නියම සිංදු ටිකක් Playing For Change අහලම බලන්න
https://www.youtube.com/user/PlayingForChange/videos
මේ Playing For Change කියල Foundation එකකින් කරපු සිංදු වගයක්,,,ඒ අයගෙම බෑන්ඩ් එකකුත් තියෙනවා,,අපි අහලා තියෙන සිංදුම තමා,,අලුතින් නියමෙට කරලා තියෙනවා,,,
තව ගොඩක් තියෙනවා,,මේ තියෙන්නෙ Youtube ලින්ක් එක..
https://www.youtube.com/user/PlayingForChange/videos
