නිරාගමික අය

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඔයාට සතුට අර්ථ දක්වන්න තේරෙන්නේ නෑ.
    කෙනෙකුට සත්‍ය යනු කුමක් දැයි නිර්වචනය කරන්න කිව්වොත් සැබවින්ම ඔහු අසමත් වෙනවා. මන්ද යත්, සත්‍ය් යන්න සර්ව සම්පූර්ණව නිර්වචනය කළ නොහැක්කක් බැවිනි. නමුත් සත්‍යය යනු කුමක් දැයි වටහා ගන්න අපි බොහෝදෙනාට හැකියාව ඇත.සතුට ගැන කිව යුත්තේ ද එපමණයි.

    හැබැයි කියනව උපේක්ෂාසහගතව මාධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වෙන එක සතුටක් නෙවෙයි කියල.
    උපේක්ෂා සහගත වීම සතුටට පත් වීමක් නොවේ. සතුටට පත් වේ නම් එය සෝමනස්ස සහගත විය යුතුය. සතුට නම් ප්‍රීති චෛතසිකයයි. එය උපෙක්ෂා සහගත් සිත් හි පහළ නොවේ. සෝමනස්ස සහගත් සිත් සමග යෙදේ.

    බෞද්ධ දර්ශනයේ උගන්නන්නෙම ඇත්ත ඇති සැටියෙන් දකින්න කියල. කෙටි කාලීනව හිතනව නම් ඇත්ත සමහර වෙලාවට තිත්ත වෙන්න පුළුවන් හැබැයි දිගුකාලීනව ඇත්ත සතුටින් ඉන්න ගොඩක් උදවු වෙනව. දුකක් දැනුනම පොඩි ආතල් එකක් දාලා එවෙලේ සතුටු වෙන විදිහ නෙවෙයි බුද්ධදර්ශනයේ උගන්වන්නෙ අවබෝධය තුළින් සතුටු වෙන විදිහ.
    ඇත්තම කතාව බෞද්ධ දර්ශනය තුළ සතුටු වීමක් ගැන මූලික ඉගැන් වීමක් නෑ. හැබැයි බෞද්ධයෝ ඕක පිලිගන්න අකමැතියි. අනෙක් පිරිස ඔය ගැන සැබවින්ම දන්නේත් නෑ. බුදු දහම තමන්ට ඕනි විදිහට අර්ථ කතනය කරන්න ගිහින් ඇනගන්නවා.
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    නිරාගමික බව නම් කෙසෙ වෙතත් බුද්ධාගම කියන්නෙත් තනිකර නිරාගමක් තමා.
    බුද්ධාගමෙ හික්මීම මිනිස්සුන්ගෙ ඇති කරාට අපෙ මිනිසුන්ගෙ කිසි දියුණුවක් ප්‍රියමනාප බවක් පෙන්නෙ නැහැ නෙ ? ඒ ඇයි ?
    බුද්ධාගමෙ හරය පටන්ගන්නෙම දුක්ඛ සංකල්පයෙන්.
    ජීවිතෙ දුකක් තෙරුමක් නැහැ ,ජරාවට යනවා අපි කවදාහරි මැරෙනවා
    සියල්ල අනිත්‍යයි නැසෙනසුලුයි වගෙ දෙවල් .
    මන් දන්නෙ නැහැ මේ දේ බුද්ධාගමෙම ඇති උනාත් පස්සෙ ඇඩ් උනාද කියලා
    නමුත් මේ හේතු නිසා තම ථෙරවාදි ආගම තියෙන රටවල් ලෝකෙ අසාර්ථකම රටවල් ගොන්නෙ තියෙන්නෙ
    ලයිෆ් එකට මීනින් එකක් නැහැ.

    දේවවාදි ආගම් වල එහෙම නැහැ. එකෙදි ලයිෆ් එකට මීනින් එකක් තියෙනවා.
    හැබැයි මීනින් එක වගෙම දර්ශනයත් තියෙන්න ඔනි.
    අපෙ රටෙ උනත් බිහි වෙච්ච ශ්‍රේෂ්ඨයි කියන රාජධානි සෙට් එක ගත්තොත් හින්දු ආගමික භක්තික රජවරු පිහිටවපුවා

    මිතිකල් ෆිගර් එකක් උනත් රාවණා කියන්නෙත් හින්දු භක්තිකයෙක්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ආගම් නිසා තිරිසන් වෙනව අඩුයි.

    අරාබිය ගැන අහලා නැද්ද උබ ඉන්නෙ අගහරු ලෝකෙ ද?
    ආගම් නිසා නෙමෙයිද කුරුස යුද්ධ ආවෙ?
    ආගම් නිසා නෙමෙයි ද යුරෝපෙ ඉන්දියවෙ සමහර ආගම් අදහන උන්ව සමූල ඝාතනය උනේ?
    යුරෝපේ ??
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    අනිවා මචං ඒක නම් සහලෝල ඇත්ත.
    ආගම කියන එක මම අදහන සීමාවක් තියෙනවා. මම කාටවත් කැරි වැඩ කරන්නෙ නැහැ. කොටින්ම අනුන්ට දුක් දීලා සතුටු නොවෙන කෙනෙක් මමපුංචි ම කාලෙ ඉදන්ම. පන්සිල් කඩන්නෙ නැහැ. හැබැයි පඩ ෂෝ නැහැ.
    පන්සල් ගාන පුක දෙන්නෙ නැහැ.
    අන්තවාදි අදහස් නැහැ.
    ලෝකෙන් එක බුදු දහම කියලහිතනනෙ නැහැ. එහෙම හිතපු කාලයක් තිබුණා.ඒත් ජේසුස්වහන්සෙ උනත් අධිමානසික හැකියා තිබුන කෙනෙක්. එතුමා කිව්ව දේවලුත් ඇත්ත. හින්දු යෝග විද්‍යවේ ඇත්තක් තියෙනවා.
    ඒ හැමදේටම ගරු කරනවා වගේ ම පුද්ගල නිදහසටත් ගරු කරනව.
    එහෙම නෙමෙයි අපේ සමහර කාලකණ්ණි දූපත් පොන්සියො තමන්ගේ ආගම හැම එකාගෙ ම මූනෙ අතුල්ලන්න යනවා. ඕන එකා ඕන දෙයක් කරපු දෙන් හැබැයි පාඩුවේ ඉන්න එකාට ඉන්න දීලා.
    සමහර ගොබ්බයො පුකේ අමාරුව වැඩි වෙලා ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරන්න කතා කරනවා.
    ඕකුන්ට තේරෙන්නෙ නෑ උන් කරන්නෙත් මුස්ලිම්මු වගේ ම අන්තවාදය කියල

    :yes:
    Agree with everything except the part regarding truth in every religion. Every religion is filled with lies more or less.(Not the moral code but explanation of world,universe etc)

    ඔය නිරාගාමික කන්සෙප්ට් එක ලගකදී ආව එකක්නේ. ඕක අදාළ වෙන්න බෞද්ද දර්ශනයට විතරයි. ඔය අලුත් පරපුර වගේ ජෙප්පෝ තමා එන ජි ඔ ඩොලර් වලට බුද්දාගමේ අය නිරාගාමික කරන කොන්ත්‍රාත් එක කරන්නේ.

    :lol::lol::lol: the word atheist literally means a person who does not in god but now broadly used to describe areligious person.
    Atheism started in 17th century if not earlier. Just because you came to know it recently does not mean that it did not exist before.

    යුරෝපේ ??

    Catholics vs protestants
    Catholic vs orthodox
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    Atheism does not apply on Buddhism. Btw I'm not talking about world. it's all about sri lanka and menaces towards the buddhism.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Atheism does not apply on Buddhism. Btw I'm not talking about world. it's all about sri lanka and menaces towards the buddhism.

    man you are contradicting yourself.
    Atheism applies to all the organized religion but lesser extent to godless religions like Buddhism and Jainism etc.
    Saying atheism is a menace to a religion is a statement of redundancy.
     
    • Love
    Reactions: salitha22

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    හරිම සතුටුයි මේවගේ මාතෘකා කතා කිරීම පිලිබදව. ඒවගේම උබලගේ දැනුම ගැනත් සතුටුයි.

    ඔක්කොම කියෙව්වා
     
    • Love
    Reactions: salitha22

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න

    godak lankawe niragamika kiyala inna ewun agam related wali walata patalenawa. mala pannama catholic concepts eliyata paninawa ungen. meketh hitiya ehema ewun.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    godak lankawe niragamika kiyala inna ewun agam related wali walata patalenawa. mala pannama catholic concepts eliyata paninawa ungen. meketh hitiya ehema ewun.

