පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)
බුදුහාමුදුරුවෝ කියල තියනවා.
සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)
මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)
පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)
බුදුහාමුදුරුවෝ කියල තියනවා.
සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)
මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)






හොද තර්කයක්.බුදුන් කෙලින්ම මේ දේ කරන්න ඒපා කියල නොකිය ඒම කරුනට වැට බැදීමක්.
අාගම අතින් ගත්තත්.මානුශික අතින් ගත්තත් මේ වැඩේ වැරදියි



ඔව ඒ ඒ සූත්‍ර දේශනා කරල තියෙනෙ ඒ ඒ දේවල් සදහා. නමුත් යම් සූත්‍රයක් යම් කරුනකට වැදගත් නම ඒ සූත්‍රය ඇසුරින් පැහැදිලි කරන්න පුලුවන්. හැබැයි ඒ සූත්‍රයේ තේරුම විකෘති වෙන විදියට යම් කොටස් උපුටා දක්වන්න බෑ, ඒ කියන්නෙ තේරුම්න් බාගයක් අරන් විකෘති අදහස් හදන්න බෑ කියන එකයි, දැන් ඔයා කළාම සූත්‍රයෙන් මේකට අදාලව ගන්න කරුන කියන්නකො.. එතකොට කියන්නම් ඇයි ඒක මෙතනට වලංගු වෙන්නෙ නැත්තෙ කියල..මම මෙතනදි ඇහුවේ පව ගැන නෙවෙයි උඹට ඒක සාධාරණයි කියලා හිතෙනවද කියලා.
අනික මචන් මස් කඩේ අද ලාබ නම් හෙට ඒ සල්ලිවලින් පාමසියක් දාන්නේ නැනේ. ඒ සල්ලි ආයජනය කරලා මස් බිස්නස් එක දියුනු කරන එක මිසක් .ඉතින් අපි මස් ගන්න සල්ලිවලින් වෙන්නේ තවත් සත්තු හදලා මරන එක.
මචන් එතකොට යම් සුත්‍රයක් අදාල වෙන්නේ ඒ යම් කිසි පිරිසකට යම් කිසි කරුනක් සදහා පමනද?
අනිත් එක මචන් ඔයාලා කියන විදියට මොකක් හරි බුදු දහම ගැන ලියලා තියෙන පොතක තියෙන දෙයක් අපි අපේ බුද්ධියෙන් හරිද වැරදිද කියලා බලන්නේ නැතුව පිලිපදින්න ඕනේද? වෙන මතවල් සදහා විතරද කාළාම සුත්‍රය යොදාගන්න පුලුවන්.

මේක වෙන්න පුලුවන් බන්. ප්‍රානගාතය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල ආකාර දෙකයි. මදුරුවෙක් මරනවට වැඩිය හරකෙක් මරද්දි වැඩිපුර පව් සිද්ද වෙන්න පුලුවන්. හරක එක පිහි පාරෙන් මරන්න බැරිවෙන්න පුලුවන්. එතකොට ගොඩක් වෙර වීරිය ගන්න වෙනව ඌව මරන්න. හිතේ ඇතිවෙන ක්‍රෝධය වැඩිවෙනව ඌව ලෙහෙසියෙන් මරන්න බැරි උනහම.2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ.
සාදුලා මස් මාලු කන්නේ නැතිව ඉන්නවනම් ඇත්තෙන්ම හොඳයි. මස් කන සාදුලාට දානේ දෙන්න හිතෙන්නේ නෑ.සාදුලා සත්තුන්ගේ මස් කනවා දකිනකොට පංසලකටවත් යන්න හිතෙන්නේ නෑ.පංසලකට මොන හිතකින්ද මරපු සතෙක්ගේ මස් ගෙනියන්නේ.හුගක් අය දානෙට මස් උයන්න කැමති නෑ.මොකද දානය කියන්නේ පින් අතේ දෙයක්.එහෙම දෙයක් කරනකොට පව් වෑඩක් ගාව ගන්න කැමති නෑ.
5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත.
පාරිබෝගිකයින් කන නිසා වෙලදුන් සතුන් මරති.
වෙලදුන් සතුන් මරා විකුනන නිසා පාරිබෝගිකයින් ඒවා මිලදී කති.
පාරිබෝගිකයින් පව සාධාරනීකරණය විදිය.
අපි මරන්න කිව්වේ නෑ. ඒත් වෙලෙන්දෝ සත්තු මරලා විකුනන්න දාලා තියෙන නිසා අපි කනවා.
වෙලදුන් පව සාධාරනීකරණය විදිය.
අපි සත්තු මරන්නේ පාරිබෝගිකයෝ කන නිසා.
ඕක චක්‍රයක් බන්. ඕක කඩන්න අවශ්‍ය කෙනෙකුට ක්‍රම දෙකක් තියෙනවා.
තමන් නිර්මාංශ වෙන එක.
එහෙමත් නැතිනම් කඩ කාරයින්ට මස් විකුනන්න එපා කියලා බලපෑම් කරන එක.