නියෝග_පිළිපදින්න_බෑ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නියෝග_පිළිපදින්න_බෑ

    “අපට නීති විරෝධී නියෝග පිළිපදින්න බෑ” - ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති ලේකම්ට දන්වති
    ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරු පිරිසක් එක්වී අද උදෑසන ජනාධිපති ලේකම් හමුවී අවනීතික නියෝග පිළිපැදීමට නොහැකි යයි අනතුරු අඟවා තිබේ.
    පවතින තත්ත්වය අනුව ජනාධිපති පත් කරන ලද මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ නීත්‍යාණුකූල භාවය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා අනුමත වන තුරු ඔහු ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි යයි ජනාධිපති ලේකම් හමුවූ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පිරිස පෙන්වා දී තිබේ.
    එවැනි බහුතර බලයක් නොමැතිව අද හෝ හෙට වෙනත් කැබිනට් මණ්ඩලයක් පත් කළහොත් ඒ ඇමැතිවරුන් තම තමන්ගේ අමාත්‍යාංශ වෙත පැමිණ දෙන නියෝග පිළිපැදීමටද තමන්ට නොහැකි යයි අමාත්‍යාංශ ලේකම්වරු පිරිස පවසා ඇත.
    තත්ත්වයේ බරපතලකම පෙන්වා දී ඇති ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීහු නීති විරෝධී නියෝග පිළිපැද තමන්ට දිනෙක හිරේ යන්නට සිදුවන බැවින් රටේ ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයා මේ තත්ත්වය ගැන අවධානය යොමු කළ යුතු බවත් දන්වා ඇත.
     
    Last edited:

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලේකම් වරු පත් කරන්නේ ජනපති. එක කාටවත් ඕන විදියට පිලි පදින්නතුව ඉන්න බැහැ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත

    ප්‍රශ්ණය තමාගේ නොවන තාක්කල් දාර්ශනික පිලිතුරු දිය හැක. ඔය මිනිස්සු පවුල් කාරයෝ, ලංකාව ලොක්කෝ ඒදන්ඩක් උඩ වලියක්. මිනිස්සු කැමති නෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ හිරේ යන්න. දවස්ක් හිරේ ඉදපන්කෝ ඒ ආතල් දන්න එකා ඕවට පැටලෙන්නේ නෑ. රාජ්‍ය නිලධාරින් හරි , පැහැදිලි බහුතරයක් පෙන්නනක්ම් වැඩ නොකල යුතුයි . පෙන්නුවම ඉතින් මොකාගේ හරි පුක ලෙවකන්න වෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නෑ. වැට උඩ ඉන්න වෙලාවේ නියෝග ක්‍රියාත්මක කරල වැරදි එකා බහුතරය පෙන්නුවොත් උන් පාර්ලිමේන්තු එයි අර නිලධාරින් හිරේ දානව ලොවෙත් ආණ්ඩුව පවර් එක පෙන්නන්ඩ. මේව ආසියා රටවල් නෝර්ඩැක් රටවල් නෙමෙයි සානුකම්පිතව නීතියට වැඩ කරන. එකනේ මේ ආතල් ඕක්කම.
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ප්‍රශ්ණය තමාගේ නොවන තාක්කල් දාර්ශනික පිලිතුරු දිය හැක. ඔය මිනිස්සු පවුල් කාරයෝ, ලංකාව ලොක්කෝ ඒදන්ඩක් උඩ වලියක්. මිනිස්සු කැමති නෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ හිරේ යන්න. දවස්ක් හිරේ ඉදපන්කෝ ඒ ආතල් දන්න එකා ඕවට පැටලෙන්නේ නෑ. රාජ්‍ය නිලධාරින් හරි , පැහැදිලි බහුතරයක් පෙන්නනක්ම් වැඩ නොකල යුතුයි . පෙන්නුවම ඉතින් මොකාගේ හරි පුක ලෙවකන්න වෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නෑ. වැට උඩ ඉන්න වෙලාවේ නියෝග ක්‍රියාත්මක කරල වැරදි එකා බහුතරය පෙන්නුවොත් උන් පාර්ලිමේන්තු එයි අර නිලධාරින් හිරේ දානව ලොවෙත් ආණ්ඩුව පවර් එක පෙන්නන්ඩ. මේව ආසියා රටවල් නෝර්ඩැක් රටවල් නෙමෙයි සානුකම්පිතව නීතියට වැඩ කරන. එකනේ මේ ආතල් ඕක්කම.

    :yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    mahindata wiruddawa yanawata wada hire yana eka sapai puthe
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අමාත්‍යාංශ ලේකම්වරු ඊයේ හවසම ගෙදර යැව්වා බන්..
    අග්‍රාමාත්‍ය ලේකම් නේද යැව්වේ :rolleyes:
     
    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ප්‍රශ්ණය තමාගේ නොවන තාක්කල් දාර්ශනික පිලිතුරු දිය හැක. ඔය මිනිස්සු පවුල් කාරයෝ, ලංකාව ලොක්කෝ ඒදන්ඩක් උඩ වලියක්. මිනිස්සු කැමති නෑ අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන පස්සේ හිරේ යන්න. දවස්ක් හිරේ ඉදපන්කෝ ඒ ආතල් දන්න එකා ඕවට පැටලෙන්නේ නෑ. රාජ්‍ය නිලධාරින් හරි , පැහැදිලි බහුතරයක් පෙන්නනක්ම් වැඩ නොකල යුතුයි . පෙන්නුවම ඉතින් මොකාගේ හරි පුක ලෙවකන්න වෙනවා ඒක ඉතින් කරන්න දෙයක් නෑ. වැට උඩ ඉන්න වෙලාවේ නියෝග ක්‍රියාත්මක කරල වැරදි එකා බහුතරය පෙන්නුවොත් උන් පාර්ලිමේන්තු එයි අර නිලධාරින් හිරේ දානව ලොවෙත් ආණ්ඩුව පවර් එක පෙන්නන්ඩ. මේව ආසියා රටවල් නෝර්ඩැක් රටවල් නෙමෙයි සානුකම්පිතව නීතියට වැඩ කරන. එකනේ මේ ආතල් ඕක්කම.

    Amathyansha lekam warun path kireemea saha iwath kireeme balaya thiyenne janapathita ban. nodanna magul katha karanna epa.

    Siyalu amathyansha lekam warunwa iwath karala thiyenne.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අනුර කුමාර

    :baffled: ඇයි බන් identity,මූ වගේ උන් උගත් ස්වාධීන ජෙප්පො කියලා නේද කිව්වේ.දැන් මොකද unp එකට කඩේ යන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    Amathyansha lekam warun path kireemea saha iwath kireeme balaya thiyenne janapathita ban. nodanna magul katha karanna epa.

    Siyalu amathyansha lekam warunwa iwath karala thiyenne.

    නීතිය දන්නවා මනුස්සයෝ මම කියන්නේ ඉවත් කරලනම් , අලුත් උන් දැම්මනම් උනුත් බෑ කියන්නේ ඇයි, උන්ටත් ෂුවර් නෑ.