ඈ බොල, දවසකට චිකන් කෑල්ලක රහ බලන්න සල්ලි නැති ඉන්න රටේ, කෘථිමව ප්‍රෝටීන් ගන්නේ උඹලගේ ඇමතිවරුන්ගේ ඇට දෙක අනුභව කරලද?this is not true, there are so many athletes who does not eat meat. even body builders who are totally vegetarian, they take proteins through artificial means.



futuristic galactic leader...kawuda ban me Orion thuma??
අපේ ඔලිම්පික් වල තිබෙන අසාර්ථකත්වයට එක හේතුවක් ජනතාවගේ මාංශ ආහාරයට ගැනීම ගැන තියෙන ආකල්පය.පාණාතිපාතා වේරමනි සික්කාපදන් සමාදියාමි කියමින් මස් ආහාර නොගැනීම නිසා තුන් වෙලම මස් කන යුරෝපීය සහ අප්‍රිකානුවන් සමග මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වලින් තරඟ කිරීමට ලාංකිකයන්ට කායික ශක්තියක් නැත.
හොඳ මාංශ පේශී වර්ධනයට මස් ආහාර ඉතාම වැදගත්.නමුත් ලංකාව පුරා පවතින මන්ද පෝෂනය සහ මස් ආහාර නොගැනීමට තියෙන ආකල්ප ලාංකිකයන්ගේ ක්‍රීඩා කෞශලත්වය අන්තර්ජාතික මට්ටමෙන් පහතට හෙලා ඇත.කුඩා ලමයින්ට තුන් වේලම මස් සමග අනෙකුත් එලවලු ආහාර ගැනීම, විටමින් ලබා දීම ඉතාම වැදගත්.
) මම දවසට පැය 4 ක් විතර පුහුණු වෙනවා. ඒත් මම vegetarian. මම vegetarian වෙලා දැන් අවුරුදු 21 ක් වෙනවා. අවුරුදු 10 දි මම vegetarian වුනේ. මගේ වයසේ යාලුවෝන්ට හැරෙන්නවත් බෑ මාත් එක්ක. ලොකු කමකට කියනවා නෙමෙයි. ඇත්ත තත්වේ මම කියන්නේ. ඕනේ තරම් මිනිස්සු මට එක එක දේවල් කියලා තියනවා. මස් මාළු කන්නේ නැතුව ඉන්න එපා.. ඒක ඇඟට හොඳ නෑ, දුර්වල වෙනවා.. එක එක කතා... ඒත් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා එක බොරුවක් කියලා. 
ශක්තිය එන්න මස් කන්න ඕනේ කියලා හිතන් ඉන්න එක මහම මෝඩ අදහසක්. මමත් ස්පෝර්ට්ස් කරන කෙනෙක්. මම කරන්නේ ගොඩක් මහන්සි වෙන්නේ ඕනේ සපෝර්ට් එකක්. ( සපෝර්ට් එක මොකක්ද කියලා කියන්නේ නෑ. හැබය් marathon දුවනවා වගේ මහන්සි වෙන එකක්) මම දවසට පැය 4 ක් විතර පුහුණු වෙනවා. ඒත් මම vegetarian. මම vegetarian වෙලා දැන් අවුරුදු 21 ක් වෙනවා. අවුරුදු 10 දි මම vegetarian වුනේ. මගේ වයසේ යාලුවෝන්ට හැරෙන්නවත් බෑ මාත් එක්ක. ලොකු කමකට කියනවා නෙමෙයි. ඇත්ත තත්වේ මම කියන්නේ. ඕනේ තරම් මිනිස්සු මට එක එක දේවල් කියලා තියනවා. මස් මාළු කන්නේ නැතුව ඉන්න එපා.. ඒක ඇඟට හොඳ නෑ, දුර්වල වෙනවා.. එක එක කතා... ඒත් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා එක බොරුවක් කියලා.
මම දැක්කා මේ thread එක කියවනකොට එක්කෙනෙක් දාලා තියෙනවා අපිට olympic දිනන්න බැරි හරි පෝෂනයය් පුහුණු වීමය් නැති නිසා කියලා. එක තමයි ඇත්ත තත්ත්වේ. හරි පෝෂණය කිව්වේ මස් කන්නේ නැති එකම නෙමෙයි. ලංකාවේ අපිට පුහුණුවීම් කරන්න පිටරට වල අයට වගේ පහසුකම් නෑ. සමහර රටවල ක්‍රීඩා සඳහා යොදාගන්න තාක්ෂණය හරිම ඉහළයි. මෙහෙ අය ඒවා ගැන දන්නේ වත් නෑ. ටිකක් හරි පහසුකම් තියෙන්නේ ලංකාවේ සීමිත ක්‍රීඩා කීපයකට විතරය්. එකය් අපිට ජාත්‍යන්තර තලයට එන්න බැරි. නැත්තන් පානාතිපාතා කියලා මස් කන්නේ නැතුව ඉන්න හින්දා නෙමෙයි.
කව්රු හරි vegetarian වෙන්න හිතන් ඉන්නවනම් මම කියන්නේ එක එක මිනිස්සු කියන දේවල් වලට බයවෙලා ඉන්න එපා. වෙලාම බලන්න. පෝෂණය ලබා ගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මට PM කරන්න මම උදවු කරන්නම්.
ඔව් ඒක ඇත්ත........
අපේ ක්‍රීඩකයො 7 දෙනාට අර කමකට නැති ට්‍රිප් යන 23 දෙනාව මස් කරල දුන්නනම් හරි පෝෂණය වැඩි වෙන්න.......
උන්ගෙන් එහෙම වැඩක් වත් ගන්න එපැයි........
(මම නිර්මන්ෂික නෙවෙයි..... ඒත් නිර්මන්ෂික වීම උතුම් දෙයක් කියල හිතනවා..... කවදා හරි නිර්මාන්ශික වෙන්න උත්සාහ කරනවා........)
patta talk eka