නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මම හාමුදුරු කෙනෙක් නෙවෙයි යකූ බණ කියන්න. බණ යූටියුබ් එකේ තියෙන්නේ ඕනෑ තරම්, සර්ච් කරල අහගන්න, මුකුත්ම නොකර ඉන්න නාමික බෞද්ධයෙක් නම් ආරම්භයක් ගන්න කිරිබත්ගොඩ හිමි හොඳයි, ලෞකිකව, තාක්ෂණයත් සමග තාර්කික පැත්තට යනවා නම් ඕනෑ තරම් ප්‍රසිද්ධ හිමිනමවල් ඉන්නේ,

    නිවනට යනවා නම් අහන්න Niwan Dakimu කියලා නමක් ගමක් නැති භික්ෂූන්වහන්සේ නමකගේ බණ දෙසුම් යූටියුබ් එකේ තියෙනවා. මම නම් බහුතරයක් අහන්නේ ඒවයි.

    Na ithin ubata Hoda awabodhayak thiyenawane.
    Awlangu bana ketiyen kiwwa nam eka watinawa
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0

    මම කෝකත් අහනවා, ඔය ප්‍රශ්ණගත හිමිවරු කියන කරුණු සීමිත ගාණකටයි සම්ප්‍රදායික හිමිවරු විරුද්ධ. අනික් උපුටන හා සංකල්ප සේරම එකයි.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    Ponna pako Kiribathgodaya mechchara chora wela thiyeddi Tho kiyanawada uge Bana ahanna kiyala?? Thu Nodakin Goo Ponnaya..! Thopi ekekwath hari buddagama danne na

    ඕවා මට අදාල කාරණා නෙවේ, බුදු හාමුදුරුවො කියලා තියෙනවා දෙයක් පිළිගන්ට ඕනෑ විදිහ. ඒ විදිහටයි මම නම් කරන්නෙ. වැරදි දේ ඉවත දානවා, මොකද කවුරුවත් බුදු වෙලාවත්, රහත් වෙලාවත් නැහැනෙ මගේ දැනීමේ හැටියට. වැරදි දේ කියන්න පුලුවන් තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මම කෝකත් අහනවා, ඔය ප්‍රශ්ණගත හිමිවරු කියන කරුණු සීමිත ගාණකටයි සම්ප්‍රදායික හිමිවරු විරුද්ධ. අනික් උපුටන හා සංකල්ප සේරම එකයි.

    Ubata mokatada e bana. Awalangu bana shooi. Kanata hari saneepa athi. Mahanayaka swaminwahanselagen samawa aragena wadina hati bala bala awalangu bana ahapan. Wenadata nodhanuna saneepayak kanata danei. Ethakota e saneepeth athi wela nathi wela niruddda welama yanawai kiyala menehi karapan :lol::lol:

    owa thibba kiyala me rate minissu hadenne naha.balapanko Buddhist apima kochchara waradi karanawada.

    Dharmaya dharmaya widiyata thiyenna epai ban. Ewa wikruthi karanna denna bahane.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්‍රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

    අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.

    මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.

    (අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).

    කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

    මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.
    නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

    තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

    මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.

    මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ

    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes:

    කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.
    මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

    https://youtu.be/MID5tIm-dic?t=172

    Bro just don't waste your time arguing with these third class mother fucking sinners. These fuckers are in such a shithole that is way too deep to see the light. :rofl:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    Manena Makkato Adhi Manena Kukkuro.
    ...aaand that's it guys, I'm out of this thread. It's pointless talking to the OP.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Manena Makkato Adhi Manena Kukkuro.
    ...aaand that's it guys, I'm out of this thread. It's pointless talking to the OP.

    Mama kukulek newe yako manussayek. Awalangu wechcha bana tikak kiyala palako pilis machan :sorry::sorry:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    සිය ගණනක් ශ්‍රාවකයෝ "මොනවද හාමුදුරුවනේ අපෙන් කෙරෙන්න ඕනේ" කියල අහනකොටත් "ඔබලා සිත් දූෂණය නොකරගන්න, අපි මේක විසන්දගන්නම්" කියල ශ්‍රාවකයන්ව මේ ප්‍රශ්නෙන් ඉවත් කරලා නියම බුද්ධ වචනෙට අනුව විරුද්ධවාදීන්ගේත් එක ගුණයක් හෝ දැකල හිත් පහදාවා ගන්න කියල කරුණාවෙන් කියනකොට මොන මනුස්සයද ඔය කුමන්ත්‍රණ විශ්වාස කරන්නේ.

    අහන්න, දකින්න කිරිබත්ගොඩ උන්නාන්සේගේ ගේ වචන සහ ඔහුගේ ශ්‍රාවකයන් හැසිරෙන විදිය. මේක හොඳ අවස්තාවක් මේ ගැන කුතුහලයෙන් ඉන්න සියල්ලන්ටම, තැනින් තැනින් අහුලා ගෙන හදපු මඩ බණ ක්ලිප් බලන්නේ නැතුව විශේෂයෙන් හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ ධර්මයයි ඔබයි බණක් අහන්න. සසදන්න කිරිබත්ගේ බණත් එක්ක.

    මෙන්න ඔය ප්‍රශ්නෙන් පස්සේ කියපු බණක්. ධර්මයයි ඔබයි ආරාමයේ තිබුණු නව හිමිවරු පැවිදි පින්කමේදී කියපු බණ. අහන්න, අහලා ඔබලාම තීරණය කරන්න. කිරිබත්ගොඩ ඥානානන්ද ද, හඳපාන්ගොඩ නිවාතාප හිමිද වඩාත් සන්සුන්, වඩාත් ධර්මදර කියා.

    (අපි සිටින තුරා මේ බණ අන්තර්ජාලයෙන් වියකෙන්නේ නැති බවත් කියන්න ඕනේ).

    කිරිබත්ගොඩ සල්ලි වලින් යටින් ඇදපු ගේම් සහ අනෙක් විබජ්ජවාදීන්ගේ පීඩනයට මල්වත්ත පන්සල මේ හිමිවරුන් එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මොකද වහරක සහ ධර්මයයි ඔබයි ආරාමය මල්වත්ත යටතේ ලියාපදිංචි වෙච්ච පන්සල්.

    මේකට ගිහි මම දකින විසදුම තමයි අලුතින් නිකායක් හදන එක. මොකද හාමුදුරුවෝ කියන බණ මිසක් උන් වහන්සේගේ නිකාය හෝ අඩුගානේ ඇඳගෙන ඉන්න සිවුරවත් වැදගත් වෙන්නේ නැහැ බණ අහන අයවලුන්ට. නිවාතාප හිමි බණ කියන්න පටන් ගත්තෙත් ගිහිවතේ ඉන්න ගමන්.
    නමුත් මේ හිමිවරු එවැනි විසඳුමකට කැමති නැහැ..... එසේ නොවන්නට නව නිකායක් හැදීමට අවශ්‍ය නීතිමය බලය, රජය පැත්තෙන් අවශ්‍ය ශක්තිය, විශේෂයෙන්ම පිරිස් බලය මෙතුමන්ලාට තියෙන බවත් කියන්න ඕනේ.

    තමන්ගේ බිස්නස් එකට පහර වදිනකොට මිනිස්සු අවබෝධයෙන් මේ හිමිවරුන්ගේ බණ අහන්න පෙලබෙනකොට බලාගෙන ඉන්න බැරුව ඉන්න සෙට් එකේ අධෝනාව තමා මේ මඩ වීඩියෝ හැදීම තුලින් අපිට නම් හැඟෙන්නේ. ඇහෙන්නේ.

    බුද්ධිමත් මිනිස්සු තේරුම් ගන්න අවශ්‍ය දේ මේ ප්‍රශ්නෙම තියෙනවා.. උන් වහන්සේලාගේ බණ අහන අය ඇයි පිළිගන්නේ නැත්තේ කියන එක.

    මොකද නියම බුද්ධ වචනය ඇහුනේ උන් වහන්සේලාගෙන් නිසා... විශේෂයෙන්ම නිවාතාප හාමුදුරුවන්ගේ බණ.

    මෙන්න අලුත් චැනල් එක. ඔක්කොම බණ ඔතන තියෙනවා. ඉදිරියට එන ඒවත් අහන්න.

    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ

    ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මේ මිහිමත පහල වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!! :yes::yes:

    කිරිබත්ගොඩ උන්නාන්සේට අර ඔහු 2008 දී කිව්ව, "2012 දී ලෝකේ විනාශ වෙනවා" වගේ තමයි මේ වැඩෙත්.
    මෙන්න ධර්මය වැසීම නිසා අනිවාර්යෙන් අපායගාමී වෙන්න සිටින ලොකු ස්වාමීන් වහන්සේගේ ඉතාම වැදගත් බණක්.

    https://youtu.be/MID5tIm-dic?t=172

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

    Sukitha witharak unoth madida machan. Ara onama deyak onata wada one naha kiyanawane. E nisa api "thara" novi imu. Haa da?

    Awalangu wechcha wadi bana ahala mahansith athi neh. Bomuda seethala wathura weeduruwak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    Bro just don't waste your time arguing with these third class mother fucking sinners. These fuckers are in such a shithole that is way too deep to see the light. :rofl:

    Gedara light tika serama wada. Led dapu nisa bill ekath adui.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Mee gon wassan passe Yana rele mee gonun kawada eththa denganeewida ? Adu tharame sinhalawath danna ekek waharaka kiyana pada wala nirukthiyath weradi kiyala dena ganna one . koheda munta echchara deyakwath wataha ganna molayak nene ..

    Buddakale hitiya sad sasthuruwan kiyapuwath viswas karan hitapu eke, me wage meeharak desana ban kiyaganna gon katha wiswasa karana ewun inna ekath pudumayak newei ..
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    hodai.. ithuru ayatath ohoma kala nam hari... :cool:

    Malwaththe hamuduruwo parakku wela hari meka karapu eka hodai. Dan ithin ara gonnu tika adan hitiya redi tika una daala awalangu wechcha wadi bana ahanna puluwan.

    Eelagata samantha baddayata shot eka denna oone.

    Mee gon wassan passe Yana rele mee gonun kawada eththa denganeewida ? Adu tharame sinhalawath danna ekek waharaka kiyana pada wala nirukthiyath weradi kiyala dena ganna one . koheda munta echchara deyakwath wataha ganna molayak nene ..

    Buddakale hitiya sad sasthuruwan kiyapuwath viswas karan hitapu eke, me wage meeharak desana ban kiyaganna gon katha wiswasa karana ewun inna ekath pudumayak newei ..

    Mun salli walata mehema karanawada gon kamata karanawada kiyala hitha ganna ba ban.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Sukitha witharak unoth madida machan. Ara onama deyak onata wada one naha kiyanawane. E nisa api "thara" novi imu. Haa da?

    Awalangu wechcha wadi bana ahala mahansith athi neh. Bomuda seethala wathura weeduruwak.

    වතුර බොන්න බැහැ බන්, හෙට සීනි චෙක් කරන්න ඕන, අද fasting එක නිසා. බොහොම පින්. ;)
     
    • Like
    Reactions: PMMM

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    වතුර බොන්න බැහැ බන්, හෙට සීනි චෙක් කරන්න ඕන, අද fasting එක නිසා. බොහොම පින්. ;)

    මෙතුමා මේ පොත්තේ එක්කෙනෙක්නෙ මෙගාමයින්ඩ්, අඩියක් පුඩියක් ගහලා, "විනෝදෙන්" ඉන්න ගමං එළකිරි ඇවිත් රටේ උන්ගේයි, තම තමංගේයි, පාපකර්මයන්ට පහල උනු අන්‍යාගමිකයින්ට හතර අතේ හෙණ ඉල්ල ඉල්ල පෝස්ට් දමන එක නොවැ මෙතුමාගේ වැඩේ. ඒ අස්සේ ඉතින් ඔය බුද්ධාගමට විණ කටින කෑල්ල දාලා තියෙන පෝස්ට් ටිකක් අල්ලන් මාකට් කරන්ට උත්සහ කරනවා.

    ඇන්ටි මුස්ලිම්/ක්‍රයිස්ට් පෝස්ට් එහෙම දැමුවාම හරි සැලකිලි, මේවා කතා කරලා වැඩක් නැහැ. මම මේ අන්සබ් වෙනවා ත්‍රෙඩයෙන්, මෙතුමා යන මාර්ගෙ මෙතුමා යයි. පැහැදිලිව මෙතන කමෙන්ට් කරලා තියෙනවා මේක බලන මධ්‍යස්ත මනුස්සයෙක්ට තේරුම් ගන්න. බුද්ධ මාර්ගයේ යන ඈයොයි, බුද්ධ මාර්ගය කියාගෙන එකක යන පොත්තේ ඉන්න ඈයොන්ගෙයි තරම.

    බුද්ධිමය සංවාදයක් කිරීමේ අවශ්‍යතාවයක්වත්, එහෙම ඇකඩමික් විදිහට සංවාදයක් කරන්න උගත්කමක්වත් මෙතුමට නැහැ. මොනවා කරන්නෙයි ඉතින්, ඔයිට වඩා බුද්ධාගම ගැන ලංකාවේ වඩාත් පිළිගත්තු මහාචාර්යතුමාත් මේ ධර්ම දෙසුම්වලට විරුද්ධ මතයක් දරන්නේ, නමුත් ඒ තර්ක කිරීම් හරිහ විනීතයි, ශාස්ත්‍රීයයි.

