නිර්මාංශ ප්‍රශ්නය....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,031
    1
    43,449
    113
    මස් වගේම රස, ඒ වගේම ගුණ ඇති, කෘතිමව හදපු මස් ඉස්සරහට එනව.. සත්තු මරන්ඩ වෙන එකක් නෑ.. දැං ප්‍රශ්නෙ ඉවරයිනේ... සත්තුන්ට ටිකක් හරි ආදරේ කරන අයට මම ගරු කරනව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ela... 6+

    කාළීන මාතෘකාවක් ගැන කතා කරන නුලක්

    රේප් 10+

    ධර්ම දානය නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා..

    good post

    මස් වගේම රස, ඒ වගේම ගුණ ඇති, කෘතිමව හදපු මස් ඉස්සරහට එනව.. සත්තු මරන්ඩ වෙන එකක් නෑ.. දැං ප්‍රශ්නෙ ඉවරයිනේ... සත්තුන්ට ටිකක් හරි ආදරේ කරන අයට මම ගරු කරනව

    You must spread some Reputation around before giving it to shenic again.

    හැමෝටම තෙරුවන් සරණයි.. :)
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ...ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. ...

    simple as that :cool: