නිර්මල~බුදු~දහම~විකෘති කරපු අපතයො

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
වහරක හාමුදුරුවෝ අනිච්ච ගැන ඔහොම කියන්නෑ.
උන්වහන්සේ කියන්නේ,

1 උප්පාද වට්ඨේන අනිච්චා,
උප්පාද විසිපස් ආකාරයකින්ද වැය විසිපස් ආකරයකින්ද දක්වන බව කියනවා.
2 අනිච්චන් අද්දුව0,
3 ඛේනට්ඨේන අනිච්චා කියලා.
කෙනෙක් නොකියපුදෙයක් කියන්න එපා.උබ ධර්මය වෙනුවෙන් පෙනී ඉන්නවානම් සත්‍යවාදීවෙයන්.
මේත්‍රෙඩ් එක යන්නේ දෙපිලක් අතර, ඒකේ දහම විකුර්තිකරන හාමුදුරුවන්ට විරුද්ධගොඩේ මමත් ඉන්නවා.
නමුත් එල්ටීටී කාරයෙක් උනත් හරිදෙයක් කියනවානම් ඒක ඒවිදියට දකින්න ඔනේ.උන් නොකරපු වැරදිවලටත් පටලවනවනම් ඒකත් වැරදී.
වහරක හාමුදුරුවන්ගේ පිලිගන්න බැරිදෙය තමයි, කායේකායනුපස්සනාවේ ආනපානසතිය ගැන දෙන විග්‍රහය.එතන හුස්ම රැල්ල කියන අරමුන බැහැරකරලා පහකලයුතු ධර්මද මොනවද කියනවා.ඕකමතමයි වලස්මුල්ලේ අබයහාමුදුරුවොත් කියන්නේ. හුස්ම රැල්ල කියන අරමුනට හුලන් ආනපානය කියලා ගොන්පර්ට් කරන්නේ.ඒදේම තමයි මීවනපලානේ හාමුදුවොත් කියන්නේ.
කායේකායනුපස්සනාව කයපිලිබදව සිහිය පිහිටුවන්නැතුව වෙනමොනවදෝ කියන එක තර්කානුකූල නෑ.එහෙනම් ඉරියාපඨයටත් ඒඅය
'ගච්චන්තෝවා ගච්චාමීති පජානාති' කියන එකටත් ඒයලගේ බයිලයක් කියන්න ඔනේ, ආනාපනයට අරහෙම කියනවානම්.හැඹයි ඒකට මොකුත් කියලා දැක්කේ නෑ.අන්න එතන ගැටලුවක්.


මහත්තයෝ වහරක තමයි අනිච්ච කියන්නේ අන්-ඉච්ච කියන මුලාව සමාජගත කරපු සද්ධර්ම ප්‍රතිරූපකයා. අනිච්ච කියන්නේ අනිත්‍ය-ස්තිර ලෙස පිහිටුවන්න බැරි - කියන අරුත ට එකඟ නොවී අද්ධුවන් කියන්නේ අනිත්‍ය නම්, අනිච්ච කියන්නේ අනිත්‍ය වන්නේ කෙසේද වගේ ගොන් ප්‍රශ්න අහලා මිනිස්සු මුලා කරපු, භාෂාවක එකම තේරුම දෙන වචන කීපයක් තියෙනවා කියන එක වත් නොදන්න (හෝ එසේ නොදන්න වා යැයි පෙන්වා තම මතය තහවුරු කරන්න හදපු ) අමු හොරෙක්.
 

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කෝ බං අර ව- හරකගෙ ඩෙංගු හැදෙන්නෙ ඩෙගා නටන හින්ද කියපු වීඩියෝ එක?? අන්න ඒක දාපං.
    වහරකගෙ මොන ආනාපානසති ද බන්???
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ඇයි අද කාලේ ධර්ම සන්ගායනාවක් තියන්න බැරි ඉස්සර වගේ?

    හැම නිකායක්ම එකතු වෙලා. හැම මහ නායක අනු නායක, ප්‍රසිද්ද හිමි නමවරු එකතු වෙලා. අනිත් රට වල ඉන්න භික්ශූන් වහන්සේලා එක්ක?

    අද ලෝකෙට ඒක තමා අවශ්ය තාවය, නිර්මල බුදුදම, අවුල් වෙලා තියෙන තැන් නිවැරදි කර ගන්න එක...

    ධර්ම සන්ගායනාවක් අවශ්යයි....
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇයි අද කාලේ ධර්ම සන්ගායනාවක් තියන්න බැරි ඉස්සර වගේ?

    හැම නිකායක්ම එකතු වෙලා. හැම මහ නායක අනු නායක, ප්‍රසිද්ද හිමි නමවරු එකතු වෙලා. අනිත් රට වල ඉන්න භික්ශූන් වහන්සේලා එක්ක?

