නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

මොකද කරන්නෙ?

  • චන්දෙ නොදී ඉන්නව

    Votes: 24 23.1%
  • අවලංගු චන්දයක් දානව

    Votes: 14 13.5%
  • දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනව

    Votes: 66 63.5%

  • Total voters
    104
  • Poll closed .

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිර්පාක්ශිකයො කියන්නෙ මොක්කුද ? අලුත් පරපුර වගේ පොන්න පැටව්න්ගෙ ප්‍රොපගන්ඩා වලට රැවටෙන්න තරම් මන්ද මානසික ඒ වුනාට අපි තමා ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම ප්‍රජාව කියල හිතාගෙන ඉන්න නිර්පාක්ශිකයො නං ඡන්දෙ දෙන්න ඕනෙ කාටද කියල හිතාගන්න බෑ. ප්‍රභාකරන්ගෙ ශුක්‍රානුව තාම ඡන්දෙ ඉල්ලන්න පුලුවන් මට්ටමට වැඩිල නැතුව ඇති ඒ වැඩුන දවසට එයාට ඡන්දෙ දෙන්න.

    නැත්තං ඉතිං ගෝඨට හරි අනුරට හරි විකල්පෙ කාට හරි දෙන්න. සජිත් නැතුව ඕනෙ එකෙක්. උඩ ඉන්න ජාතියෙ හෙන බුද්ධිමත් නිර්පාක්ශිකයන්ට නං සමහර විට සජියවත් සෙට් වෙයි හරියට ශුවර් නෑ
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    NIRPAKSHIKA BULLSHIT :yes: :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂ ක්‍රෝධය අමතක කරල මැදහත්ව බැලුවනම් මට නම් පේන්නෙ ගෝඨා හොඳම විකල්පය. මොකද පලවෙනි පාරට ප්‍රොෆෙෂනල් එක්ස්පීරියන්ස් තියන පොරක් ඉල්ලන්නෙ ප්‍රධාන පක්ෂෙකින්. අනිත් හැමපාරකම හිටියෙ කැම්පස් ගියත් ඉගන නොගෙන විප්ලව කරන්න දඟලපු, නැත්තම් දේශපාලනේ කරන්න ඕනකමම බලාගෙන ලෝ කරපු ඩයල් නෙ. නැත්තම් තාත්තලගෙ පුත්තු, නැත්තම් දුවල. මේ පාර ඉන්නේ අඩුම ගානේ ලෝකේ ගැන අවබෝධයක් තියන කෙනෙක්. රජයේ රැකියා කට වචනෙට දෙන්න බෑ කියලා කෙලින්ම කියන කෙනෙක්. කාබනික පොහොර වල වටිනාකම දන්න කෙනෙක්. තාක්ෂණික අධ්‍යාපනයේ වටිනාකම දන්න කෙනෙක්. තාක්ෂණික අධ්‍යාපනය ලබපු කෙනෙක්. 225න් එකෙකුත් නෙමෙයි

    සැ.යු මෙය මුදල් නොගෙන පල කරන ලද පෝස්ටුවකි. දැන්වීමක් නොවේ.

    ගෝටාගෙ ඔය කියන ගුණ ලැයිස්තුව කියන්න සිද්ධවෙන්නෙ වෙන හොඳ එකෙකුට ඉඩදුන්නෙ නැති නිසානෙ. නේද? සමහරවිට ඔය කියපු ලිස්ට් එකේ දේවල් ඔක්කොම උඹටත් තියෙනව වෙන්න ඇති.

    අද කාලෙ 10 පන්තියෙ ලමයින්ටත් ඔය කියපු ගෝටගෙ විශේෂ හැකියා දැනුම තියෙනව.

    කොහොම උනත් මේ ත්‍රෙඩ් එක ගෝටාව විවේචනය කරන්න නෙවෙයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිර්පාක්ශිකයො කියන්නෙ මොක්කුද ? අලුත් පරපුර වගේ පොන්න පැටව්න්ගෙ ප්‍රොපගන්ඩා වලට රැවටෙන්න තරම් මන්ද මානසික ඒ වුනාට අපි තමා ලංකාවෙ ඉන්න බුද්ධිමත්ම ප්‍රජාව කියල හිතාගෙන ඉන්න නිර්පාක්ශිකයො නං ඡන්දෙ දෙන්න ඕනෙ කාටද කියල හිතාගන්න බෑ. ප්‍රභාකරන්ගෙ ශුක්‍රානුව තාම ඡන්දෙ ඉල්ලන්න පුලුවන් මට්ටමට වැඩිල නැතුව ඇති ඒ වැඩුන දවසට එයාට ඡන්දෙ දෙන්න.

    නැත්තං ඉතිං ගෝඨට හරි අනුරට හරි විකල්පෙ කාට හරි දෙන්න. සජිත් නැතුව ඕනෙ එකෙක්. උඩ ඉන්න ජාතියෙ හෙන බුද්ධිමත් නිර්පාක්ශිකයන්ට නං සමහර විට සජියවත් සෙට් වෙයි හරියට ශුවර් නෑ

    මේ කියන දේවල් වලින් මම හිතාගත්තෙ උඹ පාක්ෂිකයෙක් කියල.

    සුලුතරයක් පාක්ෂිකයො දන්නව තමන්ගෙ පක්ෂෙ අපේක්ෂකයට වඩා තමන්ට උනත් රට පාලනය කරන්න පුලුවන් කියල.
    බහුතරයක් පාක්ෂිකයො හිතන්නෙ තමන්ගෙ අපේක්ෂකය දිව්‍යලෝකෙන් මේ ලෝකෙට වැඩිය දෙයියෙක් කියල.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ගෝටාගෙ ඔය කියන ගුණ ලැයිස්තුව කියන්න සිද්ධවෙන්නෙ වෙන හොඳ එකෙකුට ඉඩදුන්නෙ නැති නිසානෙ. නේද? සමහරවිට ඔය කියපු ලිස්ට් එකේ දේවල් ඔක්කොම උඹටත් තියෙනව වෙන්න ඇති.

