නිර්මල බුදු දහම ගැන

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nivan avaboda karaganna pana thiyenne ona thamaa!

    මම ඉගෙනගෙන තියෙන හැටියට නිවන අවබෝධ කරගන්න පන තියෙන්න ඕනේ වුනාට නිවන ලබා ගන්න මේ ආත්මයත් මරණයෙන් කෙළවර කරගන්න වෙනවා...... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසානම් කැමතිලු මම නිවන් දකිනවට...... එත ඊට කලින් කරන්න කොයි තරම් දේවල් තියෙනවාද පෘතග්ජන මිනිහෙක් හැටියට......
    umba witharak nemey siyalu lo wasiyan nivan suwa labanawaa num mama kamathi
     

    batman malli

    Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    බොහොම පිං මචන් අපිත් එක්ක බෙදාගත්තට..ගොඩක් වටින post ekak මචන්.

    තෙරුවන් සරණයි..!
     
    • Like
    Reactions: SANJEE