ඕක ඩොකාලට විතරක් නෙමේ සෞඛ්‍ය සේවෙ ඉන්න ගොඩක් උන්ට තියෙන එකක්. කියන්නෙම නැතුව කරන මගුලක් කරන්න ඕනෙ. හරි විදියට ගියොත් එක්කො වැඩේ කරගන්න වෙන්නෙ නෑනියමයි, ඒ ඩොකා කරපු විදිය හරියටම හරි.
මං මේක ලොකුවට දාන්නෙ තව යන්න ඉන්න දොස්තර කෙනෙක් දකිනව නං කියන් නැතුවම පලයන් කියන්න.
මගේ වයිෆ් ඩොකෙක්. එයා හරියට කරන්න ඕන විදියට මාසයක් කලින් නෝටිස් දීලා අවසර අරගෙන හරි විදියට ඔක්කොම ඩොකියුමන්ට් දීලා කවුරුත්(රෝහල් අධ්‍යක්ෂක, supervisor ඉන්න කන්සල්ටන්ට්, අමාත්‍යංශෙ අදාළ අංශෙ, GMOA නියෝජිතයා etc) ඔක්කෙිම හරි කියල තියෙද්දි හරියට අස්වෙලා ආවෙ. හැබැයි අද වෙනකන් එයාගෙ අන්තිම මාසෙ පඩිය දුන්නෙ නෑ. ඒක හෝල්ඩ් කරලා. ඒ මදිවට රට ඇවිත් මාස තුනකට විතර පස්සෙ කවුද ගෑනියෙක් ලියුමක් එවලා අමාත්‍යංශෙට ඇවිත් අත්සන් කොරලා යන්නලු, නැත්තං සේවය හැරගියා සේ සලකනවලු. ඒකත් එතනට ඇවිත් අත්සන් කරලා යන්න ඕන, අත්සන් කරපු ලියුම යවන්න බෑලු. රට ආවට පස්සෙ ආයෙ අත්සන් කරන්න යන්නෙ කොහොමද? පස්සෙ සේවය හැරගියා සේ සැලකුව කියලා ලියුමක් එවලා.
ආවට පස්සෙ තොගේ අම්මටයි, තොටයි වට දෙකක් නොමිලෙ හුකන්න දෙනවනං ඇවිත් යන්නං කියල කියන්න හිතිල තියෙන්නෙ මට. දවසක් කෝල් කරලා අමු කුණුහබ්බෙන් බනින්නත් හිතුණා මට. මෙහේ ඔක්කොම රෙජිස්ට්‍රේෂන් වැඩ ඉවර උනාට පස්සෙ ඒක කරනවා.
දැනට කියන්න ඕන උනේ රට යන්න ඕන ඩොකෙක් ඉන්නවනං අන්තිම පඩියත් අතට එනකන් ඉඳලා කියන්නැතුවම පලයන්. කියල හිටිය කියලා උබලට වෙන කිසිම සෙතක් නෑ ඔය හුත්තෙ රටේ පාඩුවක් ඇර. අන්තිමට උබලට පඩියත් නෑ, හිතේ අමාරුව විතරයි ඉතුරු වෙන්නෙ. මට වයිෆ් එක්ක ට්‍රිප් එකක් හරි යන්න තිබුණ නිවාඩු මාසෙත් නැති උනා ඒකෙන්.
දමලා ගහලා ආපු අය සැපට ඉන්නවා. ඒ නිසා දමල ගහල වරෙල්ලා. ඕක නීතියට වැඩ කරන හරියට ඉන්න උන්ට සුදුසු රටක් නෙවෙයි.