සියලුම කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වේ. 🔴BREAKING

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    මූ ටෙලිග්‍රෑම් එකෙත් නිව්ස් දානවා..


    sNr8m8d.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    gamble එකක්නේ මචන්. ෂුවර් වෙනකම් ඉදියොත් උබ පොර වෙන්නේ නෑනේ . දැන් සද්ද නැතුව හිටු
    මොන ගැම්බල් ද මම ආයේ මූ මේ හිරු එකෙන් නිව්ස් එක අයින් කරගත්ත එකත් දැම්මනේ.

    පස්සේ වෙන එකෙක් ආයේ කන්ඵර්ම් කරලම කැබිනට් එක අයින් වෙලා කියලා නිව්ස් එක දැම්ම. බලපන් මට එන්න ඕන ලකුණු වෙන එකෙක් ගත්තා..
     
    • Haha
    Reactions: VPS09 and Gaash

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,394
    5,574
    113
    Panadura
    සභාග ආණ්ඩුවක් යනු එකිනෙකාට විරුද්ධ වූ හෝ පරස්පර මත ඇති ඇතැම් විට එකිනෙකාට එරෙහිව තරග වදින හා එදිරිව කටයුතු කරන දේශපාලන පක්ෂ හෝ බලවේග දෙකක් හෝ කිහිපයක් එකට එක් වී ගිවිසුම්ගතව පිහිටුවන ආණ්ඩු පාලනයකි.

    මුන් මේකටද ලෑස්ති වෙන්නේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    බැසිල් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කරපු නිසා කැබිනට් එකේ අනිත් එවුන් ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙන්නෙ. ඔය මගුල් හරියන්නෙ නෑ. ආණ්ඩුව විසුරෝලා ඇරලා නිශ්චිත කාලෙකින් මහ මැතිවරණයක් තියන්න ඕන. නැත්නම් අන්තිමට වෙන්නෙ බැසිල් විතරක් අයින් කරලා ආපහු පරණ සෙට් එකම රට පාලනය කරන්න එනවා.