නිර්වානයෙන් පසු විඥඥානයට කුමක් වේද නිර්වානයෙන් පසු විඥඥානයට කුමක් වේද ?
A asliyanage Well-known member Nov 2, 2006 6,854 11,548 113 Colombo Jun 4, 2013 #1 නිර්වානයෙන් පසු විඥඥානයට කුමක් වේද නිර්වානයෙන් පසු විඥඥානයට කුමක් වේද ?
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jun 6, 2013 #3 http://www.elakiri.com/forum/showthread.php?t=1558674
B.Lalakka Member Jan 22, 2011 1,937 180 0 බජාර් එකේ Jun 7, 2013 #4 ඔබේ ගැටලුවට මෙතෙක් උත්තරයක් නැති නිසා ලියන්නෙ පුතේ නිර්වාණ කියන පදයේම උබේ ප්‍රශ්නෙට උත්තරේ තියනවා නිර්+වාණ මේවාන කියන්නේ තෘෂ්ණාව - එතකොට නිර් කියන උපසර්ග පදයෙන් නැත යන අර්ථය දෙන්නෙ එහෙනම් නිර්වාණ කියන්නේ තෘෂ්ණා නැත කියන තේරුම එතකොට ඔබේ ගැටලුව නිවනින් පසු විඤ්ඤාණයට මොකද වෙන්නෙ කියනව එක ඔය තෘෂ්ණාව කියන්නෙ විඤ්ඤාණය සසර පවතින්න හේතුව මොකද භවයෙන් භවයට (තෘස්ණාව සහිත) විඤ්ඤාණය වෙනස් වෙමින් යනව ඒ හේතුව නැතිවුනාම ඵලයක් හටගන්නේ නෑ (රාගකඛයො දොසක්ඛයෝ මෝහක්ඛයෝ තත්ථ නිබ්බාණං ) රාග ද්වේෂ මෝහ නැතිකිරීම නිවණයි තේරුනාද මන්ද උදාහරණ විදියට පහක තේල් ඉවරවු පසු ගිනිදැල් නිවී ගියාක් වගේ ආකාසේව සකුන්තානං ගතිතේසං දුරන්නයා(ධම්මපදය) අහසේ ගිය පකුෂියකුගේ ගමන්මාර්ගය වගේ ගතිය දැකිය නොහැකියි තව ගැටලුවක් තියනවනම් අහන්න වාදයට නොව දර්ශනයටයි Last edited: Jun 7, 2013
ඔබේ ගැටලුවට මෙතෙක් උත්තරයක් නැති නිසා ලියන්නෙ පුතේ නිර්වාණ කියන පදයේම උබේ ප්‍රශ්නෙට උත්තරේ තියනවා නිර්+වාණ මේවාන කියන්නේ තෘෂ්ණාව - එතකොට නිර් කියන උපසර්ග පදයෙන් නැත යන අර්ථය දෙන්නෙ එහෙනම් නිර්වාණ කියන්නේ තෘෂ්ණා නැත කියන තේරුම එතකොට ඔබේ ගැටලුව නිවනින් පසු විඤ්ඤාණයට මොකද වෙන්නෙ කියනව එක ඔය තෘෂ්ණාව කියන්නෙ විඤ්ඤාණය සසර පවතින්න හේතුව මොකද භවයෙන් භවයට (තෘස්ණාව සහිත) විඤ්ඤාණය වෙනස් වෙමින් යනව ඒ හේතුව නැතිවුනාම ඵලයක් හටගන්නේ නෑ (රාගකඛයො දොසක්ඛයෝ මෝහක්ඛයෝ තත්ථ නිබ්බාණං ) රාග ද්වේෂ මෝහ නැතිකිරීම නිවණයි තේරුනාද මන්ද උදාහරණ විදියට පහක තේල් ඉවරවු පසු ගිනිදැල් නිවී ගියාක් වගේ ආකාසේව සකුන්තානං ගතිතේසං දුරන්නයා(ධම්මපදය) අහසේ ගිය පකුෂියකුගේ ගමන්මාර්ගය වගේ ගතිය දැකිය නොහැකියි තව ගැටලුවක් තියනවනම් අහන්න වාදයට නොව දර්ශනයටයි