    මේ මනුස්සයා මම මෙතැන දාපු බුද්ධ භාෂිත දෙසුම්වලට පවා කෝට් කරමින් උපාහස අපහාස කළා, දැන දැනද ? අපෝ නැහැ. ඒවා අහලාවත් නැහැ. මෙයාට නාම මාත්‍රයෙන්වත් කිසිම දැනුමක් නැහැ. රේරුකානේ හිමිගේ වංචක ධර්ම ගැන දමාපු කමෙන්ටුවත් පොඩ්ඩක් බලලාම ඉන්ටකො. අනේ හපොයි. පවු මේ මිනිස්සු. බුදු හාමුදුරුවන්ගේ හිත පවා කියන්ට පුලුවන්ලුනෙහ්. දෙව්දත් හිමි ගැන ත්‍රිපිටකේවත් නැති කතාවක් කීවේ. මට නම් වැඩක් නැහැ. ඔබතුමා දේශක හිමිගේ ධර්ම අසන බවක් දැනුනු නිසා කීවේ.

    තමංගේ ගෙවී ගිය ජීවිතයේ විනාඩි පහක සමාධියක් නොනැගුනු අසරණ ජීවිත. බුදු දහම ගැන කියමින් හෙණ ඉල්ලනවා, නමුත් තමන් යන්ට ඉන්න තැන දන්නේ නැහැ. බුදුන්ට උත්තමවූ දානය දුන් ඈයාටත් උනු දේ දන්නා අපට මේ මනුස්සයා ගැන කවර කතාද!
     
    අනුකම්පා කරලා මෛත්‍රී කරන්නොන මෙතුමාට මහත්තය. හිතල බලන්න කොච්චර දරුණු අදියකටද වැටිලා ඉන්නේ කියල. අර්යන්ට ගරහන එක සෙල්ලමක් නෙවේ.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    අනුකම්පා කරලා මෛත්‍රී කරන්නොන මෙතුමාට මහත්තය. හිතල බලන්න කොච්චර දරුණු අදියකටද වැටිලා ඉන්නේ කියල. අර්යන්ට ගරහන එක සෙල්ලමක් නෙවේ.

    ඕක කීවාම මේ මනුස්සයාට හරි චූන්. සොර රහතුන්.. ඔහොමනේ කියන්නේ, බුදු දහම හදාරා නැහැ. අනික නිවාතාප හිමි රහත් වෙලා නැහැ. විවෘතව කතා කර තිබෙනවා මම. උන්වහන්සේේ කවදාවත් එ‍හමෙ කියලාත් නැහැ. ඒ හැර මේ අය හිතන්නේ රහත්භාවය කියන්නේ උඩින් යන්ට තියෙන එකක්ය කියලා. මක් කරන්නද! දහම් පාසලේ බෞද්ධ සාහිත්‍යයෙන් සහ පන්සිල්පද පහෙන් එහාට බුදු දහමේ ගැඹුරු කෝර් කන්සෙප්ට් ගැන අහලාවත් නැති මේ මනුස්සයා ගැන කවර කතාද ? තියන දේ පේනවා නෙවේ පේන දේ තියෙනවා නෙවෙයි වගේ සංකල්පයක් උනත් කීවොත් කියාවි තොපට පිස්සු කියලා. තේරුම් ගන්ට බැහැ. තේරුම් කරන්න ගියෝත් බුදු හාමුදුරුවන්ටත් අපහාස කරලායි නවතින්නේ.

    මෙයාට මෙතැනත් ඇත්තේ පහසක් විඳීමේ උවමනාවක්. බුද්ධිමය සංවාදයක් නෙවෙයි. මෙයාගෙන් ප්‍රශ්ණ කිහිපයක් මුහුණට මුහුණ ඇසුවොත් ඇකිලී යනවා නොඅනුමානයි. හිස්. ගන්ට දෙයක් නැහැ. ප්‍රබුද්ධ විදිහට සංවාදයක් කරන්ට හික්මීමක් හෝ උවමනාවක්වත් දැනීමක්වත් නැහැ. සිනහ මුහුණු දමන හැටි දුටු විටම කාරණය අවබෝධ උනා. ඇත්තේ තමන්ගේ මානය සන්තර්පනය කරගැනීමේ බේසික් උවමනාවක්. පවු ඉතින් මොනවා කරන්නද. අපි උනත් වැඩේ කරගන්නැතිව මැරී ගියෝත් ඔය වගේ තත්ත්වයකට වැටෙන්ට බැරි නැහැ.
     
    Last edited:

    මොනා තේරුනේ නැතත් සන්ගරත්නය කියලවත් නිග්‍රහ කරන්නේ නැතුව ඉන්නවනම්. :baffled: