නිරපේක්ෂත්වයේ_මග

sumudu011

Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    Vesak_thorana.gif
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෙච්චර දවසක් අපි වැරදියටනේ ධර්මය තේරුම් අරන් තියෙන්නේ
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777


    Skylark
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    එදා භූතයෝ ඇල්ලු රාජ් නිල්මිනි අද සිවුරක් පොරවා ගෙන බුදු දහම වලඳමින් එය විනාශ කරමින් සිටී. අනිච්ච, අනාත්ම වරදවමින් වැදි බණ දේශනා කරන මේ හිමි නමට ගිහි කාලයේ සිටම තිබු ලොකුම දුර්වලතා වන්නේ බහුසෘත නොවීම, නිවැරදිව බටහිර විද්‍යාව ග්‍රහණය කර ගැනීමට නොහැකියාව (එනම් බටහිර විද්‍යාව පිටුපස ඇති දර්ශනය ගැන කිසිදු දැනුමක් නැතිකම) සහ විශාල වශයෙන් තමන් ගැනම පවතින මානය බව පැහැදිලිවේ. මෙවැනි බහුබූත විකටයන් පසුපස යන බොහෝ දෙනාගේ තත්වයද එයම ය. කොදෙව් චින්තනයට කොටුවී, සිංහල පද නිරුක්තියෙන් බුදු දහමේ "සැඟවුනු" අර්ත එලියට ගන්නවා වැනි ගෝත්‍රික අදහස් වලින් පටු සීමාවන් හදාගෙන බුදු දහමට කරන විනාශය ඉතා විශාලය.