you wanna listen to buddha listen to this sermon :yes:
thelaa rox Well-known member Feb 23, 2009 15,405 431 83 37 lonley planet Jun 6, 2017 #21 Vandetta said: you wanna listen to buddha listen to this sermon Click to expand...
supu Active member Sep 27, 2006 389 127 43 Jun 15, 2017 #26 supiri.. ahala balanna.. mula idala ahanna
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 16, 2017 #27 supu said: supiri.. ahala balanna.. mula idala ahanna Click to expand... සිසන් 08 එක තමයි පට්ට!
rasika175 Well-known member May 19, 2007 1,188 96 63 fiji island Jun 16, 2017 #28 this is true Buddhism
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 16, 2017 #29 මෙච්චර දවසක් අපි වැරදියටනේ ධර්මය තේරුම් අරන් තියෙන්නේ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 17, 2017 #30 බම්ප් දාලා වැඩක් නැහැ. අහපියව් බණ
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 21, 2017 #31 සම්පුර්ණ සිසන් එකක්ම බලපු කවුද ඉන්නේ?
INCORRECT Well-known member Jun 13, 2016 4,344 3,880 113 EARTH Jun 27, 2017 #34 සීසන් 08 එකේ කියක් අහලා ඉවරද?
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 8, 2017 #35 netlife007 said: නිරපේක්ෂත්වයේ මග nirapekshathwayemaga.com Click to expand... වලස්මුල්ලේ අභය හිමි http://www.trekmentor.com/si/content/sanga/940 වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක් http://www.trekmentor.org/si/content/savaka/22178 Skylark
netlife007 said: නිරපේක්ෂත්වයේ මග nirapekshathwayemaga.com Click to expand... වලස්මුල්ලේ අභය හිමි http://www.trekmentor.com/si/content/sanga/940 වලස්මුල්ලේ අභය හිමිගේ දේශනා එකතුවක් http://www.trekmentor.org/si/content/savaka/22178 Skylark
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Jul 8, 2017 #37 but his meditation works
thelaa rox Well-known member Feb 23, 2009 15,405 431 83 37 lonley planet Jul 8, 2017 #38 INCORRECT said: සීසන් 08 එකේ කියක් අහලා ඉවරද? Click to expand... okkoma wage
S Skylark Member Feb 4, 2010 2,371 87 0 Jul 8, 2017 #39 වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක් http://www.elakiri.com/forum/showthread.php?t=1805845 වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව http://www.elakiri.com/forum/showthread.php?t=1793843 අභය හිමිගේ බට සුද්ධය http://www.elakiri.com/forum/showthread.php?t=1793694 වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම http://www.elakiri.com/forum/showthread.php?t=1793647 තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ" http://www.elakiri.com/forum/showthread.php?t=1788777 Skylark
වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක් http://www.elakiri.com/forum/showthread.php?t=1805845 වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව http://www.elakiri.com/forum/showthread.php?t=1793843 අභය හිමිගේ බට සුද්ධය http://www.elakiri.com/forum/showthread.php?t=1793694 වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම http://www.elakiri.com/forum/showthread.php?t=1793647 තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ" http://www.elakiri.com/forum/showthread.php?t=1788777 Skylark
Harvard-Bio Banned Feb 26, 2016 5,204 334 0 Jul 9, 2017 #40 එදා භූතයෝ ඇල්ලු රාජ් නිල්මිනි අද සිවුරක් පොරවා ගෙන බුදු දහම වලඳමින් එය විනාශ කරමින් සිටී. අනිච්ච, අනාත්ම වරදවමින් වැදි බණ දේශනා කරන මේ හිමි නමට ගිහි කාලයේ සිටම තිබු ලොකුම දුර්වලතා වන්නේ බහුසෘත නොවීම, නිවැරදිව බටහිර විද්‍යාව ග්‍රහණය කර ගැනීමට නොහැකියාව (එනම් බටහිර විද්‍යාව පිටුපස ඇති දර්ශනය ගැන කිසිදු දැනුමක් නැතිකම) සහ විශාල වශයෙන් තමන් ගැනම පවතින මානය බව පැහැදිලිවේ. මෙවැනි බහුබූත විකටයන් පසුපස යන බොහෝ දෙනාගේ තත්වයද එයම ය. කොදෙව් චින්තනයට කොටුවී, සිංහල පද නිරුක්තියෙන් බුදු දහමේ "සැඟවුනු" අර්ත එලියට ගන්නවා වැනි ගෝත්‍රික අදහස් වලින් පටු සීමාවන් හදාගෙන බුදු දහමට කරන විනාශය ඉතා විශාලය.
එදා භූතයෝ ඇල්ලු රාජ් නිල්මිනි අද සිවුරක් පොරවා ගෙන බුදු දහම වලඳමින් එය විනාශ කරමින් සිටී. අනිච්ච, අනාත්ම වරදවමින් වැදි බණ දේශනා කරන මේ හිමි නමට ගිහි කාලයේ සිටම තිබු ලොකුම දුර්වලතා වන්නේ බහුසෘත නොවීම, නිවැරදිව බටහිර විද්‍යාව ග්‍රහණය කර ගැනීමට නොහැකියාව (එනම් බටහිර විද්‍යාව පිටුපස ඇති දර්ශනය ගැන කිසිදු දැනුමක් නැතිකම) සහ විශාල වශයෙන් තමන් ගැනම පවතින මානය බව පැහැදිලිවේ. මෙවැනි බහුබූත විකටයන් පසුපස යන බොහෝ දෙනාගේ තත්වයද එයම ය. කොදෙව් චින්තනයට කොටුවී, සිංහල පද නිරුක්තියෙන් බුදු දහමේ "සැඟවුනු" අර්ත එලියට ගන්නවා වැනි ගෝත්‍රික අදහස් වලින් පටු සීමාවන් හදාගෙන බුදු දහමට කරන විනාශය ඉතා විශාලය.