නිරවුල් ඉඩමක් කියන්නෙ මොකද්ද?

deepbug

Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    නිරවුල් ඉඩමක් කියන්නෙ මොකද්ද?

    මේකයි මචන්ලා ප්‍රස්නෙ.. මට දැන ගන්න ඕනෙ "නිරවුල් ඉඩමක්" කියන්නෙ මොකද්ද කියලා?

    දැන් හිතහන්කො මගෙ නමට ඉඩමක පැහැදිලි ඔප්පුවකුයි, එකට වරිපනම් අංකෙකුයි තියෙනවා කියලා. එහෙම තියෙද්දි අනිත් පැත්තෙ උන් කියනවා ඕක නිරවුල් ඉඩමක් නෙමෙයි කියලා!

    එහෙම තර්ක කරන්න පදනමක් තියෙනවද මචන්ලා? දන්න අය ඉන්නවා නම් උදව්වක් හැටියට කියලා දියන්කො...
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මේකයි මචන්ලා ප්‍රස්නෙ.. මට දැන ගන්න ඕනෙ "නිරවුල් ඉඩමක්" කියන්නෙ මොකද්ද කියලා?

    දැන් හිතහන්කො මගෙ නමට ඉඩමක පැහැදිලි ඔප්පුවකුයි, එකට වරිපනම් අංකෙකුයි තියෙනවා කියලා. එහෙම තියෙද්දි අනිත් පැත්තෙ උන් කියනවා ඕක නිරවුල් ඉඩමක් නෙමෙයි කියලා!

    එහෙම තර්ක කරන්න පදනමක් තියෙනවද මචන්ලා? දන්න අය ඉන්නවා නම් උදව්වක් හැටියට කියලා දියන්කො...

    path iru balapan...... lawyer kanak hambela okkoma karaganna puluwan
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ ඔය නිරවුල් කියන වැඩේ අද කාලේ මුදල් විසි කරාම කරන්න ඕන තරම් පොරවල් ඉන්නවා. නිරවුල් කියන්නෙ උබට ඒ ඉඩමේ අයිතිය නියමාකාරයෙන් බෙදිලා උරුමය උබට එන්න ඕනෙ කියන එක. පත්තිරුවලින් ඒක හොයන්න පුලුවන්.