නියම_වැඩකාරයෙක්...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    නියම_වැඩකාරයෙක්...

    මම ඔයාලට කියන්න යන්නේ චිත්‍ර ශිල්පියෙක් ගැන. මෙයගේ නම ජුලියන් බීවෙර්. මොහුගේ චිත්‍ර වල විශේෂයක් තියෙනවා. ඒ තමයි දුටුවන් මවිත කරන තිමාන පෙනුමක් තිබීම. ඔහුගේ චිත්‍ර ගොඩක් එනගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රලියව වගේ රටවල පදික වේදිකාවේ දැක ගන්න පුළුවන්.

    ඔයාලත් බලල වැඩේ එළකිරි නම් Comment එකක් දාල යන්න... :P:P:P

    cid002001c929bc0fff7480.jpg


    julianbeever3dchalkartr.jpg
    cid002701c929bc0fff7480.jpg
    cid003a01c929bc1001be70.jpg


    බලන්න පදික වේදිකාව මත තමා සියලු නිර්මාණ කරලා තියෙන්නේ.. :shocked::shocked:

    cid002401c929bc0fff7480.jpg
    cid003201c929bc0fff7480.jpg


    cid002801c929bc0fff7480.jpg
    cid002501c929bc0fff7480.jpg


    කොහොමද පොරගෙ වැඩ... :P:P:P
    [/SIZE][/COLOR]