    අද කාලෙ 10 පන්තියෙ ලමයින්ටත් ඔය කියපු ගෝටගෙ විශේෂ හැකියා දැනුම තියෙනව.

    කොහොම උනත් මේ ත්‍රෙඩ් එක ගෝටාව විවේචනය කරන්න නෙවෙයි

    දේශපාලනයට එකපාරම එන්න බෑ. ඒකත් මුල ඉඳල එන්න ඕනෙ. ඒකටත් ගාය තියෙන්න ඕනෙ. විශේෂයෙන් වෙනත් මාර්ග වලින්වත් ප්‍රසිද්ධියට පත් නොවුන චරිත. මනාප චන්ද ක්‍රමේ එහෙම එන එක තවත් අමාරු කරල තියනව. පවතින ක්‍රමය වෙනස් කරණ්න ඕනෙ පනතින ක්‍රමය තුලින්මයි. ඒ සිස්ටම් එකට අනුගත නොවී චාන්ස් ගන්නෙ නැතුව චාන්ස් දුන්නෙ නෑ කියල අඩ අඩ ඉඳල වැඩක් නෑ. දේශපාලන උණ තියනවනම් මුල ඉඳන් යන්න ඕනෙ. එකපාරටම අඩගහල අපේක්ෂක කමක් දෙන්නෙ නෑ. වැඩේ තියෙන්නෙ ඉගෙන ගත්ත කියල කියන කිසිම කෙනෙක් දේශපාලනය කරන්න කැමතිත් නෑ. කරන උන්ට බැන බැන ඔහේ ඉන්නව
     
    ඉගෙනගත්ත එකෙකුට බහින්න හිතෙන මඩවලක් නෙවෙයි ලංකාවෙ දේශපලනය. ඒක නිසා තමයි සිස්ටම් චේන්ජ් එකක් ඕනෙ වෙන්නෙ. එහෙම කරනව කියල මේ චන්දෙට එන ප්‍රධාන අපේක්ෂකයො කියන්නෙ නෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉගෙනගත්ත එකෙකුට බහින්න හිතෙන මඩවලක් නෙවෙයි ලංකාවෙ දේශපලනය. ඒක නිසා තමයි සිස්ටම් චේන්ජ් එකක් ඕනෙ වෙන්නෙ. එහෙම කරනව කියල මේ චන්දෙට එන ප්‍රධාන අපේක්ෂකයො කියන්නෙ නෑ.

    America wala unath oka Madawalak hamao. Arnold ta kochchara mada gehuwada. Trump inne mada naagena. Koheth ohmai. Politics kiyanna Madawalak :lol: :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,521
    113
    75223734-1079570002386561-742713503197954048-n.jpg
     
    • Like
    Reactions: Miami-Vice

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඔය පොන්නයො ටික චන්දේ ඉල්ලුවට උන්ට 2020 ලංකාවේ පාලනය කරන්න බලවත් දෙවිවරුන් ඉඩ දෙන්නේ නෑ. ලංකාවේ 2020 පාලකයා වශයෙන් මමම පත් වෙනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,649
    2,431
    113
    ගෝටාගෙ ඔය කියන ගුණ ලැයිස්තුව කියන්න සිද්ධවෙන්නෙ වෙන හොඳ එකෙකුට ඉඩදුන්නෙ නැති නිසානෙ. නේද? සමහරවිට ඔය කියපු ලිස්ට් එකේ දේවල් ඔක්කොම උඹටත් තියෙනව වෙන්න ඇති.

    අද කාලෙ 10 පන්තියෙ ලමයින්ටත් ඔය කියපු ගෝටගෙ විශේෂ හැකියා දැනුම තියෙනව.

    කොහොම උනත් මේ ත්‍රෙඩ් එක ගෝටාව විවේචනය කරන්න නෙවෙයි

    ගොටගෙ හොඳ කියපු ගමන් ඔච්චර ෆෝම් වෙන්නෙ මොකද?:oo:

    මේ සජිත් සර්ගෙ ගෝලයෙක්
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    චන්දය නොදී ඉන්න එපා.චන්දය අවලංගු කරන්නත් එපා.ඔය 35ක් ඉන්න එකේ දිනන්නේ නැති කෙනෙක්ට කතිරේ ගහන්න. 225ටම එරෙහිව අපි ප්‍රබල පණිවුඩයක් දෙමු. ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නම එපා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දය නොදී ඉන්න එපා.චන්දය අවලංගු කරන්නත් එපා.ඔය 35ක් ඉන්න එකේ දිනන්නේ නැති කෙනෙක්ට කතිරේ ගහන්න. 225ටම එරෙහිව අපි ප්‍රබල පණිවුඩයක් දෙමු. ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නට දෙන්නම එපා.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,978
    1
    58,291
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩි දෙනෙක් චන්දෙ නොදී හිටියොත් මැතිවරණය අවලංගු වෙන සීන් එකක් නැද්ද? ගණපූර්ණය නැතිවෙනව වගේ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,168
    1
    61,512
    113
    Mother Earth
    උබේ මොළේ කුරොවල් වෙලා තියෙන්නෙ. ගූ මුට්ටියක් රත් කරලා දුම් අල්ලපන් ගඳට මොළේ කඩාගෙන යන්න. :lol: