නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

කිසිම කෙනෙක් කවදාවත් 100% ක් නිවැරදි නෑ. ඒ හින්ද තමන් ට ගොඩක් ප්‍රයෝජනවත් සතෙක් නොමරා ඉන්න කියද්දී "එහෙනම් ඇයි අනික් උන් මරන්නේ ?" කියල අහන එක මෝඩ කතාවක්. රටක පවතින ආගම අනුව, විශ්වාස අනුව, සතෙකුට දක්වන සැලකිල්ල අනුව, මේවා වෙනස් වෙනවා.
එහෙම නැත්නම් ඉතින් "අපේ අම්මත් ගෑනියෙක් නේ. අනිත් උන්ට *කනවා නම් මෙයාට මොකද" කියල තමන්ගේ අම්මටත් *කයි.
 
පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)

බුදුහාමුදුරුවෝ කියල තියනවා.
සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)

මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)
 
  • Like
Reactions: other guy

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)

    බුදුහාමුදුරුවෝ කියල තියනවා.
    සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
    ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)

    මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)

    හොද තර්කයක්.බුදුන් කෙලින්ම මේ දේ කරන්න ඒපා කියල නොකිය ඒම කරුනට වැට බැදීමක්.

    අාගම අතින් ගත්තත්.මානුශික අතින් ගත්තත් මේ වැඩේ වැරදියි
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පොඩි ගැටළුවක් තියනවා: (මමත් මස් මලු (බිත්තර, ඔවි ඔවි ....) කන්නේ නෑ.- මට පෞද්ගලිකව වෙච්ච දෙයක් නිසා, ඊට කලින් කෑවා.)

    බුදුහාමුදුරුවෝ කියල තියනවා.
    සතුන් මරන්න එපා කියල අපි හැමෝම අහල තියනවා.(පාණාති පාඨා වේරමණී)
    ඒ වගේම මස් මාංශ වෙළදාමත් කරන්න එපා කියල තියනවා( වනිජ්ජා සූත්‍රයෙන් මස්මාංශ වෙළදාම/ අවි වෙළදාම ආදී ..... තහනම් කල විට.)

    මරණ්නත් බැරිනම්, විකුණන්නත් බැරිනම්( විකුණුවේ නැත්නම් ගන්න බෑනේ) මස් කන්න බෑ නේද? (සරලවම)

    :yes::yes::yes::yes::yes::yes:
     
    හොද තර්කයක්.බුදුන් කෙලින්ම මේ දේ කරන්න ඒපා කියල නොකිය ඒම කරුනට වැට බැදීමක්.

    අාගම අතින් ගත්තත්.මානුශික අතින් ගත්තත් මේ වැඩේ වැරදියි

    කෙලින් කියන්න බෑ නේ. ගැටළුවක් තියනවා:.
    උදේ පාන්දර පාරට යද්දී පුසෙක් මැරිලා ඉන්නවා. උගේ මස් කැවට පව් නැනේ (ත්‍රිකෝටික පාරිශුද සීලය)

    ඉතින් හරිම පැහැදිලිව කියල තියනවා කරන්න ඕනි දේ.........:yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබලා එක්ක තර්ක කරලා වැඩක් නෑ බන්, උබ හදන්නේ බුද්ධ ධර්මය තමන්ට ඕන විදියට වෙනස් කරන්නයි. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම හරක් මස් කන්නෙ නැත්තෙ හරක් මස් හරියට ඉවුවෙ නැත්තං පටි පණුවො බඩේ හැදෙනවා නැතුව නෙක සීක් එකක් නෑ.
    කුකුල, එලුවා කනවා. ඌරා නම් අපෙ ගෙදර උයන්නෙ නෑ ඒත් අහු වුනොත් කනවා පිටදි.
    මුවා, ගෝනා, ඉත්තෑවා, හාවා කාලා තියනවා පට්ට රහයි :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අවුල තියෙන්නෙ උඹලා මසක් දැක්කහම ඒක සතෙකුට අලවන එක. ඒක තමා බුදුන් දේශනා කල ඇලීම. උඹලා ලෝභය උපදවනවා අනේ මේ හරකෙක්නේ, මේ එලුවෙක්නේ, මේ හාවෙක්නේ කියලා. ඇත්තටම එතන හරකෙක් වත්, එලුවෙක්වත්, හාවෙක්වත් නෑ.

