නිර්මාංශ මිථ්‍යාව සහ දේවදත්තාගම | Vegan Scam & Devadattism

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Mas kanawanan kaapan kanne maththan noka idaan buddagama gaawa ganna epa buduhamuruwo kiyapu dewal thamange manipulation daala kiyanna epa lokuma pawak
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damma Padhaya

    Verse 176. A Liar Can Commit Any Crime

    For one who falsely speaks,
    who disregards the Dhamma,
    who other lives denies:
    no evil this one will not do.

    Explanation: The evil person who has given up the virtue of truthfulness has abandoned all hope of the next world.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Damma Padhaya

    Verse 176. A Liar Can Commit Any Crime

    For one who falsely speaks,
    who disregards the Dhamma,
    who other lives denies: *************************************
    no evil this one will not do.

    Explanation: The evil person who has given up the virtue of truthfulness has abandoned all hope of the next world.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nokala yuthu veladam

    Nokala yuthu veladam[These trades should not be done]

    1. විෂ වර්ග වෙළදාම [poison trades]
    2. අවි ආයුධ වෙළඳාම[weapons trades]
    3. මස් වෙළඳාම[meat trades]*******************************said by Budun Vahanse.
    4.මත් ද්‍රව්‍ය වෙළඳාම[Liquor and drugs trades]
    5. වහල් වෙළදාම[slaves trades]
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කඩෙන් අරන් මස් මාළු කෑවට කොතැනවත් පවක් සිද්දවෙන්නේ නැහැ.. එත් ඒවාට අලී ගැලී ආසාවෙන් කන එකෙන් පවක් සිද්ද වෙනවා.. එත් ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ. විකුනන්න සත්තු මරණ කෙනා ඒ සත්තු මරන්නේ කන මිනිස්සුන්ට අනුකම්පාවෙන් නිකම් දෙන්න නෙවෙයි.. ඒ මනුස්සයාගේ ජීවිකාව කරගන්න. ඒ නිසා ඒ පවා මරණ කෙනාට හෝ මරවන කෙනා යන දෙදෙනාටම විතරයි.. කඩේකින් අරන් කන එකෙන් ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ..

    මම පුද්ගලිකව අවුරුදු 10 කට ආසන්න කාලයක් දැන් නිර්මාන්ෂයි.. එත් ඒක සීලයක් නෙවෙයි.. කඩෙන් අරන් මස් කන කෙනෙකුගෙයි මගෙයි අතරේ තියන බෞද්ධ කමේ වෙනසක් මම දකින්නේ නැහැ. අපේ මිනිස්සු හරකට තියෙන ආදරේ මෛත්‍රිය මදුරුවෙකුට නැහැ.. මදුරුවා කෑවාම චප්ප කරලා රෝල් කරලා දාන එවුන් හරක් මස් කටේ තියන්නේ නැහැ.. මම දරන මතය නම් සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල කියන්නව හිතනවා නම් කුම්බියෙකුටත් මෛත්‍රිය තිබිය යුතුයි.. අපේ මිනිස්සු මාසෙක සැරයක්වත් පන්සලට ගොඩ වෙන්නෙත් නැහැ.. ගෙදර බුදුන් වඳින්නෙත් නැහැ..බුදුදහමේ අග්‍ර පලය නිර්වාණය කියන්නේ මොකක්ද කියල දන්නෙත් නැහැ.. එත් හරක් මස් කන්නේ නැහැ.. බෞද්ධ කම දෙකොනින් බේරෙනවා. නියම බෞද්ධයෙක් නම් අවිහිංසාව, මෛත්‍රිය හිතේ තියෙන්න ඕන.. එතැනදී කිසිම විදිහකට මස් මාංශ අනුභවයට අනුබලයක් නොදිය යුතුයි..
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Nokala yuthu veladam[These trades should not be done]

    1. විෂ වර්ග වෙළදාම [poison trades]
    2. අවි ආයුධ වෙළඳාම[weapons trades]
    3. මස් වෙළඳාම[meat trades]*******************************said by Budun Vahanse.
    4.මත් ද්‍රව්‍ය වෙළඳාම[Liquor and drugs trades]
    5. වහල් වෙළදාම[slaves trades]

    මස් වෙලඳාම නෙවෙයි, නාරද හාමුදුරුවන්ගෙ පොතේ දැන් මං බැලුව, ඒක මස් පිණිස සතුන් වෙලඳාම් කිරීම කියලයි තියෙන්නෙ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,779
    113
    Gampaha
    මෙතන මස් විකිනීමක් ගැන නෙමේ කියන්නෙ. මස් කෑමක් ගැන ඒ නිසා ඒව එකිනෙකට බද්ධ කරල තේරුමක් නැති ඒව දාන්න එපා. තම තමන්ගෙ මත වලට බුද්ධ වචනය පටලව ගන්න එපා..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    365x35= ????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????