පර අයිනේ ඉඩමක් තියනවා මං බැලුවේ low budget මේ වගේ shop එකක දාන්ට.. මේ වගේ design එකක් කරන්න පුලුවන්ද කොච්චර budget එකක් යයිද මචංලා
apo hamathanama innwa . pita palath wla business hena riskyඒවගේම පෙට්ටිකඩවලින් දවසට කප්පම් ඉල්ලන සෙට් ඉන්නවා
කුලියපිටියේ main road මචන්කොහෙද පාර කියපන් මුලින්ම
එහෙම කප්ප්ම් දෙන්නත් ඔනෙද මච්න්සේරටම කලින් අවසර ගන්න ඒවා ගනින්. පෙට්ටි කඩයක් දාද්දිත් ප්රාදේශිය සභාවට ගානක් ගෙවන්න ඕනි. ඒවගේම උබ මේ කඩේ දාන්නේ උබේ පැත්තේ නෙමෙයි නම්, ඔක්කොටම කලින් ඒ පැත්ත ගැන හොයන්න. ඒවගේම පෙට්ටිකඩවලින් දවසට කප්පම් ඉල්ලන සෙට් ඉන්නවා. ඒවගේ රිස්ක් එකක් තියනවද කියලත් බලන්න.
අවු කාශ්ටක පැත්තක්න්ම් තමයි.. කුලියපිටියේ පැත්තේනුවර එලියෙ පැත්තෙනම් හොදයි
නැත්තන් දූවිල්ලෙ කොලිටි සවිස් එකක් දෙන්න බෑ, තියෙන අව්වේ හැටියට ඔය පුටු කෑලි වැඩකුත් නෑ.
කප්පම් කාරයන්ට මොකටද මච්න් සල්ලි දෙන්නෙapo hamathanama innwa . pita palath wla business hena risky
ගහක් යට සෙට් කරගනින් පුලුවන්නම්කුලියපිටියේ main road මචන්
එහෙම කප්ප්ම් දෙන්නත් ඔනෙද මච්න්
------ Post added on May 11, 2024 at 1:20 PM
අවු කාශ්ටක පැත්තක්න්ම් තමයි.. කුලියපිටියේ පැත්තේ
------ Post added on May 11, 2024 at 1:21 PM
Salli nodee blpn rata awill ube kade kudu karaiකප්පම් කාරයන්ට මොකටද මච්න් සල්ලි දෙන්නෙ
@Solo Rider thama e paththe kappam ganne.කුලියපිටියේ main road මචන්