නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

මොකද කරන්නෙ?

  • චන්දෙ නොදී ඉන්නව

    Votes: 24 23.1%
  • අවලංගු චන්දයක් දානව

    Votes: 14 13.5%
  • දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනව

    Votes: 66 63.5%

  • Total voters
    104
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

    දැන් මේ ඉදිරිපත් වෙලා ඉන්න කක්ක ගොඩවල් වලට චන්දෙ දෙන්න අකමැති උන් කාටද දෙන්න හොඳ? චන්දෙ නොදී ඉන්නවද? අවලංගු චන්දයක් දානවද? දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනවද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :cool: නූගත් හරකෙක්ව ජනාධිපති කරගෙන පස්සෙ බැන බැන ඉන්න පිස්සුවක් නෑ මට

    ඒ කියන්නේ උයා 2015 එහෙම කළා..දැන් සජිත්ට දෙන්න හිතෙන්නේ නෑ කියනලානේ.....

    එහෙනම් හරි යන පක්ෂේ අර නාගා support කරන හාමුදුරුවෝ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තමන් අපේක්ෂා කරන මතයට යම්කිසි හෝ සමාන දෙයක් ගෙන අපේක්ෂකයෙක්ට චන්දය දිය යුතුයි.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    පලවෙනි මනාපේ දෙන්න නිකන් හිරිකිතයි වගේ නං දෙවැනි මනාපේ ගහන්න අනේ :yes:

    පලවෙනි මනාපේ දීල ඉන්න එපැයි දෙවැනි මනාපෙට යන්න
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පලවෙනි මනාපේ දීල ඉන්න එපැයි දෙවැනි මනාපෙට යන්න
    හොඳයි කියලා බය නැතුව දෙන්න පුළුවන් එකෙක් හරි නැතිවෙන්න බෑ නෙ ඔය 35 ඇතුලේ, හිත සනසගන්න එයින් කෙනෙක්ට දෙන්න බැරිය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නේ උයා 2015 එහෙම කළා..දැන් සජිත්ට දෙන්න හිතෙන්නේ නෑ කියනලානේ.....

    එහෙනම් හරි යන පක්ෂේ අර නාගා support කරන හාමුදුරුවෝ

    2015 සිරිසේන ආවෙ යූඇන්පියෙන් නෙවෙයි. පොදුවේ ඔක්කොම ඌට සපෝට් කරා. ඒ කරේ යහපාලනය කියල එකක් හදන්න.

    ඌ ඒක කරේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දැන් ඒකට සපෝට් කරපු මිනිස්සුන්ට මහින්ද හොඳවෙලා කියල.

    සජිත් හොඳ වෙන්නෙ නෑ ඌ කොහොමටත් බලය තිබුන පක්ෂෙ එකානෙ. ඌටත් ඕනෙ පරන වහල් ක්‍රමය ගෙනියන්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් අපේක්ෂා කරන මතයට යම්කිසි හෝ සමාන දෙයක් ගෙන අපේක්ෂකයෙක්ට චන්දය දිය යුතුයි.

    ඔය අපේක්ෂකයට දවසකට තමන්ගෙ
    * දුව පුතා
    * පෙම්වතිය
    * ඉඩම් ඔප්පුවක්
    * වාහනේ ලියාපදිංචි සහතිකයයි යතුරයි
    * රත්තරන් බඩුවක්

    බලාගන්න කියල බාරදෙන්න විශ්වාසද තමන්ට? එහෙනම් චන්දෙ දෙන්න
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    35න් කාටවත් චන්දේ දෙන්න බැරිනම් ගිහින් අවලංගු චන්දයක් දාලා එන්න..
    ගෙදර හිටියොත් ඔය චන්දෙත් හොරෙන් දායි:yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    2015 සිරිසේන ආවෙ යූඇන්පියෙන් නෙවෙයි. පොදුවේ ඔක්කොම ඌට සපෝට් කරා. ඒ කරේ යහපාලනය කියල එකක් හදන්න.

    ඌ ඒක කරේ නෑ. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ දැන් ඒකට සපෝට් කරපු මිනිස්සුන්ට මහින්ද හොඳවෙලා කියල.

    සජිත් හොඳ වෙන්නෙ නෑ ඌ කොහොමටත් බලය තිබුන පක්ෂෙ එකානෙ. ඌටත් ඕනෙ පරන වහල් ක්‍රමය ගෙනියන්න.

    රාජපක්ෂ ක්‍රෝධය අමතක කරල මැදහත්ව බැලුවනම් මට නම් පේන්නෙ ගෝඨා හොඳම විකල්පය. මොකද පලවෙනි පාරට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් තියන පොරක් ඉල්ලන්නෙ ප්‍රධාන පක්ෂෙකින්. අනිත් හැමපාරකම හිටියෙ කැම්පස් ගියත් ඉගන නොගෙන විප්ලව කරන්න දඟලපු, නැත්තම් දේශපාලනේ කරන්න ඕනකමම බලාගෙන ලෝ කරපු ඩයල් නෙ. නැත්තම් තාත්තලගෙ පුත්තු, නැත්තම් දුවල. මේ පාර ඉන්නේ අඩුම ගානේ ලෝකේ ගැන අවබෝධයක් තියන කෙනෙක්. රජයේ රැකියා කට වචනෙට දෙන්න බෑ කියලා කෙලින්ම කියන කෙනෙක්. කාබනික පොහොර වල වටිනාකම දන්න කෙනෙක්. තාක්ෂණික අධ්‍යාපනයේ වටිනාකම දන්න කෙනෙක්. තාක්ෂණික අධ්‍යාපනය ලබපු කෙනෙක්. 225න් එකෙකුත් නෙමෙයි

    සැ.යු මෙය මුදල් නොගෙන පල කරන ලද පෝස්ටුවකි. දැන්වීමක් නොවේ.
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔය අපේක්ෂකයට දවසකට තමන්ගෙ
    * දුව පුතා
    * පෙම්වතිය
    * ඉඩම් ඔප්පුවක්
    * වාහනේ ලියාපදිංචි සහතිකයයි යතුරයි
    * රත්තරන් බඩුවක්

    බලාගන්න කියල බාරදෙන්න විශ්වාසද තමන්ට? එහෙනම් චන්දෙ දෙන්න

    මම කියන්නේ නැ අපේක්ෂකයෝ විශ්වාස කරන්න කියල.
    නමුත් තමන්ගේ මතය ඉදිරිපත් විය යුතුයි.
    චන්දය ප්‍රකාශ නොකර කෝ අවලංගු කරගත්තොත් උබේ මතය කව්රුත් දන්නේ නැ
    හරියට උබ මැරිච්ච එකෙක් වගේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,988
    1
    58,309
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියන්නේ නැ අපේක්ෂකයෝ විශ්වාස කරන්න කියල.
    නමුත් තමන්ගේ මතය ඉදිරිපත් විය යුතුයි.
    චන්දය ප්‍රකාශ නොකර කෝ අවලංගු කරගත්තොත් උබේ මතය කව්රුත් දන්නේ නැ
    හරියට උබ මැරිච්ච එකෙක් වගේ.

    අපේ මතය ඔය ඉන්න අපේක්ෂකයො 35න් එකෙක් වත් රට බාරදෙන්න සුදුසු නෑ කියල නම්, ඒත් මොකෙකුට හරි නොදී බෑ කියල දුන්නොත් විකෘති ජනමතයක් ප්‍රකාෂ වෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දුන්නොත් එතුමා හිතන්න පුලුවන් "මම ජනාධිපති වෙනවට කැමති" අයත් රටේ ඉන්නවනෙ කියල.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ මතය ඔය ඉන්න අපේක්ෂකයො 35න් එකෙක් වත් රට බාරදෙන්න සුදුසු නෑ කියල නම්, ඒත් මොකෙකුට හරි නොදී බෑ කියල දුන්නොත් විකෘති ජනමතයක් ප්‍රකාෂ වෙන්නෙ. උදාහරණයක් විදිහට ගත්තොත් බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට දුන්නොත් එතුමා හිතන්න පුලුවන් "මම ජනාධිපති වෙනවට කැමති" අයත් රටේ ඉන්නවනෙ කියල.

    උබේ මතය ඉදිරිපත් කරන කව්රුත්ම නැත්තම් කටු ගාල වරෙන්. :sorry: