උපරිම ලක්ෂ 2 යොදන අමුද්‍රව්‍ය අනුව තමයි. යකඩෙන් කළොත් ඉක්මනට ගහන්න පුළුවන්.
K kingcapton Well-known member Sep 28, 2012 5,376 6,541 113 May 11, 2024 #21 උපරිම ලක්ෂ 2 යොදන අමුද්‍රව්‍ය අනුව තමයි. යකඩෙන් කළොත් ඉක්මනට ගහන්න පුළුවන්. Reactions: lkkolla
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 May 12, 2024 #22 kingcapton said: උපරිම ලක්ෂ 2 යොදන අමුද්‍රව්‍ය අනුව තමයි. යකඩෙන් කළොත් ඉක්මනට ගහන්න පුළුවන්. Click to expand... ඒ ගාන වගේ යයි නේද මච්න්
kingcapton said: උපරිම ලක්ෂ 2 යොදන අමුද්‍රව්‍ය අනුව තමයි. යකඩෙන් කළොත් ඉක්මනට ගහන්න පුළුවන්. Click to expand... ඒ ගාන වගේ යයි නේද මච්න්
K kingcapton Well-known member Sep 28, 2012 5,376 6,541 113 May 12, 2024 #23 lkkolla said: ඒ ගාන වගේ යයි නේද මච්න් Click to expand... මොනවද විකුනන්න යන්නෙ? තේ කඩයක් වගේ නම් පොල්අතු මැටි වගේ දේවල් වලින් ගැමි විදිහට ගහන්න මිනිස්සු කැමතියි ඒ විදිහට. Reactions: lkkolla
lkkolla said: ඒ ගාන වගේ යයි නේද මච්න් Click to expand... මොනවද විකුනන්න යන්නෙ? තේ කඩයක් වගේ නම් පොල්අතු මැටි වගේ දේවල් වලින් ගැමි විදිහට ගහන්න මිනිස්සු කැමතියි ඒ විදිහට.
lkkolla Well-known member Sep 28, 2023 1,167 1,664 113 May 12, 2024 #24 kingcapton said: මොනවද විකුනන්න යන්නෙ? තේ කඩයක් වගේ නම් පොල්අතු මැටි වගේ දේවල් වලින් ගැමි විදිහට ගහන්න මිනිස්සු කැමතියි ඒ විදිහට. Click to expand... මම බැලුවේ වඩේ.. ටී වගේ පොඩ්ඩ්ක් දාන්න
kingcapton said: මොනවද විකුනන්න යන්නෙ? තේ කඩයක් වගේ නම් පොල්අතු මැටි වගේ දේවල් වලින් ගැමි විදිහට ගහන්න මිනිස්සු කැමතියි ඒ විදිහට. Click to expand... මම බැලුවේ වඩේ.. ටී වගේ පොඩ්ඩ්ක් දාන්න
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 May 12, 2024 #25 පිරිසිදු කම 1 Reactions: lkkolla