සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    Correction: Hiru withdraws story saying all cabinet ministers resigned
    අයියෝ බොරුද... මමම ඔයාව ෂුවර් කරලා 7000ක් ඉන්න කළුතර ටෙලිග්‍රෑම් ගෘප් එකට නිව්ස් එක දැම්මා පොර වෙන්න. බලපන් දැන් මම කිච වෙනවනේ.. :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    Correction: Hiru withdraws story saying all cabinet ministers resigned

    උබ 1 week කර්ෆිව් කිව්වෙත් ඔහොම තමයි. මන් කීවෙ සදුද වෙනකම් විතරයි කියල 🤭🤣

    අයියෝ බොරුද... මමම ඔයාව ෂුවර් කරලා 7000ක් ඉන්න කළුතර ටෙලිග්‍රෑම් ගෘප් එකට නිව්ස් එක දැම්මා පොර වෙන්න. බලපන් දැන් මම කිච වෙනවනේ.. :(

    මූව සුවර් කරල මාත් ඔහොම කරා කර්ෆිව් කියල 1 week🤣🤭
    ------ Post added on Apr 3, 2022 at 11:40 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අයියෝ බොරුද... මමම ඔයාව ෂුවර් කරලා 7000ක් ඉන්න කළුතර ටෙලිග්‍රෑම් ගෘප් එකට නිව්ස් එක දැම්මා පොර වෙන්න. බලපන් දැන් මම කිච වෙනවනේ.. :(
    gamble එකක්නේ මචන්. ෂුවර් වෙනකම් ඉදියොත් උබ පොර වෙන්නේ නෑනේ . දැන් සද්ද නැතුව හිටු
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    1649009390006.png
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඔක්කොම පල ගෝටා එක්ක ගිහින් ඉලෙක්ශන් එකක් දීපන් අටවපු පම්කෙ සබාග ආණ්ඩු නැතුව
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    ඔය මදි නාකි මයිනා එලවන්න ඕනේ මුන්ගේ ඔක්කොම හොරකම් එළියට දාලා සල්ලි රජයට පවරාගෙන මුන්ව හිරේ ට දාන්න ඕනේ . එක තමයි සැබෑ ජයග්‍රහණය.