නිර්පාක්ෂික සිරස 🔺🔺🔺

laka007

Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    රනිලාගේ ගේ නම් ගිනි තිබ්බ.
    2006-2009 කාලේ තේරෙන වයසක ඉදියනම් සිරස කියන්නෙ මොකක්ද කියල දන්නවා උබලා
    තේරෙන වයස නිසා තමා පුතා කියන්නේ..
    එකපාරක් සිරසට කෙලවෙච්ච වෙලා වේ රූපවාහිනියේ බස් එකෙන් ටීවි එක දිවුවා. එවෙලේ රනිලා අගමැති, පස්සේ
    සිරස 2005 රනිල් පස්සෙ ගියා අන්තිමට පැරදිනාම දේපරක් ගිනි තියලා බෝම්බ ගැහුවා.
    මතකද අපි විහිලුවට කිවුවා රනිල් පැරදුනාම මහරාජාට ගියේ ගූ නම් stv g. යොදා 7788 එවන්න කියලා.
    2009 සිරසට බෝම්බ ගැහුවෙ ගිනි තිබ්බේ මතක විදිහට.
    2010-2015 තමා ජඩම කාලේ මීඩියා කරන බලුකම් ඔක්කොම වැහුවා ජීවිත ආරක්ශාව නිසා.
    පස්සේ හිටන් ආවම සිරස හිතුවේ ගොඩ කියලා නමුත් ෆීක්වන්සි අවුලකට රනිලත් එක්ක හොද හිත නැති උනා
    එදා ඉදන් මහින්දගේ ගෙදර පෝදා බන් සජිවීව සිරසේ.
    2019 වෙනකොට දෙරන අන්ක එක අයිතිකාරයට ඔනේ උනා ලොකු කුට්ටි. එකා නිසා නයි පෙන්නලා මත්‍ය වෙනස් කලා. උන්ට පත්තරයක් ඔනේ උනා නමුත් දාගන්න බැරිබුනා.
    පස්සේ අරුණ කියලා පත්තරහක් දැම්මා මොකද පාඩු උනත් පොඩි මිනිහගේ මොලේට ගහන්න ලේසිම පාර පත්තරේ කියලා දෙරනේ ලොක්කා දැනන් හිටියා.
    පස්සේ ගෝට එක්ක දෙරන දිනුවා සිරස පරාදයී.
    ඇන්ටිජන් එක්‍රෙ ඉදන් ගොඩක් දේවල් දිලිත්ට ලැබෙන් කොට රසායනික පොහොර් වගේ මහරාජගේ බිස්නස් වලට කෙලෞනා විතරක් නෙමේ දෙගොල්ලන්ට පොදු බිස්නස් වලට දෙරනට වාසි ආව.
    පස්සේ පෝය දවසේ බන රුඉපවාහිනියට ගියාම විපක්ශ නායකයා සජියත් පටන් ගත්තා පෝයට බන කියන්න. ඒක සිරසේ දුන්නා මොකද ගෝටව එතකොට දෙරනෙන් ගන්න තියා හිතන්නවත් බැරි නිසා.....
    පක්ශයක් නැතුව රට කාපු හැටි කියල දෙන්නම් හොදට නොතේරෙන උන්ට... මොකද මෙහෙම කියනවට මට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ.
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    අවුලක් නැහැ. පියාණන්ගේ නාමයෙන් පොරයි සිරසයි දෙකම කනවා
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,891
    113
    126
    Hogwarts
    තේරෙන වයස නිසා තමා පුතා කියන්නේ..
    එකපාරක් සිරසට කෙලවෙච්ච වෙලා වේ රූපවාහිනියේ බස් එකෙන් ටීවි එක දිවුවා. එවෙලේ රනිලා අගමැති, පස්සේ
    සිරස 2005 රනිල් පස්සෙ ගියා අන්තිමට පැරදිනාම දේපරක් ගිනි තියලා බෝම්බ ගැහුවා.
    මතකද අපි විහිලුවට කිවුවා රනිල් පැරදුනාම මහරාජාට ගියේ ගූ නම් stv g. යොදා 7788 එවන්න කියලා.
    2009 සිරසට බෝම්බ ගැහුවෙ ගිනි තිබ්බේ මතක විදිහට.
    2010-2015 තමා ජඩම කාලේ මීඩියා කරන බලුකම් ඔක්කොම වැහුවා ජීවිත ආරක්ශාව නිසා.
    පස්සේ හිටන් ආවම සිරස හිතුවේ ගොඩ කියලා නමුත් ෆීක්වන්සි අවුලකට රනිලත් එක්ක හොද හිත නැති උනා
    එදා ඉදන් මහින්දගේ ගෙදර පෝදා බන් සජිවීව සිරසේ.
    2019 වෙනකොට දෙරන අන්ක එක අයිතිකාරයට ඔනේ උනා ලොකු කුට්ටි. එකා නිසා නයි පෙන්නලා මත්‍ය වෙනස් කලා. උන්ට පත්තරයක් ඔනේ උනා නමුත් දාගන්න බැරිබුනා.
    පස්සේ අරුණ කියලා පත්තරහක් දැම්මා මොකද පාඩු උනත් පොඩි මිනිහගේ මොලේට ගහන්න ලේසිම පාර පත්තරේ කියලා දෙරනේ ලොක්කා දැනන් හිටියා.
    පස්සේ ගෝට එක්ක දෙරන දිනුවා සිරස පරාදයී.
    ඇන්ටිජන් එක්‍රෙ ඉදන් ගොඩක් දේවල් දිලිත්ට ලැබෙන් කොට රසායනික පොහොර් වගේ මහරාජගේ බිස්නස් වලට කෙලෞනා විතරක් නෙමේ දෙගොල්ලන්ට පොදු බිස්නස් වලට දෙරනට වාසි ආව.
    පස්සේ පෝය දවසේ බන රුඉපවාහිනියට ගියාම විපක්ශ නායකයා සජියත් පටන් ගත්තා පෝයට බන කියන්න. ඒක සිරසේ දුන්නා මොකද ගෝටව එතකොට දෙරනෙන් ගන්න තියා හිතන්නවත් බැරි නිසා.....
    පක්ශයක් නැතුව රට කාපු හැටි කියල දෙන්නම් හොදට නොතේරෙන උන්ට... මොකද මෙහෙම කියනවට මට කවුරුත් සල්ලි දෙන්නෙ නෑ.
    Ado bolata pissuda bn wedakata nati labbawal gena hitala mole koloppan karaganna
     
    • Like
    Reactions: laka007

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මන් නම් කියන්නේ මූට දැන් ජනාධිපති වෙන්න දෙන්න තියෙන්නේ. හම්බවෙන එකට මෙක ගොඩ දාන්න බැ නේ එකම කෑමක් තම තියෙන්නේ, දැන් නම් ගු බයේ වෙව්ල වෙව්ල ඇත්තේ අනිත් උන් ගන්න කිවුවට මූටනෙ ගුටි කන්න වෙන්නේ පවු අසරණයා ගුටිකද්දි අනිත් උන් shape වෙයි.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    293346674_2201180526709466_8008037549026408958_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    The People's Channel

    View attachment 177495

    සිරසයියියියියියි සජියගේ ලඟම නෑයා...
    අපේ උන් ලනු නෙවේ කන්නේ. තඩි දාර කඹ ගිලින්නේ...
    නිර්පාක්ෂික නයි ටී එන් දෙරණ හිරු ගැනත් දාපන්කො පොන්නයෝ @ESL