දැන් ඒ පාර අගමැති පුටුවට එක එකා මරා ගන්න දඟලන්වා. කොන්දෙසි දදා නටනවා. කොන්ද පන තියෙන එකෙක් ඉන්නව නම් ඇඑවිත් බාරගන්න ඕනේ. බල ලොභී මයිනව එලෙව්වේ අරගලය, තොපි මොකෙක් ආවත් අපි කියන විදිහට වැඩ කලේ නැත්නම් ඊලඟ ගම හෑදෙන්නේ උගේ නමින්. ආව ගමන් අපිට ඉර හඳ ඔනේ නෑ. රටේ ප්රශ්නෙට දෑනට ඔනෙ දෙශපාලන ස්තාවර භාවය, මුලින්ම ඒක හදපල්ලා. ඊට පස්සේ ආන්ඩුක්රම ව්යවස්තා ගෑලපෙන විදිහට සංශොදනය කරලා මාස 6-10 ඈතුලට රටේ මිනිස්සුන්ට වේලක් හරි කාල ඉන්න පුලුවන් තෑනකට රට ගෙනත් උබලා ඔක්කොම අස්වෙලා පලයල්ලා.
මයිනා ඕනේ කියලා කොළඹ ආව උනුත් වහල්ලු, බූරු පුතා ඔනේ කියන්නෙත් ඒ සමානම වහල්ලු, ලපයගෙ පස්සෙ එන්නෙත් වහල්ලුම තමා.
අරගලය නිර්පාක්ෂිකයි තවම. හැබැයි මේ නාකි හිවල්ලු ගියාට පස්සෙ අරගලය - අරගලයට පාක්ෂික විය යුතුයි. අරගලයෙන් බිහිවෙන තරුණ නායකත්වයක් රට භාර ගත යුතුයි. නෑත්නම් ඊලන්ග පාර බෙරෙ වැවේ නාන්නෙ පුතානොගෙ වහල්ලු වෙන්නත් පුලුවන්, ලපයගෙ වහල්ලු ටික වෙන්නත් පුලුවන්.
මේ විදිහට නිරපාක්ශික අරගල කරු ජය ගත්තත් රට ආයෙ ගොඩ ගන්න අවුරුදු 5 - 15ත් අතර කාලයක් යාවි. ඒ උබෙ, මගේ ජිවිතේ හොදම කාලේ.