නිර්මාංශ_ප්‍රශ්නය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මමත් මස් මාංශ කන කෙනෙක්. ඒත් සැබැවින් ම ඔය විදියට හිතන්න පුළුවන්නම් එයයි විය යුත්තෙ. කොයි ආගමික මතයක් දැරුවත් තමන්ට දැනෙන වේදනාව, දුක කියන දේ අනිත් අයටත් දැනෙනව කියල හිතන්න පුළුවන්නම් එය තමයි නිවැරදි දේ වෙන්නෙ.
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    දවසකට 10 ක් නිර්මාංශ වෙනවනම් අවුරුද්දකට සතුන් කීදෙනෙක්ට ජීවිත දානය ලැබෙනවද?....:)
     

    Pe Di

    Member
    Sep 14, 2012
    41
    2
    0
    Seeduwa
    sathwa karunawa nisa kisima masak kanne naththam eka agaya karanawa ..... eth dan kale godak un inne malu... chicken kana vegetariansla thamai ekai duka ... thawath kattiyak innawa salli deela kanawanam vegetarian nikan denawanam ona masak.....
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    .....බෞධයකු නිර්මාශ වන පදනම වනුයේ අසීමිතව පැතිරුණු සත්ත්ව කරුණාවත් ප්‍රාණ ඝාතයට අනුබල දීමට ඇති නොකැමැත්ත නිසාත්ය....

    :yes::yes::yes:

    මෙන්න මේ ටික තමයි පදනම.