ඇත්තටම සත්ව කරුනාව නිසා ඇති වුන එකක් නෙවෙයි මේක.ලංකාවේ හුඟක් දෙමව්පියන්ට තමන්ගේ ලමයින්ට මස්,මාලු අරන් දෙන්න සල්ලි නෑ.ඒක නිසා එයාල ලමයින් රවට්ටන්න කියන බේගලයක් තමයි අනේ අහිංසක සතුන්ගේ මස් කන්න එපා පුතේ කියලා.ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ සත්ව කරුණාව අපි නොදන්නවද?
මිනිහෙක් කෙරෙහි කරුනාවක් නැති අය අද ලංකාවේ පිරිලා.අනිත් එකාගේ බෙල්ල කපන්නේ කොයි වෙලාවෙද කියල බලාගෙන ඉන්නේ.


නව යුගය තුල සතුන් මරන්නේ නැතිව මස් කන්න පුලුවන්.මස් අපිට කෘතිමව නිෂ්පාදන කරන්න පුලුවන්.
Sahathika atta.............. Good Post...
bump
bump
෴සමනලී෴;13482936 said:ඇත්ත ඒක නම්...... තමාම උපමාවට ගෙන සත්ව ඝාතනය නොකරන්න.... හින්සා නොකරන්න.......
තැන්ක්ස් හැමෝටම.........෴සමනලී෴;13482943 said:අනේ එහෙම කොහොමද කරන්නෙ.............?
නව යුගය තුල සතුන් මරන්නේ නැතිව මස් කන්න පුලුවන්.මස් අපිට කෘතිමව නිෂ්පාදන කරන්න පුලුවන්.



