දැන් මේ අවස්ථාවම බලමුකො. රුචිර මහත්තයා මහා පෙලීමක් හදාගෙන ඉන්නවා මුන්ට දුවන්ට දෙන්න ඕනෙ මුං බුද්ධාගම කනවා කියලා, ඔය අතර සමාවගත් බවක් කණ වැකුණ ගමන් බොහොම සනීපයක් දැනෙනවා. ඉන් පස්සේ ආක්‍රොෂ පරිභව කරමින් පෝස්ට් එකක් දමනවා අර පෙලීම සමනය කරගන්න. මොකද හරි ආශ්වාදයි දුන්නා දුවන්ට කියන මනෝභාවය ඇති වෙනකොට.
ඔය අතර මම ඕක දකිනවා, දැක්ක ගමන් මාව පෙලෙන්න ගන්නවා, මෙන්න අපේ දේශකහිමිටයි ගෝල ස්වාමීන්වහන්සේලාටයි උපහාස අපහාස කරනවා කියලා, මොකද මගේ මනසින් මම හදාගෙන හිටියා එයාලාගේ ධර්මය අහනවා මිනිස්සු නිවනට යනවා කියලා මනෝ භාවයක්, ඒක කැඩුනු තැන් දකිද්දි මාව පෙලෙනවා, ඉතින් මමත් අත කඩාගෙන රිප්ලයි ටයිප් කරනවා පෙලි පෙලී..
නමුත් යතාර්ථය මොකක්ද රුචිර මහත්තයාගේ හිත මට ඕනෑ විදිහට පවත්වන්ට බෑ. ඒවා හේතු සැකසිලා තියෙන විදිහට සකස් වෙලා තියෙන්නේ, මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේලාට නින්දා අපහාස විඳින්ට වෙලා තියෙන්නෙත් කර්ම ඵල සකස් වෙලා තමයි, උන්වහන්සේලාගේ කර්මය ගෙවෙනකොටම රුචිර මහත්තයාත් අලුත් එකක් කරගන්නවා. ඕකට මාත් දැන් පැනලා කොටස් කාරයෙක් වෙලා ඉන්නෙ. ඕකයි ඉතින් බුදු හාමුදුරුවො කියලා දෙන්නෙ නිවනට යන්ට මිනිස්සුන්ට.

එනිවේ, ෆ්රොම් නව් ඕන්, අල් ඇඩ්‍රස් යූ ඈස් "සර්" වෙන් අයි රිප්ලයි ටු යූ ඉන් ඉන්ග්ලීෂ්. එම්.වයි.ඒ.එන්.