අනේ මුට පත්වෙන්න කියපන්.
නැතිවුනොත් අර කිරියේ breaking news ගහන අයියලාගෙන් අපිට ගැලවෙන්නේ වෙන්නේ නැහැ.
නැතිවුනොත් අර කිරියේ breaking news ගහන අයියලාගෙන් අපිට ගැලවෙන්නේ වෙන්නේ නැහැ.
තේරෙන වයස නිසා තමා පුතා කියන්නේ..රනිලාගේ ගේ නම් ගිනි තිබ්බ.
2006-2009 කාලේ තේරෙන වයසක ඉදියනම් සිරස කියන්නෙ මොකක්ද කියල දන්නවා උබලා
Ado bolata pissuda bn wedakata nati labbawal gena hitala mole koloppan karagannaතේරෙන වයස නිසා තමා පුතා කියන්නේ..
එකපාරක් සිරසට කෙලවෙච්ච වෙලා වේ රූපවාහිනියේ බස් එකෙන් ටීවි එක දිවුවා. එවෙලේ රනිලා අගමැති, පස්සේ
සිරස 2005 රනිල් පස්සෙ ගියා අන්තිමට පැරදිනාම දේපරක් ගිනි තියලා බෝම්බ ගැහුවා.
මතකද අපි විහිලුවට කිවුවා රනිල් පැරදුනාම මහරාජාට ගියේ ගූ නම් stv g. යොදා 7788 එවන්න කියලා.
2009 සිරසට බෝම්බ ගැහුවෙ ගිනි තිබ්බේ මතක විදිහට.
2010-2015 තමා ජඩම කාලේ මීඩියා කරන බලුකම් ඔක්කොම වැහුවා ජීවිත ආරක්ශාව නිසා.
පස්සේ හිටන් ආවම සිරස හිතුවේ ගොඩ කියලා නමුත් ෆීක්වන්සි අවුලකට රනිලත් එක්ක හොද හිත නැති උනා
එදා ඉදන් මහින්දගේ ගෙදර පෝදා බන් සජිවීව සිරසේ.
2019 වෙනකොට දෙරන අන්ක එක අයිතිකාරයට ඔනේ උනා ලොකු කුට්ටි. එකා නිසා නයි පෙන්නලා මත්‍ය වෙනස් කලා. උන්ට පත්තරයක් ඔනේ උනා නමුත් දාගන්න බැරිබුනා.
පස්සේ අරුණ කියලා පත්තරහක් දැම්මා මොකද පාඩු උනත් පොඩි මිනිහගේ මොලේට ගහන්න ලේසිම පාර පත්තරේ කියලා දෙරනේ ලොක්කා දැනන් හිටියා.
පස්සේ ගෝට එක්ක දෙරන දිනුවා සිරස පරාදයී.
ඇන්ටිජන් එක්‍රෙ ඉදන් ගොඩක් දේවල් දිලිත්ට ලැබෙන් කොට රසායනික පොහොර් වගේ මහරාජගේ බිස්නස් වලට කෙලෞනා විතරක් නෙමේ දෙගොල්ලන්ට පොදු බිස්නස් වලට දෙරනට වාසි ආව.
පස්සේ පෝය දවසේ බන රුඉපවාහිනියට ගියාම විපක්ශ නායකයා සජියත් පටන් ගත්තා පෝයට බන කියන්න. ඒක සිරසේ දුන්නා මොකද ගෝටව එතකොට දෙරනෙන් ගන්න තියා හිතන්නවත් බැරි නිසා.....
පක්ශයක් නැතුව රට කාපු හැටි කියල දෙන්නම් හොදට නොතේරෙන උන්ට... මොකද මෙහෙම කියනවට මට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ.
අනිවා පිස්සු බන්Ado bolata pissuda bn wedakata nati labbawal gena hitala mole koloppan karaganna
I wandan hitiyata kamk na. Ekita wandan ina kiyala puke arina one.The People's Channel
View attachment 177495
සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...
නිර්පාක්ෂික නයි ටී එන් දෙරණ හිරු ගැනත් දාපන්කො පොන්නයෝ @ESLThe People's Channel
View attachment 177495
සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...