නියොජය කතානායක ඉල්ලා අස්වේ.🔴BREAKING (පොන්නජොක්ස්)

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මුන් නම් මචන් මේ අරගලය දියාරු වෙනකම් මේ ආතල් එකක් ගන්නේ. හොදම දේ මුන්ගේ ගෙවල් වටකරන එක..
    සියබලාපිටිය පත්කරන්න පාර්ලිමෙන්තුව රැස්වීමට ගිය වියදම ලක්ශ 50 හෝ 100 උගෙන් අය කිර්‍රිමට බලකරමු.

    මහජනයා අන්දා හිගන බදු මුදලින් සෙල්ලම් කිර්‍රිමට ඉඩනොදෙන ආරම්බයකට මුලපුරමු
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සියබලාපිටිය පත්කරන්න පාර්ලිමෙන්තුව රැස්වීමට ගිය වියදම ලක්ශ 50 හෝ 100 උගෙන් අය කිර්‍රිමට බලකරමු.

    මහජනයා අන්දා හිගන බදු මුදලින් සෙල්ලම් කිර්‍රිමට ඉඩනොදෙන ආරම්බයකට මුලපුරමු

    :yes:
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දැන් එක දිගට විනාඩි 30 තිස්සේ කදුළුගැස් ගහනවා පාර්ලිමේන්තුවේ පැලවත්ත පැත්තෙන්
     
    • Wow
    • Like
    Reactions: Solo Rider and NRTG

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕකා බැන්කු වලට කෙල්ලො දැම්මේ කෙල්ලයි ඔකයි වෙනම ප්‍රයිවට් ඉන්ටව් කරලා.සොට් එක දීලා තමා රස්සා වලට දැම්මේ.සල්ලි තියෙන එවුන්ගෙන් නම් සල්ලි අරන් දැම්මා නැති අයට ඕකා එක්ක බුදියන්න ඕනි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕකා බැන්කු වලට කෙල්ලො දැම්මේ කෙල්ලයි ඔකයි වෙනම ප්‍රයිවට් ඉන්ටව් කරලා.සොට් එක දීලා තමා රස්සා වලට දැම්මේ.සල්ලි තියෙන එවුන්ගෙන් නම් සල්ලි අරන් දැම්මා නැති අයට ඕකා එක්ක බුදියන්න ඕනි
    Ahala tiyenawa Ruwaneelle patte neda muge gedara
     
    • Like
    Reactions: Rowdy Baby

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,878
    113
    Colombo, Sri Lanka
    Wake Up Coffee GIF by good-morning
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,958
    113
    එකමත් එක රටක
    දෙසපාලුවෝ ටික කොච්චර ප්‍රෙෂර් එකකින් ඇත්ද කියලා නිකමට හිතපන්.
    මේ තනතුරු ගන්නවා. ගෙදර ගිහින් ඊ ලග දවසේ ඉල්ලා අස්වෙනවා. එලියට එන්නේ නෑ . :lol:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Think this is for letting SJB nominate their candidate for deputy speaker in the next Parliament so that the government will be forced to nominate their one & lose
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙසපාලුවෝ ටික කොච්චර ප්‍රෙෂර් එකකින් ඇත්ද කියලා නිකමට හිතපන්.
    මේ තනතුරු ගන්නවා. ගෙදර ගිහින් ඊ ලග දවසේ ඉල්ලා අස්වෙනවා. එලියට එන්නේ නෑ . :lol:
    Ow ban. Gasanna nagin nalu. Naggath bdu yannalu anthimata.. Nikan hulan chus chus ganawa vitaralu dan😍
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙසපාලුවෝ ටික කොච්චර ප්‍රෙෂර් එකකින් ඇත්ද කියලා නිකමට හිතපන්.
    මේ තනතුරු ගන්නවා. ගෙදර ගිහින් ඊ ලග දවසේ ඉල්ලා අස්වෙනවා. එලියට එන්නේ නෑ . :lol:
    Ow ban. Gasanna nagin nalu. Naggath bdu yannalu anthimata.. Nikan hulan chus chus ganawa vitaralu dan

    Huuuuuuuu