නියම සයිට් ටිකක් !

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
නියම සයිට් ටිකක් !

මේ වෙබ් සයිට් ටික පොඩ්ඩක් බලපල්ලකො (වැදගත් වෙන ඒවානම් නෙවෙයි මචන්ලා)   , එල බන් ,මටත් දැන් අහු උනේ ලින්ක් ටික රිපොස්ට්නම් සොරි වෙනඩ ඕනි

example.png

මේ සයිට් එකෙන් මේ වගේ ෆොටෝස් ගොඩක් එකතු කරලා උබලගේ ෆොටෝ එකක් හද ගන්න පුළුවන්

click here

5-yearolds.png

මේ සයිට් එකට ගිහින් අහන ප්‍රසන වලට උත්තර දීල , උබලට අවරුදු 5 පොඩි උන් කීදෙනෙක් එක්ක ගහ ගන්න පුලුවන්ද කියල දන ගන්න පුළුවන් , මේකේ ප්‍රසන අහල සයින් අප් වෙන්න කැමතිද අහයි , එකට "no thanks" කියල දීපන්

click here

drinkify-body.jpg

උබල අහන සින්දු හරි ගායකයෙක් ගැන කිව්වම ඒ සින්දු වලට ගැලපෙන drink එක මොකක්දකියල මේකෙන් කියනවා , බොරු තමයි එත් අතල් එකට වගේ ට්‍රය් කරලා බලපන්කො

click here

RansomNote.jpg

මේ වගේ note එකක් හද ගන්න කැමතිනම් , මෙතෙන්ට ගිහින් බලපන්

click here

10.03.12-8AM-Angie-G-The-DriVen-Class-Positive-296x300.png

හදිස්සියේ මොකක් හරි දෙයක් ගැන උබල පුදුම වෙනවනම් , එක ගැන ඉන්ටනෙට් එක මොකක්ද හිතන්නේ කියල මෙකෙන් දැන ගන්න පුළුවන් , බොරු තමයි , නිකන් ට්‍රයි කරලා බලපන්

click here

image_1354212896408.jpg

example_facebook_after.jpg

ෆොටෝ වලට තමන් කැමති වෙබ් සයිට් වලට UNICORNS දල මෙහෙම පිස්සු කෙලින්න කැමතිනම් මෙතෙන්ට ගිහින් බලපන්

click here

jackson-pollock.jpg

මේකට ගිහි enter වෙලා mouse එක click කර කර mouse point එක එහෙට මෙහෙට ගෙනියපන් මේ වගේ චිත්‍රයක් ඇදගන්න පුළුවන්

click here

images

ඉතා හදිස්සි අවස්ථාවක් ඇති උනොත් මේකට ගිහින් මේකේ තියන button එක click කරන්න සද්දෙත් එක්ක

click here

Last edited:

dmsupun

Well-known member
• May 13, 2007
12,399
10,998
113
Kandy
23
Created by OnePlusYou - Free Dating Site

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
thanks bro

23
Created by OnePlusYou - Free Dating Site

Eala Eala

Thanks
+5 :)

ඇල්වින් සහ ගෝලයෝ;13976646 said:
List Bump

Rep iwarayi

ela ela machan,, hoda thread eka..
+5

CRAZY_FUNNY REP+

maxa............

AHANA SINDU WALATA BONNA KIYANNE GIN
ado mata marjuana dala mokakdo magulak gahanna kiwwa ban :D

thanks machanla :)

smad

Well-known member
• Jan 11, 2007
2,819
329
83
日本
Drinkify එකේ Ranidu කියල ගැහුවම නම් හරි Iraj කියල හැහුවම හරියටම හරි :lol::D:D:D

EMINEM ගෙ සින්දු අහද්දි Whiskey NEAT ගහන්ඩලු. අම්මියෝ.........

Last edited: