නිර්මාණ ශිල්පියෝ ටික එන්ඩෝ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    පර අයිනේ ඉඩමක් තියනවා මං බැලුවේ low budget මේ වගේ shop එකක දාන්ට.. මේ වගේ design එකක් කරන්න පුලුවන්ද කොච්චර budget එකක් යයිද මචංලා

    1.JPG

    2.JPG

    4.JPG

    6.JPG

    67.JPG
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නුවර එලියෙ පැත්තෙනම් හොදයි
    නැත්තන් දූවිල්ලෙ කොලිටි සවිස් එකක් දෙන්න බෑ, තියෙන අව්වේ හැටියට ඔය පුටු කෑලි වැඩකුත් නෑ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    සේරටම කලින් අවසර ගන්න ඒවා ගනින්. පෙට්ටි කඩයක් දාද්දිත් ප්‍රාදේශිය සභාවට ගානක් ගෙවන්න ඕනි. ඒවගේම උබ මේ කඩේ දාන්නේ උබේ පැත්තේ නෙමෙයි නම්, ඔක්කොටම කලින් ඒ පැත්ත ගැන හොයන්න. ඒවගේම පෙට්ටිකඩවලින් දවසට කප්පම් ඉල්ලන සෙට් ඉන්නවා. ඒවගේ රිස්ක් එකක් තියනවද කියලත් බලන්න.
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    කොහෙද පාර කියපන් මුලින්ම
    කුලියපිටියේ main road මචන්

    සේරටම කලින් අවසර ගන්න ඒවා ගනින්. පෙට්ටි කඩයක් දාද්දිත් ප්‍රාදේශිය සභාවට ගානක් ගෙවන්න ඕනි. ඒවගේම උබ මේ කඩේ දාන්නේ උබේ පැත්තේ නෙමෙයි නම්, ඔක්කොටම කලින් ඒ පැත්ත ගැන හොයන්න. ඒවගේම පෙට්ටිකඩවලින් දවසට කප්පම් ඉල්ලන සෙට් ඉන්නවා. ඒවගේ රිස්ක් එකක් තියනවද කියලත් බලන්න.
    එහෙම කප්ප්ම් දෙන්නත් ඔනෙද මච්න්
    ------ Post added on May 11, 2024 at 1:20 PM

    නුවර එලියෙ පැත්තෙනම් හොදයි
    නැත්තන් දූවිල්ලෙ කොලිටි සවිස් එකක් දෙන්න බෑ, තියෙන අව්වේ හැටියට ඔය පුටු කෑලි වැඩකුත් නෑ.
    අවු කාශ්ටක පැත්තක්න්ම් තමයි.. කුලියපිටියේ පැත්තේ
    ------ Post added on May 11, 2024 at 1:21 PM

    apo hamathanama innwa . pita palath wla business hena risky
    කප්පම් කාරයන්ට මොකටද මච්න් සල්ලි දෙන්නෙ
    ------ Post added on May 11, 2024 at 1:22 PM
     
    • Like
    Reactions: Solo Rider

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කුලියපිටියේ main road මචන්

    එහෙම කප්ප්ම් දෙන්නත් ඔනෙද මච්න්
    ------ Post added on May 11, 2024 at 1:20 PM

    අවු කාශ්ටක පැත්තක්න්ම් තමයි.. කුලියපිටියේ පැත්තේ
    ------ Post added on May 11, 2024 at 1:21 PM
    ගහක් යට සෙට් කරගනින් පුලුවන්නම්
    නුවරනම් නෑ ඔය කප්පම් සීන්, කුලියාපිටියෙත් ඔහොම උන් නෑ මං දන්න විධියට