නිර්පාක්ෂිකයො චන්දෙ දෙන්න ඕනෙ කාටද?

මොකද කරන්නෙ?

  • චන්දෙ නොදී ඉන්නව

    Votes: 24 23.1%
  • අවලංගු චන්දයක් දානව

    Votes: 14 13.5%
  • දිනන්නෙ නැති එකෙකුට චන්දෙ දෙනව

    Votes: 66 63.5%

  • Total voters
    104
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සජිත් ගෝටා දෙන්නම ගෝතයො දෙන්නෙක්.උන් දෙන්නම අමුම අමු හරක් දෙන්නෙක්..කිසිම වැඩකට නැති එවුන් දෙන්නෙක් ජනාධිපතිවරනයක ඉන්නවා දැක්කේ 1994,චන්ද්‍රිකා ,ශ්‍රීමනියි දැක්කට පස්සෙ. හොඳම වැඩේ තමයි මුන් දෙන්නම පරද්දන එක.මේ රටේ ඉන්න කොල්ලො ටික එකතු උනානම් පුලුවන්.දිනන්නේ නැති එකෙක්ට ගහපල්ලා කියලා මම කියන්නේ.ජෝකර් කෙනෙක් බලල ගහන එක තමයි හොඳම වැඩේ.

    ඒ කතාව හරි. 94දි චන්ද්‍රිකායි ශ්‍රීමතීයි සතපහකට වැඩක් නැති නෑම්බියො දෙන්නෙක්. තිබුන ආණ්ඩුව එපා වෙලා නිසා චන්ද්‍රිකාට දුන්න. ඒකත් හරියට තෝරන්න ඉන්න ගොන්නුන්ගෙන් හොඳම ගොනා තේරුවා වගේ වැඩක්.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    චන්ද්‍රිකා ආවට පස්සේ රට අන්තයටම වැ‍ටුනා.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මිනිස්සු ටිකක් කේන්තියෙන් ඉන්නේ පක්ෂ දෙකම ගැන.ලංකාවේ ආර්තිකයනම් ගන්නම දෙයක් නෑ.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Danna ekek kiyapan.. anthimta candidate's percentage eka ganne cast votes walinda valid votes walinda ?

    :confused::confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam pallewata denawa. mokada ea manssaya vitarai matanam penne sudusukamak tiyenne habei itng me rate eunta hari yanne ne ekata nam sudusu kam ne tamai. unta one puluwantaram aul ekekwane nadu madi egenagatta wedi. plan ekak tiyanawa ekath aul. okkoma negative points tiyenne rate eun balana vidiyata. api iting unge kotase nati nisa apita nam ea manssaya hodai
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    man nam pallewata denawa. mokada ea manssaya vitarai matanam penne sudusukamak tiyenne habei itng me rate eunta hari yanne ne ekata nam sudusu kam ne tamai. unta one puluwantaram aul ekekwane nadu madi egenagatta wedi. plan ekak tiyanawa ekath aul. okkoma negative points tiyenne rate eun balana vidiyata. api iting unge kotase nati nisa apita nam ea manssaya hodai

    තෝ මොන පකයට දුන්නත් අපිට පුකද ? :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meke halparu mudukkuwala ipadena eun dan enna enna wedi wela. ea kiyanne rate janagahanaya wedi wela tiyenne un. wedagath pauwala lamai adui.. ekath itng rate karme tama ...api pare dakkata munawakth balenne nati eun pora talk denawa :lol:adukule eun dan raja karana kalayakne:dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    meke halparu mudukkuwala ipadena eun dan enna enna wedi wela. ea kiyanne rate janagahanaya wedi wela tiyenne un. wedagath pauwala lamai adui.. ekath itng rate karme tama ...api pare dakkata munawakth balenne nati eun pora talk denawa :lol:adukule eun dan raja karana kalayakne:dull:

    Ekanam eththa. Pare dekkama dekata nawena un meke hena ostad la wela :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,985
    1
    58,304
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    man nam pallewata denawa. mokada ea manssaya vitarai matanam penne sudusukamak tiyenne habei itng me rate eunta hari yanne ne ekata nam sudusu kam ne tamai. unta one puluwantaram aul ekekwane nadu madi egenagatta wedi. plan ekak tiyanawa ekath aul. okkoma negative points tiyenne rate eun balana vidiyata. api iting unge kotase nati nisa apita nam ea manssaya hodai

    පල්ලෙවත්ත දිනන්නෙ නැති ගොඩේ ඉන්නෙ.