    අද ලෝකෙට ඒක තමා අවශ්ය තාවය, නිර්මල බුදුදම, අවුල් වෙලා තියෙන තැන් නිවැරදි කර ගන්න එක...

    ධර්ම සන්ගායනාවක් අවශ්යයි....

    must
     

    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    42824097_127499148211231_5554221788445016064_n.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    නිවාතාප තමා වහරක නඩේ අලුත්ම පුරුක...
    මැන මැන උස්සන කෙනා මනුස්සයාලුනේ..😆😆😆
    එකෙක් අහුවෙන්න එපා.දැනටත් පෝලිමේ යනව සමහරු ඉංගිරියේ ..නමුත් හරයක් නෑ..
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;23684334 said:
    නිවාතාප තමා වහරක නඩේ අලුත්ම පුරුක...
    මැන මැන උස්සන කෙනා මනුස්සයාලුනේ..😆😆😆
    එකෙක් අහුවෙන්න එපා.දැනටත් පෝලිමේ යනව සමහරු ඉංගිරියේ ..නමුත් හරයක් නෑ..

    :yes::yes:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබට නිගන්ඨයොන්ගෙ වැරැද්දකට පේන්නේ ආනපානසතියෙ වෙන විස්තරයක්ද විතරද? ටහිකේ හොඳේ ඒක.

    මම මෙතන, ඔය සමාවගත්ත සහ චෝදනාවට ලක්
    උන හාමුදුරුවරු වරද්දපු දේවල් සියල්ල කිව්වේනෑ.වහරක හාමුදුරුවෝ ආනපානය වෙනස් විදියට කියපු එක ගැන කිව්වේ.ඒකට එකගනෑ කියලා.අනිත් කීපදෙනත් ඒදේම කියනවා කියලා කිව්වේ.උබ පටලවගන කලබලේට අනිත් අයගේ වැරදිනෑ කිව්ව කියලා.ඒනිසා මුලින්ම කමෙන්ට් එක කරියට කියවපන්.

    උබටට ඊටවඩා වැරදි තියනවානම් ඒවා දාපන්.
    ඒ පොයින්ට් එක ගොඩක් තැන්වල මතුවෙලා තිබ්බෙත් නෑ.ඒක මෙතන ඇවිත් ලිව්වෙත් තර්කයක් එක්ක. මේක බලන එකෙක්ට ඒක හරි දැනගන්න. උටත් ඒක තර්කානුකූලව ගලපගන හරිමොකක්ද කියලා තීරනය කරන්න.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේකේ සෝස් දාපන් කොහොමද ඔය අරුත් ගත්තේ කියලා.

    මොකද අපි අහලා තියෙන්නේ,
    □අනිච්ච - ඛේනට්ඨේන අනිච්ච කියලා
    □ දුක - පෙලෙන අර්ථයෙන් දුකයි
    ( දුකේ ආකාර> පීලන ,සන්ස්කාර, දුක්ඛදුක්ඛ විදියටයි.)


    එතකොට අපි වැරදිද, උබ හරිද.

    @ Ranga
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    අහුත්වා සම්භුතං හුත්වා න භවිස්සති" යනුවෙන් අප මහ බුදුරජාණන් වහන්සේ වදාල සේක. "පෙර නොතිබීම හට ගෙන ඉතුරු නැතිවම නිරුද්ධ වන" යන්න එහි අරුත වෙයි. ඇස ඇතුලු අනෙක් ආයතනත් රූපයත් මේ ආකාරයෙන්ම හටගෙන නිරුද්ධ වන බව විදර්ශනා කල යුතුවේ. පූජ්‍ය කොත්මලේ කුමාරකස්සප හිමියන් මේ දුර්ලභ ධර්ම දේශනාවෙන් විස්තර කරන්නේ රූපය ඇතැයි ගැනීම, නිත්‍ය සඥාව තුල රූපය ඇතැයි සිතීම තුල, ඇති බව හෙවත් භවය ඇතිවන ආකාරයයි. රූපයේ හට ගැනීම, රූපයේ නිරුද්ධ වීම, අනිත්‍ය නොදැකීම, භවය ඇතිවීම ආදී ගැඹුරු ධර්ම කරුනු රැසක් ස්පර්ශ කරන දම් අමා බිඳුවකි මේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි අද කාලේ ධර්ම සන්ගායනාවක් තියන්න බැරි ඉස්සර වගේ?

    හැම නිකායක්ම එකතු වෙලා. හැම මහ නායක අනු නායක, ප්‍රසිද්ද හිමි නමවරු එකතු වෙලා. අනිත් රට වල ඉන්න භික්ශූන් වහන්සේලා එක්ක?

    අද ලෝකෙට ඒක තමා අවශ්ය තාවය, නිර්මල බුදුදම, අවුල් වෙලා තියෙන තැන් නිවැරදි කර ගන්න එක...

    ධර්ම සන්ගායනාවක් අවශ්යයි....

    :yes::yes::yes::yes::yes: