නිර්භීත තරුණයා අත්අඩංගුවට

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    ado kawda ban oya deshapalu kariyaa ? anduwe ekek wenna ona

    තෙල් ගහන්න වාහනේ එවපු එක වෙන්න ඇති පොලිසියට කොන්දක් නෑනේ එකනේ යකෝ 8 දෙනෙක් මාරු කරනකන් බලන් ඉන්නේ නිකන් :angry::angry:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    නොදකිං අපේ පො@#සිය.:frown:
    එදා තව ෂෙඩ් එකකදී තල්මහෙක් වගේ පොලීසියේ මහත්තයෙක් ඇවිත් එතන හිටිය හාල්මැස්සෙක් වගේ එකෙක්ගේ කණට ගහලා හෙන වීරයා වෙන්න ගියා කෑ ගහලා..:sorry:
    හැප්පෙන්න බැරි මනුස්සයෙක් අහු උනාම ස්ථාන මාරු කරනවා..:dull:
    පොලීසියත් දැන් සත පහකට විස්වාසයක් තියන්න බැරි ආයතනයක් වෙලා..:(


    :lol: