ඔන්න අදත් දෙන්න යන්නෙ Ashampoo සුපිරි Software එකක්.මේකෙ නම Ashampoo Music Studio මේකෙන් පුලුවන් Audio cd Burn කරන්න Tag , Convert , Record , Track Mix , Album එකට Cover හදා ගන්න වගේ එවා ලේසියෙන්ම කරගන්න පුලුවන්. එහෙනම් අරගෙන ට්රයි එකක් දීලා...