වැඩි උනොත්? තව පාලනය කරනකන් මේ විදිහටම තියෙන එක තමා හොඳ
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ලන්කාවෙ data නම් බොරු බන්. ලන්කාවෙ අද දවසෙ උපත් ගානයි මැරුණ ගානයි ලන්කාවේ රජයේ ඒ අදාල ආයතනවත් දන්න්නෙ නෑ ඉතින් කොහොමද මුන් ඔය data ගන්නෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    ලන්කාවෙ data නම් බොරු බන්. ලන්කාවෙ අද දවසෙ උපත් ගානයි මැරුණ ගානයි ලන්කාවේ රජයේ ඒ අදාල ආයතනවත් දන්න්නෙ නෑ ඉතින් කොහොමද මුන් ඔය data ගන්නෙ.
    Ekane bn
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    ලන්කාවෙ data නම් බොරු බන්. ලන්කාවෙ අද දවසෙ උපත් ගානයි මැරුණ ගානයි ලන්කාවේ රජයේ ඒ අදාල ආයතනවත් දන්න්නෙ නෑ ඉතින් කොහොමද මුන් ඔය data ගන්නෙ.
    meka avg status walata hadapu database update ekak wage bn.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,790
    113
    පෘථිවිය
    කොරෝනා රෙකොර්ඩ්ස් ටිකත් අප්ඩේට් ....සමහර ඩේටා බලාගෙන ඉන්නකොට ඇඩ් වෙනවා.. ඩෙත් එකයි බර්ත් රේට් එකයි බලපන්කො..

    https://countrymeters.info/en/Sri_Lanka

    https://countrymeters.info/en

    ලෝකේ අඩුවෙන්ම මිනිස්සු ඉන්න රට...

    https://countrymeters.info/en/Montserrat
    මේවා අකුරේට් වෙන්නේ කොහොමද

    ලංකාවේ කිසිම රජයේ රෝහලක් පරිගණක ගත නැහැ.
    මරුන කෙනාට මරණ සහතිකේ ලැබෙන්නේ දවස් ගානක් ගිහින්, ඒවා මැනුවල් තියන් ඉන්නේ.

    ඉතින් කොහොමද මේවා හරි?

    බොරු