නිර්මාංශික වීම සහ ඔලිම්පික් බෙලහීනතාවය

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    this is not true, there are so many athletes who does not eat meat. even body builders who are totally vegetarian, they take proteins through artificial means.
    ඈ බොල, දවසකට චිකන් කෑල්ලක රහ බලන්න සල්ලි නැති ඉන්න රටේ, කෘථිමව ප්‍රෝටීන් ගන්නේ උඹලගේ ඇමතිවරුන්ගේ ඇට දෙක අනුභව කරලද?:D
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    Raw-Meat-cat-food-natural-diet-1l.jpg

    අනේ ඔරියෝ ගිහින් අන්තර් සක්වලේ වැඩ බලපන්.:angry:
    කොහොමත් උබ අවට පස්සේ ඔලින්පික් තියන්නේ නැනේ. එක නිසා මේක කොහොමත් ප්‍රස්නයක් නෙවෙයි.:P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් 2012න් පස්සේ පෝෂන විෂමතාවයන් එන්නේ නෑ. පිටසක්වල ජීවීන් කෘථිම ආහාර මානවයන්ට නොමිලේ ලබා දෙයි.ඒක නිසා සත්තු මරන්න ඕනම නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මස් කෘථිමව නිෂ්පාදනය කරනවා.මේවා කෑවට කමක් නෑ.මොකද සතුන් මරලා ගන්න මස් නෙවෙයි.කෘථිමව පරමාණු සංකලනය මගින් නිෂ්පාදනය කරපු මස්.
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    අපේ ඔලිම්පික් වල තිබෙන අසාර්ථකත්වයට එක හේතුවක් ජනතාවගේ මාංශ ආහාරයට ගැනීම ගැන තියෙන ආකල්පය.පාණාතිපාතා වේරමනි සික්කාපදන් සමාදියාමි කියමින් මස් ආහාර නොගැනීම නිසා තුන් වෙලම මස් කන යුරෝපීය සහ අප්‍රිකානුවන් සමග මලල ක්‍රීඩා සහ අනෙකුත් ක්‍රීඩා වලින් තරඟ කිරීමට ලාංකිකයන්ට කායික ශක්තියක් නැත.
    හොඳ මාංශ පේශී වර්ධනයට මස් ආහාර ඉතාම වැදගත්.නමුත් ලංකාව පුරා පවතින මන්ද පෝෂනය සහ මස් ආහාර නොගැනීමට තියෙන ආකල්ප ලාංකිකයන්ගේ ක්‍රීඩා කෞශලත්වය අන්තර්ජාතික මට්ටමෙන් පහතට හෙලා ඇත.කුඩා ලමයින්ට තුන් වේලම මස් සමග අනෙකුත් එලවලු ආහාර ගැනීම, විටමින් ලබා දීම ඉතාම වැදගත්.

    Machan matath oya idea eka awa mama podi kale idan vegitarian. e mokada ape brain eka train karala thiyenne godak welawata nirmanshawa inna eth ape agata hariyana posahanaya labenne naa mokada . mama lagadi idan mansha anubawa karanna gathhte dan thama agadala fit wela thienne . naturally manawaya kiyanne mas kana sathek.
     
    DR. Hondahitha

    Junior member
  • May 31, 2012
    84
    22
    8
    ශක්තිය එන්න මස් කන්න ඕනේ කියලා හිතන් ඉන්න එක මහම මෝඩ අදහසක්. මමත් ස්පෝර්ට්ස් කරන කෙනෙක්. මම කරන්නේ ගොඩක් මහන්සි වෙන්නේ ඕනේ සපෝර්ට් එකක්. ( සපෝර්ට් එක මොකක්ද කියලා කියන්නේ නෑ. හැබය් marathon දුවනවා වගේ මහන්සි වෙන එකක් :yes: ) මම දවසට පැය 4 ක් විතර පුහුණු වෙනවා. ඒත් මම vegetarian. මම vegetarian වෙලා දැන් අවුරුදු 21 ක් වෙනවා. අවුරුදු 10 දි මම vegetarian වුනේ. මගේ වයසේ යාලුවෝන්ට හැරෙන්නවත් බෑ මාත් එක්ක. ලොකු කමකට කියනවා නෙමෙයි. ඇත්ත තත්වේ මම කියන්නේ. ඕනේ තරම් මිනිස්සු මට එක එක දේවල් කියලා තියනවා. මස් මාළු කන්නේ නැතුව ඉන්න එපා.. ඒක ඇඟට හොඳ නෑ, දුර්වල වෙනවා.. එක එක කතා... ඒත් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා එක බොරුවක් කියලා.

    මම දැක්කා මේ thread එක කියවනකොට එක්කෙනෙක් දාලා තියෙනවා අපිට olympic දිනන්න බැරි හරි පෝෂනයය් පුහුණු වීමය් නැති නිසා කියලා. එක තමයි ඇත්ත තත්ත්වේ. හරි පෝෂණය කිව්වේ මස් කන්නේ නැති එකම නෙමෙයි. ලංකාවේ අපිට පුහුණුවීම් කරන්න පිටරට වල අයට වගේ පහසුකම් නෑ. සමහර රටවල ක්‍රීඩා සඳහා යොදාගන්න තාක්ෂණය හරිම ඉහළයි. මෙහෙ අය ඒවා ගැන දන්නේ වත් නෑ. ටිකක් හරි පහසුකම් තියෙන්නේ ලංකාවේ සීමිත ක්‍රීඩා කීපයකට විතරය්. එකය් අපිට ජාත්‍යන්තර තලයට එන්න බැරි. නැත්තන් පානාතිපාතා කියලා මස් කන්නේ නැතුව ඉන්න හින්දා නෙමෙයි.

    කව්රු හරි vegetarian වෙන්න හිතන් ඉන්නවනම් මම කියන්නේ එක එක මිනිස්සු කියන දේවල් වලට බයවෙලා ඉන්න එපා. වෙලාම බලන්න. පෝෂණය ලබා ගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මට PM කරන්න මම උදවු කරන්නම්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    me kiyana katawe aththak tiyennat puluwan...
    namut 3 welama mas kana eka nam shareera saukyayata hoda deyak nemei.. :no:
    anika oka asarthaka wenna ekama/palamu hetuwa nemei..

    okata wada godak hetu tyenawa..

    1.sahaja dakshatawaya
    2 poshanaya(nutrition)
    3 puhunuweem
    4 technology
    5 manasika hetu

    tawa kochchara tyenawada

    rajayen mnawada me athletes lata karanne?? kisi udawwak natuwa/adara natuwa hari poshanayak labannat amarui ne lankawedi..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ශක්තිය එන්න මස් කන්න ඕනේ කියලා හිතන් ඉන්න එක මහම මෝඩ අදහසක්. මමත් ස්පෝර්ට්ස් කරන කෙනෙක්. මම කරන්නේ ගොඩක් මහන්සි වෙන්නේ ඕනේ සපෝර්ට් එකක්. ( සපෝර්ට් එක මොකක්ද කියලා කියන්නේ නෑ. හැබය් marathon දුවනවා වගේ මහන්සි වෙන එකක් :yes: ) මම දවසට පැය 4 ක් විතර පුහුණු වෙනවා. ඒත් මම vegetarian. මම vegetarian වෙලා දැන් අවුරුදු 21 ක් වෙනවා. අවුරුදු 10 දි මම vegetarian වුනේ. මගේ වයසේ යාලුවෝන්ට හැරෙන්නවත් බෑ මාත් එක්ක. ලොකු කමකට කියනවා නෙමෙයි. ඇත්ත තත්වේ මම කියන්නේ. ඕනේ තරම් මිනිස්සු මට එක එක දේවල් කියලා තියනවා. මස් මාළු කන්නේ නැතුව ඉන්න එපා.. ඒක ඇඟට හොඳ නෑ, දුර්වල වෙනවා.. එක එක කතා... ඒත් මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා එක බොරුවක් කියලා.

    මම දැක්කා මේ thread එක කියවනකොට එක්කෙනෙක් දාලා තියෙනවා අපිට olympic දිනන්න බැරි හරි පෝෂනයය් පුහුණු වීමය් නැති නිසා කියලා. එක තමයි ඇත්ත තත්ත්වේ. හරි පෝෂණය කිව්වේ මස් කන්නේ නැති එකම නෙමෙයි. ලංකාවේ අපිට පුහුණුවීම් කරන්න පිටරට වල අයට වගේ පහසුකම් නෑ. සමහර රටවල ක්‍රීඩා සඳහා යොදාගන්න තාක්ෂණය හරිම ඉහළයි. මෙහෙ අය ඒවා ගැන දන්නේ වත් නෑ. ටිකක් හරි පහසුකම් තියෙන්නේ ලංකාවේ සීමිත ක්‍රීඩා කීපයකට විතරය්. එකය් අපිට ජාත්‍යන්තර තලයට එන්න බැරි. නැත්තන් පානාතිපාතා කියලා මස් කන්නේ නැතුව ඉන්න හින්දා නෙමෙයි.

    කව්රු හරි vegetarian වෙන්න හිතන් ඉන්නවනම් මම කියන්නේ එක එක මිනිස්සු කියන දේවල් වලට බයවෙලා ඉන්න එපා. වෙලාම බලන්න. පෝෂණය ලබා ගන්නේ කොහොමද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවනම් මට PM කරන්න මම උදවු කරන්නම්.

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    මේක නිකන් ආනමාලුයි කම්බි කටුයි වගේනෙ බන් කිසිම ගැලපීමක් නෑ
     
    Apr 30, 2012
    583
    40
    0
    ඔව් ඒක ඇත්ත........:rolleyes::rolleyes::rolleyes:
    අපේ ක්‍රීඩකයො 7 දෙනාට අර කමකට නැති ට්‍රිප් යන 23 දෙනාව මස් කරල දුන්නනම් හරි පෝෂණය වැඩි වෙන්න.......:baffled::baffled::baffled:
    උන්ගෙන් එහෙම වැඩක් වත් ගන්න එපැයි........:yes::yes::yes:
    (මම නිර්මන්ෂික නෙවෙයි..... ඒත් නිර්මන්ෂික වීම උතුම් දෙයක් කියල හිතනවා..... කවදා හරි නිර්මාන්ශික වෙන්න උත්සාහ කරනවා........:yes::yes::yes:)

    :D patta talk eka