නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?
දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න කක්ක ගොඩවල් වලට චන්දෙ දෙන්න අකමැති උන් කාටද දෙන්න හොඳ? චන්දෙ නොදී ඉන්නවද? අවලංගු චන්දයක් දානවද? දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනවද?

නූගත් හරකෙක්ව ජනාධිපති කරගෙන පස්සෙ බැන බැන ඉන්න පිස්සුවක් නෑ මට