නිර්මලා.....

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා මං මගෙ යටතෙ කරන ගෘප් එක මංදාකිනිය නම් නෙවි.අනික ඔය කියන ගෘප් එකෙ ඔඋඅ කියන ලිපය කවුරු හරි දැම්මා නම් එ දාපු කෙනෙත් එක්ක එක බලා ගන්න දැන් මං ඉන්න හැම ගෘප් එකෙක ම කවුරු හරි හොරකමක් කරොත් එක මට බලපානවද.මං කරොත් මට බලපායි අනුන්ගෙ පවු මට කර ගහන්න බැ.
    එලකිරි එකෙ දැ මල් බබාව තියන් ඉන්නෙ දැන් මල් බබා මගෙ කවියක් උස්සලා මාට්ටු වෙලා සමාව ගත්තා.එක එලකිරි එකෙ ඇඩ්මින්ට බලපාන්නෙ නැ.එක බලපාන්නෙ මල් බබාට මොකද එලකිරි එකෙ ඇඩ්මින් හොරකම් කරලා නැ නෙ....
    මචන් අයියෝ මම විතරක් නෙවෙයි පොඩ්ඩක් අනිත් ත්‍රෙඩ් වලත් බලන්න ඔයාගේ මේ මන්දාකිනී කියන ගෲප් එක ගැන කියල තියෙනවා
    හොදට බලන්න
    මම තනියම නෙවෙයි කිව්වෙ
    ගෘප් එකක් කියන්නෙ එක්කෙනෙක් කරන වැරැද්දක් අනිත් කෙනාට බාර ගන්න වෙනවා

    මොකද ඔය එලකිරි ඉන්නවා
    එලකිරි එකේ දේවල් එකේ දානවා එතකොට ඔයා එආ ගැන දන්න නෑ ඔයා බුදි අනික ඔයා දැන් එආක ඇඩ්මින් එකෙන් අයින් වෙලා අපිව අන්දන්න එපා
     
    මචන් අයියෝ මම විතරක් නෙවෙයි පොඩ්ඩක් අනිත් ත්‍රෙඩ් වලත් බලන්න ඔයාගේ මේ මන්දාකිනී කියන ගෲප් එක ගැන කියල තියෙනවා

    හොදට බලන්න
    මම තනියම නෙවෙයි කිව්වෙ
    ගෘප් එකක් කියන්නෙ එක්කෙනෙක් කරන වැරැද්දක් අනිත් කෙනාට බාර ගන්න වෙනවා​

    මොකද ඔය එලකිරි ඉන්නවා
    එලකිරි එකේ දේවල් එකේ දානවා එතකොට ඔයා එආ ගැන දන්න නෑ ඔයා බුදි අනික ඔයා දැන් එආක ඇඩ්මින් එකෙන් අයින් වෙලා අපිව අන්දන්න එපා​

    මල් බබා ගෘප් එකක එක වරදක් වුනාම මං මොකටද වග කියන්නේ එහෙනම් ඔයා හොරකම් කරපු වරදට එලකිරි එකේ ඇඩ්මින්ලා වග කියන්න ඔනේ මොකද ඔයා මගෙ කවියක් හොරකම් කරලා එලකිරි එකෙනෙ දාලා තිබ්බේ එහෙම නම් එලකිරි එකෙ ඇඩ්මින් වග කියන්න ඔනෙ එහෙමද මොන බොරුද මල් බබා ඔනෙම දෙකට වග කියන්න ඔනෙ එ හොරකම කරපු එකා මිසක් වෙන එකෙක් නෙවි පුතා මිනියක් මැරුවා කියලා අම්මාව එල්ලුම් ගස් යවන්නෙ නැනෙ පුතාව කොහොම හරි හොයලා දඩුවම් කරනවා මිසක්,තමුන් කරපු වරදට තමුන්ට දඩුවම් ලැබුනා දැන් එකට මගෙන් පලි අරන් වැඩක් නැ දැන් වත් මොලෙ පාවෙච්චි කරලා වැඩ කරන්න එලකිරි එකටත් අවනම්බු කරන්නේ නැතිව....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබා ගෘප් එකක එක වරදක් වුනාම මං මොකටද වග කියන්නේ එහෙනම් ඔයා හොරකම් කරපු වරදට එලකිරි එකේ ඇඩ්මින්ලා වග කියන්න ඔනේ මොකද ඔයා මගෙ කවියක් හොරකම් කරලා එලකිරි එකෙනෙ දාලා තිබ්බේ එහෙම නම් එලකිරි එකෙ ඇඩ්මින් වග කියන්න ඔනෙ එහෙමද මොන බොරුද මල් බබා ඔනෙම දෙකට වග කියන්න ඔනෙ එ හොරකම කරපු එකා මිසක් වෙන එකෙක් නෙවි පුතා මිනියක් මැරුවා කියලා අම්මාව එල්ලුම් ගස් යවන්නෙ නැනෙ පුතාව කොහොම හරි හොයලා දඩුවම් කරනවා මිසක්,තමුන් කරපු වරදට තමුන්ට දඩුවම් ලැබුනා දැන් එකට මගෙන් පලි අරන් වැඩක් නැ දැන් වත් මොලෙ පාවෙච්චි කරලා වැඩ කරන්න එලකිරි එකටත් අවනම්බු කරන්නේ නැතිව....

