නිර්මාංශ ප්‍රශ්නය...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මලකුණක් නැතුව උගුරෙන් පහලට යන්නේ නෑ කෑම ටික, කරෝල කෑල්ලක් හරි තියෙන්න ඕන.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,346
    2,165
    113
    මලකුණක් නැතුව උගුරෙන් පහලට යන්නේ නෑ කෑම ටික, කරෝල කෑල්ලක් හරි තියෙන්න ඕන.
    සිරාවට. ඒකත් ඉතින් එක්තරා විදිහක කරුමයක් තමයි මචන්.
     
    • Sad
    Reactions: OrangeHat and D_Mad