නිරපාක්ශික අරගලය......?

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    දැන් ඒ පාර අගමැති පුටුවට එක එකා මරා ගන්න දඟලන්වා. කොන්දෙසි දදා නටනවා. කොන්ද පන තියෙන එකෙක් ඉන්නව නම් ඇඑවිත් බාරගන්න ඕනේ. බල ලොභී මයිනව එලෙව්වේ අරගලය, තොපි මොකෙක් ආවත් අපි කියන විදිහට වැඩ කලේ නැත්නම් ඊලඟ ගම හෑදෙන්නේ උගේ නමින්. ආව ගමන් අපිට ඉර හඳ ඔනේ නෑ. රටේ ප්‍රශ්නෙට දෑනට ඔනෙ දෙශපාලන ස්තාවර භාවය, මුලින්ම ඒක හදපල්ලා. ඊට පස්සේ ආන්ඩුක්‍රම ව්‍යවස්තා ගෑලපෙන විදිහට සංශොදනය කරලා මාස 6-10 ඈතුලට රටේ මිනිස්සුන්ට වේලක් හරි කාල ඉන්න පුලුවන් තෑනකට රට ගෙනත් උබලා ඔක්කොම අස්වෙලා පලයල්ලා.
    මයිනා ඕනේ කියලා කොළඹ ආව උනුත් වහල්ලු, බූරු පුතා ඔනේ කියන්නෙත් ඒ සමානම වහල්ලු, ලපයගෙ පස්සෙ එන්නෙත් වහල්ලුම තමා.
    අරගලය නිර්පාක්ෂිකයි තවම. හැබැයි මේ නාකි හිවල්ලු ගියාට පස්සෙ අරගලය - අරගලයට පාක්ෂික විය යුතුයි. අරගලයෙන් බිහිවෙන තරුණ නායකත්වයක් රට භාර ගත යුතුයි. නෑත්නම් ඊලන්ග පාර බෙරෙ වැවේ නාන්නෙ පුතානොගෙ වහල්ලු වෙන්නත් පුලුවන්, ලපයගෙ වහල්ලු ටික වෙන්නත් පුලුවන්.
    මේ විදිහට නිරපාක්ශික අරගල කරු ජය ගත්තත් රට ආයෙ ගොඩ ගන්න අවුරුදු 5 - 15ත් අතර කාලයක් යාවි. ඒ උබෙ, මගේ ජිවිතේ හොදම කාලේ. :(
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මේගොල්ලො ඔහොම තමා
    කරන්න ඕනේ හොරා කන්න බැරි වෙන්න ව්‍යවස්ථා ව වෙනස් කරන එක . එතකොට මොකා අගමැති උණත් අපිට ප්‍රශ්නයක් නැහැ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113

    නිරපාක්ශික අරගලය
    1652356854930.png

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    kamak ne ban ape pau gewila giyama anagatha inne un hari sathutin idine ban.. e wenuwen me aragalaya shakthimath karanda oni..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    මේගොල්ලො ඔහොම තමා
    කරන්න ඕනේ හොරා කන්න බැරි වෙන්න ව්‍යවස්ථා ව වෙනස් කරන එක . එතකොට මොකා අගමැති උණත් අපිට ප්‍රශ්නයක් නැහැ
    මචන්, මහ ලොකු දෙවල් එපා. USA, UK, Canada වගේ රටවල් වල තියෙන්නේ social security number එකක්, අපේ ඔක්කොම ගනු දෙනු ඔකෙන් track කරන්න පුළුවන්. අපි ඕක මෙහෙ implement කලොත් ඉස්සරහට හොරු ඇති වෙන එක අඩු කරන්න පුලුවන්. පරන හොරු ටික විගණනය කල යුතුයි.

    නිරපාක්ශික අරගලයView attachment 171075

    බයියෙක් වගේම වහලෙක්
    ------ Post added on May 12, 2022 at 5:36 PM
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මේ ජෙප්පෝ රටට සාපයක්. අනුර පොන්නයා තමයි නිර් පාක්ෂිකව රට ගිනි තිව්ව මහා මොළකරු. ළගදීම සාක්ෂිත් එක්ක ඔප්පු වුණාම ඌට හීරේ යන්න වෙනවා... ආරක්ෂක ලේකම්. නොකියා කිව්වේ එක... මු හිතුවේ ගෝට දීලා යයි මුට බයේ කියලා.... මුන් ඉස්සරහට ත් රට හදන්න මේ දේවල් ගොඩ දා ගන්න ඉඩ නු දුන්නොත්, අරගල කාරයින්ට මිනිස්සුම ගහන දවස වැඩි ඈතක නෙමෙයි...
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    aragale patan gaththe gotabayawa elawanna.samaharuta eka amathaka unata apita hodata mathakai.gota gedara yanakan aragale yanawa.prashne haduwe gota misak aragala karana un nemei.ranil nemei sakkaraya agamathi unath gota innakan pitarata un dollar ewan na.mahabankuwata dewi kenek path unath pitarata un dollar ewanakan me rata goda ganna ba.ochcharai
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඌට වගේම අඩ අඩ fb live ඇවිත් ගහපල්ලා කියපු උන්ටත් බඩු හරි

    aragale patan gaththe gotabayawa elawanna.samaharuta eka amathaka unata apita hodata mathakai.gota gedara yanakan aragale yanawa.prashne haduwe gota misak aragala karana un nemei.ranil nemei sakkaraya agamathi unath gota innakan pitarata un dollar ewan na.mahabankuwata dewi kenek path unath pitarata un dollar ewanakan me rata goda ganna ba.ochcharai
    Me thiyena situation eka aniwa gotabaya gedara yawana baaa pons.
    ------ Post added on May 12, 2022 at 5:41 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    aragale patan gaththe gotabayawa elawanna.samaharuta eka amathaka unata apita hodata mathakai.gota gedara yanakan aragale yanawa.prashne haduwe gota misak aragala karana un nemei.ranil nemei sakkaraya agamathi unath gota innakan pitarata un dollar ewan na.mahabankuwata dewi kenek path unath pitarata un dollar ewanakan me rata goda ganna ba.ochcharai
    ගෝටා එලවල නවතින්නේ නෑතුව ඒ ගෑම්මෙන්ම රට හදන්න ඔනේ. Now or never :(
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    මේ ජෙප්පෝ රටට සාපයක්. අනුර පොන්නයා තමයි නිර් පාක්ෂිකව රට ගිනි තිව්ව මහා මොළකරු. ළගදීම සාක්ෂිත් එක්ක ඔප්පු වුණාම ඌට හීරේ යන්න වෙනවා... ආරක්ෂක ලේකම්. නොකියා කිව්වේ එක... මු හිතුවේ ගෝට දීලා යයි මුට බයේ කියලා.... මුන් ඉස්සරහට ත් රට හදන්න මේ දේවල් ගොඩ දා ගන්න ඉඩ නු දුන්නොත්, අරගල කාරයින්ට මිනිස්සුම ගහන දවස වැඩි ඈතක නෙමෙයි...
    Heenen baya unada machan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008
    113
    දැන් ඒ පාර අගමැති පුටුවට එක එකා මරා ගන්න දඟලන්වා. කොන්දෙසි දදා නටනවා. කොන්ද පන තියෙන එකෙක් ඉන්නව නම් ඇඑවිත් බාරගන්න ඕනේ. බල ලොභී මයිනව එලෙව්වේ අරගලය, තොපි මොකෙක් ආවත් අපි කියන විදිහට වැඩ කලේ නැත්නම් ඊලඟ ගම හෑදෙන්නේ උගේ නමින්. ආව ගමන් අපිට ඉර හඳ ඔනේ නෑ. රටේ ප්‍රශ්නෙට දෑනට ඔනෙ දෙශපාලන ස්තාවර භාවය, මුලින්ම ඒක හදපල්ලා. ඊට පස්සේ ආන්ඩුක්‍රම ව්‍යවස්තා ගෑලපෙන විදිහට සංශොදනය කරලා මාස 6-10 ඈතුලට රටේ මිනිස්සුන්ට වේලක් හරි කාල ඉන්න පුලුවන් තෑනකට රට ගෙනත් උබලා ඔක්කොම අස්වෙලා පලයල්ලා.
    මයිනා ඕනේ කියලා කොළඹ ආව උනුත් වහල්ලු, බූරු පුතා ඔනේ කියන්නෙත් ඒ සමානම වහල්ලු, ලපයගෙ පස්සෙ එන්නෙත් වහල්ලුම තමා.
    අරගලය නිර්පාක්ෂිකයි තවම. හැබැයි මේ නාකි හිවල්ලු ගියාට පස්සෙ අරගලය - අරගලයට පාක්ෂික විය යුතුයි. අරගලයෙන් බිහිවෙන තරුණ නායකත්වයක් රට භාර ගත යුතුයි. නෑත්නම් ඊලන්ග පාර බෙරෙ වැවේ නාන්නෙ පුතානොගෙ වහල්ලු වෙන්නත් පුලුවන්, ලපයගෙ වහල්ලු ටික වෙන්නත් පුලුවන්.
    මේ විදිහට නිරපාක්ශික අරගල කරු ජය ගත්තත් රට ආයෙ ගොඩ ගන්න අවුරුදු 5 - 15ත් අතර කාලයක් යාවි. ඒ උබෙ, මගේ ජිවිතේ හොදම කාලේ. :(
    Aragalaye inna gobba hukannala (majority) doesn't know what the solution is but all they know is aru palayan, mu palayan. Owa organize karana un (the fuckers who live there) know their motive, which is to bring their political party to it.

    Anyway the country doesn't have time to entertain all the fuckers. Right now we need to compromise and fix this. Else next week onwards it will be far worse. You will endup without current for longer periods, no fuel for longer periods, no medicine etc etc.

    Lankawe aula tiyenne political literacy anthimai.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ

    Ou bn aragalaye ponz la dann labbak ne..ko tama ekek idiripath une ne..
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Aragalaye inna gobba hukannala (majority) doesn't know what the solution is but all they know is aru palayan, mu palayan. Owa organize karana un (the fuckers who live there) know their motive, which is to bring their political party to it.

    Anyway the country doesn't have time to entertain all the fuckers. Right now we need to compromise and fix this. Else next week onwards it will be far worse. You will endup without current for longer periods, no fuel for longer periods, no medicine etc etc.

    Lankawe aula tiyenne political literacy anthimai.
    (RED: Agreed. That's what government should do, we don't have much time. As I see, we are on the same track as Lebanon & Venezuela. :( )
    ඔතන ඉන්නෙත් ගොඩක් වහල්ලු තමා, එක එකාගෙ agendas වලට කඩේ යන. ඒකයි මම කිව්වෙ ඔතනින් නායකයෙක් බිහි වුනේ නෑත්නම් ඊලන්ගට බෙරේ වෑවේ පීනන්න වෙන්නේ ලපයගෙ නෑත්නම් බූරු පුතාගෙ වහල්ලුන්ට. මයිනගෙ වහල්ලු ආයේ නැගිටින්නත් බැරි නෑ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Pathum ponnaya full try eka daanawa wuge nama kiyaganna. Ekekwath kiyanne ne oi. Anith un onawata wada bargain karanna gihin naagatha.
    ඒ පොන්ස් ගහන්නේ වෙනම ගේමක්. ඒකයි බන් මම කිව්වේ මෙතන agendas ගොඩක එකතුවක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,008
    113
    ඒ පොන්ස් ගහන්නේ වෙනම ගේමක්. ඒකයි බන් මම කිව්වේ මෙතන agendas ගොඩක එකතුවක්.
    SL is not a gamey samithiya ban. So need experience fuckers to run the country. We will need a lot of support from outside and we need people experience enough to get that. Pathum ponnayata monada ban puluwn karnana. But methana inna unuth, FB unuth, GGG unuth hitanne wu pakaya kiyala.
     
    • Like
    Reactions: Master malli

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නැව් ටෝක් දුන්නට හැමෝම දන්නව මේක ගොඩදාන එක අමාරුම වැඩක් කියල..අවුරුදු 5කට සිංහලුන්ගෙන් ලයිසන් එක ඉල්ලන්නෙ ඒකයි මැතිවරණයක් තියන්ඩ කියල..ඊට පස්සෙ දිනන එකා ආය එලවන්ඩ බෑනෙ. 🤭