    ඔයාගේ ගෲප් එක නේද
    ඔයා දැන් කිව්වා ඔයා ඒකෙ හිටියෙ නැහ කියල ඒකෙන්ම පේනව ඉතින් වැරැද්ද වහගන්න කරන දැගලිල්ල
     
    අපෝ මල් බබා මල්ලි මේ අහන්න කො එකේ මට අයිතියක් නැ මං කරන්නේ වෙන ගෘප් එකක් එ මංදාකිනිය නෙවි
    ඔයාට ඔනෙම නම් ඔයා මංදාකිනියෙන්ම අහන්නකො මං හිටියද නැද්ද කියලා
    මං එක පටන් ගත්ඩිම හිටියා එත් මං මාස හත අටකට උඩදි එකෙන් අයින් වුනා එ මං මගේම ගෘප් එකක් අරබපු නිසා මට මෙක තවත් ඔයාට තෙරුම් කරලා දෙන්න දන්නෙ නැ.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ මල් බබා මල්ලි මේ අහන්න කො එකේ මට අයිතියක් නැ මං කරන්නේ වෙන ගෘප් එකක් එ මංදාකිනිය නෙවි
    ඔයාට ඔනෙම නම් ඔයා මංදාකිනියෙන්ම අහන්නකො මං හිටියද නැද්ද කියලා
    මං එක පටන් ගත්ඩිම හිටියා එත් මං මාස හත අටකට උඩදි එකෙන් අයින් වුනා එ මං මගේම ගෘප් එකක් අරබපු නිසා මට මෙක තවත් ඔයාට තෙරුම් කරලා දෙන්න දන්නෙ නැ.....

    http://www.elakiri.com/forum/showthread.php?t=828165&page=7

    මෙන්න බලන්න මම විතරක් නම් නෙවෙයි ඉතින් කියන්නේ
     
    බුද්දිමතුන් 100 ක් එක්ක කතා කරන්න පුළුවන් එත් එක මොඩයෙක් එක්ක කතා කරන්න බැ කියලා පැරනි කාලෙ කියමනක් තියනවා.
    මල් බබා ඔයා බබා වුනාට මං බබා නෙවි ඔයා ස්කයිප් එකෙන් මට චැට් කරපුවා මං ගාව තියනවා.
    ඉතිං කවුරු කොහොම හොරකම් කරලා දැම්මත් මට වැඩක් නැ මං කාගෙවත් එවා එහෙම කරලා ලියන්නෙ නැ මොකද මට ලියන්න හැකියාව තියනවා එ විතරක් නෙවි මං පුවත් පත් වලට පවා ලියනවා.
    ඉතිං බබො ඔයා එක එක නම් වලින් ඇවිල්ලා මොනවා ලිවත් එක මට අදාල වෙන්නෙ නැ
    සුනාමියට මොනදේ කරත් එක බුදු පිලිමයක් පෙරලන්න බැරි වුනා.
    මල් බබා මොනදේ කලත් මං යන ගමන නවත්වන්න බැ.
    මල් බබෝ ඔයාට තවත් ඉරිසියා හිතෙන දෙයක් කියන්නද හැම ඉරිදම හවස 6 00 ඉදලා රැ9.00 වෙනකම් හිරු ෆ එම් අහන්න
    මං ලියපුවා ඔයාට හිරු එකෙන් අහන්න පුලුවන්
    ඔයා මෙවා කර කර ඉන්න අපි අපෙ ගමන යනවා
    අන්තිමෙදි ඔයා ඔතනමයි
    එහෙනම් ඔයාට බුදු සරනයි.....
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    well said:D
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බුද්දිමතුන් 100 ක් එක්ක කතා කරන්න පුළුවන් එත් එක මොඩයෙක් එක්ක කතා කරන්න බැ කියලා පැරනි කාලෙ කියමනක් තියනවා.
    මල් බබා ඔයා බබා වුනාට මං බබා නෙවි ඔයා ස්කයිප් එකෙන් මට චැට් කරපුවා මං ගාව තියනවා.
    ඉතිං කවුරු කොහොම හොරකම් කරලා දැම්මත් මට වැඩක් නැ මං කාගෙවත් එවා එහෙම කරලා ලියන්නෙ නැ මොකද මට ලියන්න හැකියාව තියනවා එ විතරක් නෙවි මං පුවත් පත් වලට පවා ලියනවා.
    ඉතිං බබො ඔයා එක එක නම් වලින් ඇවිල්ලා මොනවා ලිවත් එක මට අදාල වෙන්නෙ නැ
    සුනාමියට මොනදේ කරත් එක බුදු පිලිමයක් පෙරලන්න බැරි වුනා.
    මල් බබා මොනදේ කලත් මං යන ගමන නවත්වන්න බැ.
    මල් බබෝ ඔයාට තවත් ඉරිසියා හිතෙන දෙයක් කියන්නද හැම ඉරිදම හවස 6 00 ඉදලා රැ9.00 වෙනකම් හිරු ෆ එම් අහන්න
    මං ලියපුවා ඔයාට හිරු එකෙන් අහන්න පුලුවන්
    ඔයා මෙවා කර කර ඉන්න අපි අපෙ ගමන යනවා
    අන්තිමෙදි ඔයා ඔතනමයි
    එහෙනම් ඔයාට බුදු සරනයි.....
    එලටම කියලා තියෙනවා :D