නිරාගමික අය

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    1,638
    613
    113
    agamakin prashna ati unata darshanayakin prashna athi wenne na.. agamaka adahanawa darshanyak awaboda kara gannawa.. hama agamak ma mulin darshanyak passe tamai eka eka dewal ekatu wela agamk wenne..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    9,037
    3,506
    113
    Gotham City
    agamakin prashna ati unata darshanayakin prashna athi wenne na.. agamaka adahanawa darshanyak awaboda kara gannawa.. hama agamak ma mulin darshanyak passe tamai eka eka dewal ekatu wela agamk wenne..
    මෙකනෙ බන් හැම මිනිහම දාර්ශනික කරන්න බැහැ .බුද්ධිමත් වෙන්නෙත් නැහැ.ඉතිං මෙ මොඩ මිනිස්සුන්ව එක එක දෙවල් වලින් වළක්ව ගන්න ආගම් වලින් විවිධ දේ කරනවා.

    දැණ් බලපන් වවුලො කාලා වවුලන්ගෙන් කොරොනා පැතිරුණා.
    වවුල්ලු විතරක් නෙමෙ සත්තුන්ගෙන් තමා ගොඩාක් ලෙඩ රොග පැතිරෙන්නෙ හැදෙන්නෙ මිනිස්සුන්ට.
    ඉතිං ආගමෙන් මොකද කරන්නෙ ලෙඩ හැදෙන්න විද්‍යාත්මක දෙ පැහැදිලි කර කර ඉන්නවාට වඩා
    සත්තු කන එකෙ විපාක මෙව්වා, අපායෙ යනවා ,දෙයියො කෝප වෙනවා වගෙ සීන් ඇඩ් කරන්නෙ.
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    1,638
    613
    113
    මෙකනෙ බන් හැම මිනිහම දාර්ශනික කරන්න බැහැ .බුද්ධිමත් වෙන්නෙත් නැහැ.ඉතිං මෙ මොඩ මිනිස්සුන්ව එක එක දෙවල් වලින් වළක්ව ගන්න ආගම් වලින් විවිධ දේ කරනවා.

    දැණ් බලපන් වවුලො කාලා වවුලන්ගෙන් කොරොනා පැතිරුණා.
    වවුල්ලු විතරක් නෙමෙ සත්තුන්ගෙන් තමා ගොඩාක් ලෙඩ රොග පැතිරෙන්නෙ හැදෙන්නෙ මිනිස්සුන්ට.
    ඉතිං ආගමෙන් මොකද කරන්නෙ ලෙඩ හැදෙන්න විද්‍යාත්මක දෙ පැහැදිලි කර කර ඉන්නවාට වඩා
    සත්තු කන එකෙ විපාක මෙව්වා, අපායෙ යනවා ,දෙයියො කෝප වෙනවා වගෙ සීන් ඇඩ් කරන්නෙ.
    ow eka atta.. hama minihtama agamaka darshane terenne na.. hoyana unut adui.. habay kalayak yaddi hama darshanyakama darshanika pattata wada apaya, dewa sankalpa walin pirila yanwa.. ita passe itin prashna tamai...
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    3,013
    1,280
    113
    වින්ටර් ෆොල්
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්
    බෞද්ද ආගම හරියට අධ්‍යනය කරපු නැති අයෙගන් ඉගෙන ගත්තොත් ඔය ටික විතරයි ඉගෙන ගන්න වෙන්නේ. බුදු දහමේ මූලික ඉගැන්වීම තමා සතුටින් ඉන්න ඒක නැතුව දුකින් ඉන්න ඒක නෙමේ. සතුටින් ඉන්න දුක ගැන ඉගෙන ගන්න ඕන. දුක අවබෝධ කරගන්න ඕන.

    මුහුදු වෙරළේ වැලි මාළිගා හදන්න එපා කියලා බුදු දහමේ උගන්වන් නෑ . හැබයි වැලි මාලිගා හදන්නේ මුහුදු වෙරළේ කියලා දැන ගෙන හදන්න ඕන. ඒක තමයි අවබෝධය.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    504
    1,024
    93
    බුදු දහමේ මූලික ඉගැන්වීම තමා සතුටින් ඉන්න ඒක නැතුව දුකින් ඉන්න ඒක නෙමේ.
    බුදු දහමේ මොන මූලික ඉගැන්වීමේද සතුටින් ඉන්න එක ගැන කියලා දෙන්නේ?🤔
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    3,013
    1,280
    113
    වින්ටර් ෆොල්
    බුදු දහමේ මොන මූලික ඉගැන්වීමේද සතුටින් ඉන්න එක ගැන කියලා දෙන්නේ?🤔
    බුදු දහම කියන්නේ මනස ගැන කරපු අධ්‍යනයක් මේක මං කලිනුත් කිව්වා. මේ වගේ ගැඹුරු මාර්තුකවක් මේ විදියට පැහැදිලි කරන්න බෑ. ජිවිතේ අපිට දුක කියන එක ගොඩාක් පොදු දෙයක් මේ ලෝකේ ඕනෑම කෙනෙක්ට දුක ඇති වෙනවා. සතුට වගේම දුකත් ඒ සමානවම ලැබෙනවා. නමුත් ජිවිතේ සතුට විතරක් තියෙන දුක නොදැනෙන තත්වයකට පත් වෙන්න පුළුවන් නම් ??? අන්න ඒ තත්ත්වය ළගා කරගන්න හැටි තමා බුදු දහමේ මූලික ඉගැන්වීම වෙන්නේ. බුදු දහමේ තියෙන සෑම සංකල්පයක් ම මේ අරමුනට අනුබද්ධයි.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    2,888
    6,713
    113
    එකමත් එක රටක
    බුදු දහමේ මොන මූලික ඉගැන්වීමේද සතුටින් ඉන්න එක ගැන කියලා දෙන්නේ?🤔
    සන්තුට්ටි පරමං ධනං ...
    නිබ්බානම් පරමං සුඛං ..

    අනවශ්‍ය ලෙස දේවල් වල බැදෙන්නේ නැතිව සතුටෙන් ඉන්න විදිය තමයි කියලා දෙන්නේ.
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    468
    34
    28
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්
    පොඩ්ඩක් කියපන්කො බලන්න අපේ රටේ තිබ්බ ශ්‍රේෂ්ට රාජධානි ටික ?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    4,257
    2,108
    113
    wahallu thamai oya jathi agam beda kiyala mara ganne, moko bankoloth unahama jathi wadaya awussala adala goda yanna hadanne, wahalluntha jathiyata wada bala thanhawa thiyenne, bala thanhawath jathiyata adareta newi, balayata awahama wediyen horakan karana puluwan. parana case yata Gahanna puluwan.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    504
    1,024
    93
    මේ වගේ ගැඹුරු මාර්තුකවක් මේ විදියට පැහැදිලි කරන්න බෑ.
    පැහැදිලි කිරීම අවශ්‍ය නෑ. සතුට ගැන සදහන් වෙන මූලික දේශනාවේ නම විතරක් කියන්න.


    නමුත් ජිවිතේ සතුට විතරක් තියෙන දුක නොදැනෙන තත්වයකට පත් වෙන්න පුළුවන් නම් ??? අන්න ඒ තත්ත්වය ළගා කරගන්න හැටි තමා බුදු දහමේ මූලික ඉගැන්වීම වෙන්නේ. බුදු දහමේ තියෙන සෑම සංකල්පයක් ම මේ අරමුනට අනුබද්ධයි.
    එක තමයි ඉතින් මාත් අහන්නේ, බුදු දහමේ මූලික ඉගන් වීම් දහයක් නෑනේ. මම අහන්නේ මොන මූලික ඉගැන්වීමේදී ද බුදු හාමුදුරුවෝ ඔය කියන සතුට ගැන දේශනා කලේ.

    ජිවිතේ සතුට විතරක් තියෙන දුක නොදැනෙන තත්වයකට පත් වෙන්න පුළුවන්
    එක දේවවාදී ආගම් වල නම් ඔහොම කතා කියනවා. ඒත් බුද්ධ දේශනාවේ කොහෙද ඔහොම තැනක් තියෙන්නේ. නිර්වාණය කියලා නම් කියන්න එපා. මොකද නිර්වාණයට ගිහින් සතුටින් ඉන්නවා කියලා දෙයක් නෑ.

    සන්තුට්ටි පරමං ධනං ...
    නිබ්බානම් පරමං සුඛං ..

    අනවශ්‍ය ලෙස දේවල් වල බැදෙන්නේ නැතිව සතුටෙන් ඉන්න විදිය තමයි කියලා දෙන්නේ.
    ඕක ධම්මපදයේ ගාථා පාඨයක් නේ. මූලික ඉගැන් වීමක් නෙවෙයි.
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    1,992
    833
    113
    හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං?
    ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා.
    ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව.
    හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ.
    උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද?

    හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට.

    නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි.
    උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි.

    අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු.

    ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි. ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා.

    අපේ හිටපු ලොක්කා හැම පෝයටම සිල් ගන්නවා.ටෝක්ස් දුන්නත් දර්මෙන් දෙන්නෙ.ඒ උනාට වැඩ කරපු උන්ට කැරි වැඩමයි කලේ.ඒ වගේ මන් කියන්නෙ ඕනවට වඩා ආගමට බර වෙලා ඉන්න ගොඩක් උන් පිස්සු ඩයල්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    538
    559
    93
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    ධර්මය පළිපදින කෙනාගෙ ලෝ්කෝත්තර වශයෙන් දියුණුවක් තියෙනවා. ඔයා ඔය කියන්නෙ කාමයන් සහ ධනය පසුපස දුවන සාමාන්‍ය ජන සමාජය ගැන.

    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    ලෙඩ වීම සැපක්ද? වයසට යාම සැපක්ද? මරණය සැපක්ද?
    අප්‍රිියයන් හා එක් වීම සැපක්ද? ප්‍රියයන්ගෙන් වෙන් වීම සැපක්ද?
    කැමති දේ නොලැබීම සැපක්ද? මේ දේවල් ලබන්න ඉපදීම සැපක්ද?

    සියලු දේ නිත්‍යයිද? ස්ථිරයිද? තමන් කැමති විදිහට පවතිනවාද?
    සත්වයා දුක මත ඉඳන් දුකම පතනවා.

    ඒක ලෝකෝත්තර වශයෙන් අවබෝධ කළ යුතු දෙයක්. ලෞකික ජීවිතයේදී රස්සාවක් කරලා, කාලා බීලා, ඇඳලා පැළඳලා ඉන්න ඕනෙ.
    මුදල් වියදම් කළ යුතු ආකාරය, ධාර්මිකව මුදල් උපයන ආකාරය, සැමියා-බිරිඳ ලෙස යුතුකම් ඉටු කළ යුතු ආකාරය වගේ ගිහි ජීවිතයට අදාළ බොහෝ දේශනාත් බුදු දහමේ තියෙනවා.

    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.
    ඔව් ඔව්. සුඩානය, ලයිබීරියාව, මොසැම්බික්, නයිජීරියාව, එරිත්‍රියාව, බුරුන්ඩි කියන රටවල් එහෙම....
    ලංකාව කාර්මික, තාක්ෂණික, මූල්‍යමය වශයෙන් පහළට වැටුණෙ බටහිර ජාතීන් ඔවුන්ගේ පාලන කාලයේදී ශ්‍රීී ලාංකිකයන් තුළ ඇති කළ යැපීම් මානසිකත්වය, ශ්‍රී ලාංකිකයන් එයට හුරු වීම සහ ඉන් පසු බිහි වූ පාලකයන්ගෙ දුර්වලතා හින්දා.

    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා
    ඔයාගෙ ඉතිහාස දැනුම ගැන ආඩම්බරයි මට. වෙලාවක් තිබුණොත් අනුරාධපුරේ පැත්තෙ ගිහින් එන්න.

    අපේ හිටපු ලොක්කා හැම පෝයටම සිල් ගන්නවා.ටෝක්ස් දුන්නත් දර්මෙන් දෙන්නෙ.ඒ උනාට වැඩ කරපු උන්ට කැරි වැඩමයි කලේ.
    වැරැද්ද තියෙන්නෙ උඹලගෙ ලොක්කගෙ මිසක් ධර්මයේ නෙමේ. ධර්මයේ ඔය විදිහට කරන්න කියලා උගන්න්නෙ නෑනෙ.
    understand?
     
    Last edited:

    powerx

    Active member
  • Sep 4, 2010
    120
    31
    28
    බුද්ධ ඉගැන්වීමේ තියෙන්නේ දුක අවබෝධ කර ගැනීමයි. දුක නැති කරගැනීමයි. (ජාති දුක)

    මම නොවන මගේ මේ කයත් අරගෙන සසරේ අපා, තිරිසන්, පෘතුවි, දෙව්, බඹ, යන මේ දෙතිස් ලෝක වල ඉපදී ඉපදී මේ කරන සෙල්ලම නවතා ගැනීම නිවන් දැකීමයි.

    මේ දේ අවබෝධ කර ගැනීමට යන මාර්ගය තමයි දැන් අහුරලා තියෙන්නේ.
    ඒකට අවශ්‍ය උත්තේජන සපයා ඇත්තේ ආගම්, ඇදහිලි, සැප, දුක, හොඳ, නරක, සහ වෙනත්..... දෑ පිළිබඳව තමාගේ/ පිරිසකගේ/රටක/ජාතියක/ආගමක අවශ්‍යතාවයන් වෙනුවෙන් ප්‍රකාශ කිරීමට යාමයි.

    බුදුන් වහන්සේ දේශනා කලේ මේ විශ්වය Maintain කරන System එකයි. ඒ දේ තමයි කර්මය.
     

    nilangapriyadarshana

    Active member
  • Feb 3, 2018
    649
    170
    43
    ඥානසාරලා වගේ අන්තවාදියො යවපල්ලා
    ඊට පස්සෙ කෙල්ලෙක් කලිසමක් ඇන්දත් පුක උඩ දාගෙන කෑගහයි අර එන්රික් ගෙ බ්‍රා එක වගේ
    සමලිංගික මිනිස්සු මරන්න කියයි.

    මුස්ලිම් අන්තවාදියො වගේ ම තමයි බෞද්ධ අන්තවාදියොත්.
     

    MrFrog

    Active member
  • Jun 25, 2018
    801
    214
    43
    මාතර
    පැහැදිලි කිරීම අවශ්‍ය නෑ. සතුට ගැන සදහන් වෙන මූලික දේශනාවේ නම විතරක් කියන්න.
    හරි හරි ඉතින්, උඹලත් නිකන් අර චීත්ත වගේ. පැටලෙන්නමයි යන්නේ.

    දැන් අරූ ත්‍රපිටකේ search කරනවද දන්නේ නෑ ඕක හොයන්න.

    ඌ කියපු එකේ අදහස ගනින්කෝ. දුක නැති කරන හැටිනේ බුදු හාමුදුරුවෝ දේශනා කලේ.
    ඉතින් ඒක පෘථග්ජන අපිට සතුටක් විදියට තමයි හැඟෙන්නේ. මොකද අපි තාම රහත් වෙලා නැහැනේ.
    රහත් වුනාම දැනෙන විදිය ඉතින් රහත් වෙලාම බලන්න ඕන.
     
    • Like
    Reactions: dilann and S_M_S