නියම_වැඩකාරයෙක්...
මම ඔයාලට කියන්න යන්නේ චිත්ර ශිල්පියෙක් ගැන. මෙයගේ නම ජුලියන් බීවෙර්. මොහුගේ චිත්ර වල විශේෂයක් තියෙනවා. ඒ තමයි දුටුවන් මවිත කරන තිමාන පෙනුමක් තිබීම. ඔහුගේ චිත්ර ගොඩක් එනගලන්තය, ප්රංශය, ජර්මනිය, ඔස්ට්රලියව වගේ රටවල පදික වේදිකාවේ දැක ගන්න පුළුවන්.
ඔයාලත් බලල වැඩේ එළකිරි නම් Comment එකක් දාල යන්න...

බලන්න පදික වේදිකාව මත තමා සියලු නිර්මාණ කරලා තියෙන්නේ..

කොහොමද පොරගෙ වැඩ...

[/SIZE][/COLOR]