මෙන්න මහමෙව්නාවේ උන්නාන්සේ කෙනෙක් කියනවා දිව්‍යලෝකේ යන්න එයා ටිකක් දෙනවලු. සෝවාන් වෙන්නේ නැති ඕනෙම කෙනෙකුට කිසිම ගරන්ටියක් නැහැ සතර අපාගත නොවෙයි කියන්න. එහෙම තත්වයක් තියෙද්දී මේ කිරිබත්ගොඩ පැටියා කියනවා දිව්‍ය ලෝකේ යන්න එන්නලු. මේක කාම ලෝකයක්ලු... ඒක නිසා දිව්‍ය ලෝකේ යන්න එන්නලු. යකෝ දිව්‍ය ලෝකත් කාම ලෝක තමයි.
අහන්න විනාඩි 3 යි තත්පර 40 ඉඳන්.
https://youtu.be/znjRFe26i0g
සසුන වනසන ආගමික කල්ලියක අවසානය සිදු වූ හැටි
අහන්න විනාඩි 3 යි තත්පර 40 ඉඳන්.
https://youtu.be/znjRFe26i0g
සසුන වනසන ආගමික කල්ලියක අවසානය සිදු වූ හැටි
Last edited: