නියම සිංදු .......................

trust

Member
Aug 16, 2007
133
0
0
nice songs

කිමද නාවේ


කිමද නාවේ ඇයි නාවේ තරහ වී
බොරු කීවේ බොරු කීවේ මගෙ දයා
පෙර නූයේ ඇයි නූයේ අද වගේ
කිමද නාවේ ඇයි නාවේ අද ඔයා



හැමදාම බලා සිටියා, මගෙ පැල්පත ලගට වෙලා //
කවදාවත් නෑ වුයේ මේ වාගේ



මගෙ පැල්පත අද පාලුයි. නිහඩයි අදුරයි ඇත්තේ //
කවදාවත් නෑ වුයේ මේ වාගේ



....................................................................................................................................................

ලියතබරා …


ලියතබරා … මුදුකුසුබකි ඈ …..
තව්සන්ගේ දැහැනේ සමවිදිනා ……
නෑ … ලෝකෙ …. ජීවේ … ඇයයි ….. !!

මායාව … මායාව … ලොව රවටනා ….
සිහිනයකි … සිහිනයකි …. අදුරෙ පාවෙනා …
වීනාවේ තත් නගන මුදු ස්වරෙ ඇයමයි …..
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි …..

ලියතබරා ….. මුදුකුසුබකි ඈ …..

මිරිගුවකි මිරිගුවකි අප රවටනා ….
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා …..
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි …
මගෙ ජීවේ වැලි කතරෙ දියබිද එයයි ….

ලියතබරා ….. මුදුකුසුබකි ඈ …..


ගායනය ආත්මා ලියනගේ



......................................................................................................................................................

දෑස රිදෙනවා ……


දෑස රිදෙනවා ……. පාර බලා ඉදලා….
අප ආ පාරේ ආගිය වාරේ ……
මල් ලොව මල් පිපිලා ……. !!

සුරතේ අත තියලා ….. මට සහතික කරලා ….. !!

හෙට සවසට ආයේ …. අප හමුවෙමු කීවා ….

දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා …..
අප ආ පාරේ ආගිය වාරේ ……
මල් ලොව මල් පිපිලා …… !!

නිදිනැති රෑ යහනේ ….. එකම රැයයි ගෙව්වේ ….. !!

අවුරුද්දක් වාගේ ….. ඒ එක රැය දැනුනේ …..

දෑස රිදෙනවා ….. පාර බලා ඉදලා ….
අප ආ පාරේ ආගිය වාරේ ……
මල් ලොව මල් පිපිලා …… !!


ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
 
Last edited:

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    trust nangi oya dannawada sinduwak thiyanawa

    Aetha kshithijaye *********
    Dilena tharuwa obanam........ mama hitanne kiyanne Sherly Wayjayantha

    eke lyrics dannawanam daannko
     

    trust

    Member
    Aug 16, 2007
    133
    0
    0
    Alaya said:
    trust nangi oya dannawada sinduwak thiyanawa

    Aetha kshithijaye *********
    Dilena tharuwa obanam........ mama hitanne kiyanne Sherly Wayjayantha

    eke lyrics dannawanam daannko



    ඈත සිතිජයේ

    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිළිසඳරේ
    රන්දෝලාවෙන් කැදවා යම් මම
    කුමරිය ඔබ මාගේ

    සඳළු තලාවේ මුනින් තලාවේ
    කදුලැල් පිරුනු නෙතින්
    සමුගන්නම් මම කුමරිය ඔබගෙන්
    ආයෙත් දකිනු රුසින්

    ඈත තුෂාරා බිඳු අතරේ
    පිපිනු කුසුම ඔබ නම්
    සඳ මඩලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්


    ගායනය - ෂර්ලි වයිජන්ත
     
    Last edited:

    trust

    Member
    Aug 16, 2007
    133
    0
    0
    Snow Boy said:
    නියමයි trust........ තව නැත් ද? ... හැබැයි මුදු කුසුබකි නෙවෙයි මුදු කුසුමකි :D



    ස්තූතියි වැරැද්ද නිවැරදි කළාට. මොනවද ඕන සිංදු ..................... කිව්වොත් දෙන්නම්
    :D :D :D :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Sahan_se said:
    ane kiyana deyak penna liyannakoooooooooo

    Machan, this is "Sinhala Unicode". The future of sinhala computing. You have to install Sinhala Enabling pack from Microsoft to enable Sinhala Language on your computer.
    It is available at www.fonts.lk (you need XP service pack2 installed)

    For more details please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font



    trust, කසුන්*ගේ කවුඑ පියන්පත් වහන්න සඳඑතලාවේ දෙන්නකෝ............
     
    Last edited:

    trust

    Member
    Aug 16, 2007
    133
    0
    0
    Snow Boy said:
    Machan, this is "Sinhala Unicode". The future of sinhala computing. You have to install Sinhala Enabling pack from Microsoft to enable Sinhala Language on your computer.
    It is available at www.fonts.lk (you need XP service pack2 installed)

    For more details please visit http://si.wikipedia.org/wiki/Wikipedia:Sinhala_font



    trust, කසුන්*ගේ කවුඑ පියන්පත් වහන්න සඳඑතලාවේ දෙන්නකෝ............



    කවුලු පියන් පත් වහන්න සඳළු තලාවේ
    ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ

    විලක දුරක මල් පිපුනේ අපට නොවේ මැයි
    ඔරු පාරු ඇවිත් බලායාවී නිල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්න බඹරුන් ඕනේ
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි

    කිරි සිනහ සලන සඳවත අහසේ රැඳුනාවේ
    නිදිමරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
    සිත ඈත අරන් යන විමනේ සඳලුතලාවේ
    කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
     

    ICE

    Active member
  • Mar 26, 2007
    6,152
    1
    38
    41
    mata penne

    ??????????????????????????????//


    mehema godak ne...

    mokakda font eka........