    ඇලීම නැති කර ගනිල්ලා. පිං කර කර සංසාරෙ ඉන්න නෙවෙයි සත්‍ය අවබෝධ කරගෙන නිවං යන්න ට්‍රයි කරන්න ඕනෙ. :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මම මෙතනදි ඇහුවේ පව ගැන නෙවෙයි උඹට ඒක සාධාරණයි කියලා හිතෙනවද කියලා.
    අනික මචන් මස් කඩේ අද ලාබ නම් හෙට ඒ සල්ලිවලින් පාමසියක් දාන්නේ නැනේ. ඒ සල්ලි ආයජනය කරලා මස් බිස්නස් එක දියුනු කරන එක මිසක් .ඉතින් අපි මස් ගන්න සල්ලිවලින් වෙන්නේ තවත් සත්තු හදලා මරන එක.



    මචන් එතකොට යම් සුත්‍රයක් අදාල වෙන්නේ ඒ යම් කිසි පිරිසකට යම් කිසි කරුනක් සදහා පමනද?
    අනිත් එක මචන් ඔයාලා කියන විදියට මොකක් හරි බුදු දහම ගැන ලියලා තියෙන පොතක තියෙන දෙයක් අපි අපේ බුද්ධියෙන් හරිද වැරදිද කියලා බලන්නේ නැතුව පිලිපදින්න ඕනේද? වෙන මතවල් සදහා විතරද කාළාම සුත්‍රය යොදාගන්න පුලුවන්.
    ඔව ඒ ඒ සූත්‍ර දේශනා කරල තියෙනෙ ඒ ඒ දේවල් සදහා. නමුත් යම් සූත්‍රයක් යම් කරුනකට වැදගත් නම ඒ සූත්‍රය ඇසුරින් පැහැදිලි කරන්න පුලුවන්. හැබැයි ඒ සූත්‍රයේ තේරුම විකෘති වෙන විදියට යම් කොටස් උපුටා දක්වන්න බෑ, ඒ කියන්නෙ තේරුම්න් බාගයක් අරන් විකෘති අදහස් හදන්න බෑ කියන එකයි, දැන් ඔයා කළාම සූත්‍රයෙන් මේකට අදාලව ගන්න කරුන කියන්නකො.. එතකොට කියන්නම් ඇයි ඒක මෙතනට වලංගු වෙන්නෙ නැත්තෙ කියල.. :)

    බුද්ධ කරුනු අපි ඒ විදියටම පිලිගන්නව. හැබැයි ඒකට නීතියක් නෑ කැමති නම් පිලිගන්න අකමැති නම් බැහැර කරන්න. හැබැයි බුද්ධ කරුනු වලට අකමැති වෙලා බැහැර කරන ගමන් බුදුන්, දහම් සගුන් සරණ යන්න බෑ මචන්.

    එකියන්නෙ සතුන් මරණ එක පවු කියල බුද්දහමෙ තිබුනට කෙනෙක් ඒක නොපිලිගන්න ගමන් ඒ අනුව නොහැසිරෙන ගමන් තම මතය අනුව යමින් ඔහුට අර්ත දක්වන්න බෑ මේක තමයි නියම බුදුදහම කියල.
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    සාදුලා මස් මාලු කන්නේ නැතිව ඉන්නවනම් ඇත්තෙන්ම හොඳයි. මස් කන සාදුලාට දානේ දෙන්න හිතෙන්නේ නෑ.සාදුලා සත්තුන්ගේ මස් කනවා දකිනකොට පංසලකටවත් යන්න හිතෙන්නේ නෑ.පංසලකට මොන හිතකින්ද මරපු සතෙක්ගේ මස් ගෙනියන්නේ.හුගක් අය දානෙට මස් උයන්න කැමති නෑ.මොකද දානය කියන්නේ පින් අතේ දෙයක්.එහෙම දෙයක් කරනකොට පව් වෑඩක් ගාව ගන්න කැමති නෑ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මල් වට්ටියක් වෙන්දේසියක්
    පන්සලේ ලොකු පිංකමක් බුදු හිමියනේ
    ඔබ පුදන්නට ගමේ දෙපිලක තරඟයක්

    පිනට දහමට නුහුරු අතහිත
    දුකට පිහිටට නොහිටි නෙත සිත
    තරඟයට වැද උනුන් සිත් පරදා
    මහන්තත්වය රකීවී

    තරඟ ඇති මුත් ලොවේ දස අත
    තරඟ කුමටද බුදුන් පිදුමට
    සතර රියනක තනිව සැතපෙන දා
    තරඟයද කෙළවරක් වේ
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    2. ඉ) ප්‍රාණඝාතයේ බරපතලකම සතාගේ ශරීර ප්‍රමාණය අනුව වැඩි වේ.
    මේක වෙන්න පුලුවන් බන්. ප්‍රානගාතය අල්ප සාවද්‍ය මහා සාවද්‍ය කියල ආකාර දෙකයි. මදුරුවෙක් මරනවට වැඩිය හරකෙක් මරද්දි වැඩිපුර පව් සිද්ද වෙන්න පුලුවන්. හරක එක පිහි පාරෙන් මරන්න බැරිවෙන්න පුලුවන්. එතකොට ගොඩක් වෙර වීරිය ගන්න වෙනව ඌව මරන්න. හිතේ ඇතිවෙන ක්‍රෝධය වැඩිවෙනව ඌව ලෙහෙසියෙන් මරන්න බැරි උනහම.
     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    සාදුලා මස් මාලු කන්නේ නැතිව ඉන්නවනම් ඇත්තෙන්ම හොඳයි. මස් කන සාදුලාට දානේ දෙන්න හිතෙන්නේ නෑ.සාදුලා සත්තුන්ගේ මස් කනවා දකිනකොට පංසලකටවත් යන්න හිතෙන්නේ නෑ.පංසලකට මොන හිතකින්ද මරපු සතෙක්ගේ මස් ගෙනියන්නේ.හුගක් අය දානෙට මස් උයන්න කැමති නෑ.මොකද දානය කියන්නේ පින් අතේ දෙයක්.එහෙම දෙයක් කරනකොට පව් වෑඩක් ගාව ගන්න කැමති නෑ.

    මචං සංගයාට පූජා කරන දේ බුදුන්ට පුදනව කියල හිතල පූජා කරපං.සංගයන් වහන්සේලා කෑම තෝර තෝර ඉල්ලන් නැහැ.

    සංගරත්නය ගැන නරක විවේචන කරන්න ඒපා මොන දේ වුනත්.මෙකෝ කියනවනම් අපිට වඩා ඒතුමන්ලා සීලය අතින් අඩියක් හරි ඉදිරියෙන් ඉන්නෙ

    හාමුදුරුවන්ට දානයට හතු,ගෝවා මල් වගේ අාදේශක දෙන්න පුඒවන්
    විවිධ අාකාරයට හදපු සෝයා වර්ග වුනත්.

    බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන් ඇති ඒ කාලේ… නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සන්සාරේ ..
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    5. ඇ) රට ජාතිය ආගම වෙනුවෙන් භික්ෂුන් සීලය කඩා ගත්තාට පවු නැත.

    පව් නම් සිද්ද වෙනව. ඒත් මේ අදහස ඇතිවෙන්න ප්‍රදාන හේතුවක් වෙන්න ඇති පුස්සදේව යෝදයාගේ කතාව. මහනවෙලා හිටියත් රටට අවශ්‍ය මොහොතේ සිවුරු ඇරල ඇවිත් දුටුගැමුනු රජතුමා එක්ක යුද්දෙට ගිහින් රට ජාතිය බේරගෙන ඇවිත් ආයෙ මහනවෙලා රහත් උනා. බුදුහාමුදුරුවොත් තමුන්ගෙ ජාතිය වෙච්ච ශාක්‍යයින් සමූල ඝාතනය වීම වලක්වන්න දෙවරක් මැදිහත් උනා. තුවෙනි වතාවෙ උන්වහන්සෙ නිහඩ උනා, ඒක වලක්වන්න බැරි කර්මයක් කියල දැනගත්තම. සිල් කඩාගන්න එකයි අනුමත කරන්න බැරි. රට ජාතිය ආගම වෙනුවෙන් පෙනීසිටීම නෙමෙයි.
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    පාරිබෝගිකයින් කන නිසා වෙලදුන් සතුන් මරති.
    වෙලදුන් සතුන් මරා විකුනන නිසා පාරිබෝගිකයින් ඒවා මිලදී කති.

    පාරිබෝගිකයින් පව සාධාරනීකරණය විදිය.
    අපි මරන්න කිව්වේ නෑ. ඒත් වෙලෙන්දෝ සත්තු මරලා විකුනන්න දාලා තියෙන නිසා අපි කනවා.

    වෙලදුන් පව සාධාරනීකරණය විදිය.
    අපි සත්තු මරන්නේ පාරිබෝගිකයෝ කන නිසා.

    ඕක චක්‍රයක් බන්. ඕක කඩන්න අවශ්‍ය කෙනෙකුට ක්‍රම දෙකක් තියෙනවා.
    තමන් නිර්මාංශ වෙන එක.
    එහෙමත් නැතිනම් කඩ කාරයින්ට මස් විකුනන්න එපා කියලා බලපෑම් කරන එක.

    ow machan me kathawa hari...

    me article eka liyapu eka patta modayek kiyala therenawa...
    thrikoti parishuddha manshaya kiyala deyak thiyenawa... me modaya baila kiyawanawa meke
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    ‘‘යෙ ඉධ කාමෙසු අසඤ්‌ඤතා ජනා, රසෙසු ගිද්‌ධා අසුචිභාවමස්‌සිතා;
    නත්‌ථිකදිට්‌ඨී විසමා දුරන්‌නයා, එසාමගන්‌ධො න හි මංසභොජනං‘‘
    - [ඛුද්දක නිකාය - සුත්ත නිපාත - චුල්ල වග්ගය]
    තේරුම-
    ‘‘මෙලොව කාමයන්හි අසංවර වූ, රසයන්හි ගිජු වූ, මිත්‍යා ජීවන සංඛ්‍යාත අපවිත්‍ර භාවයෙන් යුක්ත වූ, නාස්තික දෘෂ්ඨියෙන් යුත් වූ, කරුණු තේරුම් කරවිය නො හැකි දුෂ්ප්‍රාඥ වූ යම් ජනකොටසක් වේ නම්, මේවා "ආමගන්ධ වේ". මාංශභෝජනය ආමගන්ධ නො වේ‘‘
    - [ඛුද්දක නිකාය - සුත්ත නිපාත - චුල්ල වග්ගය]
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    එහෙනං පෝය දවසට මස් කඩ වහන්න කියන එක නීතියක් උනේ මොන පදනම මතද? මට හිතෙන්නේ අද ගොඩක් මේ ගැන කතා කෙරෙන්නේ දැන් ඉන්න අයට කබරගොයා තලගොයා කරගැනීමේ උවමනාව වැඩි නිසයි..