    මතකයි කුරුස ජෙප්පෝ ටිකකගේ රෙදි ගැලවුනා.
     
    krazydushi

    Active member
  • Oct 19, 2020
    113
    122
    43
    ලෝකෙ ප්‍රශ්න ඇතිවෙන තාක් ඇති වෙන්නෙ ආගමක් මුල් කරගෙන. මුස්ලිම් ත්‍රස්තවාදය හොඳම උදාහරණය. ආගම තමන්ගෙ පටු අරමුණු මුදුන් පමුණුවා ගන්න විකෘති කර ගන්න මිනිස්සු තමයි ත්‍රස්තවාදය ඇති කරන්නෙ.
    ඒ විදියට බැලුවොත් ලංකාවෙ නිරාගමිකයො හැසිරෙන විදිය දැක්කම උන් අදහන්නෙත් නිරාගම කියන ආගම තමයි.
     
    • Like
    Reactions: johnferna678

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    ඔය නිරාගාමික කන්සෙප්ට් එක ලගකදී ආව එකක්නේ. ඕක අදාළ වෙන්න බෞද්ද දර්ශනයට විතරයි. ඔය අලුත් පරපුර වගේ ජෙප්පෝ තමා එන ජි ඔ ඩොලර් වලට බුද්දාගමේ අය නිරාගාමික කරන කොන්ත්‍රාත් එක කරන්නේ.
    මං දන්න ලඟම කෙනෙක් ඔය හේතුවාදී, නිරාගමික දේට යොමු උනා. මට තවමත් එයාව ගලවගන්න බෑ එකෙන්. දැං අවුරුදු ගානක්. ඕකට වැටෙන්න කලින් බේරගන්න එකයි වැදගත්.උබ කිව්ව වගේ ඔතන තනිකරම යන්නෙ ngo ගේම් එකක්,ඕකත් නිකන් පිරමීඩ සීන් වගේ,උඩම ඉන්න උන්ට ලොකු ලොකු කොමිස් හම්බෙනව,බුදුදහමට ගරහන තරමට,වැරදි චර්‍යා සමාජ ගත කරන තරමට,මැද උන්ටත් පොඩි සන්තෝසමක් ලැබෙනව ඊලගට පහලම ඉන්න ඔය බොරුවට රැඩිකල් කියාගෙන රැල්ලට අහු උන්ටනම් සොරි ඩොට්කොම් තමයි,උන් ගානට වැඩේට අහුවෙනව,අහුවෙලා උන්වත් දන්නෙ නෑ උන් යන්නෙ කොහේටද මොන තරම් අගාධයටද කියල,ඔන්න ඕකයි නිරාගමික සීන් එකේ ඇත්තම තත්වෙ
     
    උඹලා දැකලා තියෙනවද ඔය නමට නිරා ජෙප්පන්ගේ සෝෂල් මීඩියා එකවුන්ට් එහෙම.දවසක් අහම්බෙන් එකක් දැක්කා.මන් හිතන්නේ උන් 24/7 ඉන්නේ වෛරයෙන් පුපුර පුපුරද කොහෙද.
     
    • Like
    Reactions: annian

    annian

    Active member
  • Aug 12, 2013
    110
    86
    28
    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
    ඉපදෙනකොට අපි හැමෝම නිරාගමිකයි,අපි ඉපදුනේ ආගමික වෙලා නෙවෙයි,කොටින්ම
    godak lankawe niragamika kiyala inna ewun agam related wali walata patalenawa. mala pannama catholic concepts eliyata paninawa ungen. meketh hitiya ehema ewun.
    අනිවාර්යයෙන් බන් ඒකනම් ඇත්ත,ඔය නිරාගමික කන්සෙප්ට් එක ගැන ඒකෙ ඉතිහාසය කොහෙද, අඅදවනවිට ලෝකෙ නිරාගමික නමින් ගෙනියන සූක්ෂම මාෆියාව ගැන විස්තර තිබ්බ ට්‍රෙඩ් එකක් මං දැම්ම බලන්න,නිරාගමික අන්ධ භක්තිකයන් සමහර අය ඒකට හෙනට රිදිලා ට්‍රිගර් වෙලා තිබ්බ,හැබැයි ඇත්ත වහන්න බෑ බන් ඇත්ත ටිකක් තිත්තයි,ඕක තනිකරම මාෆියාවක් අහු උන උන් දන්නෙත් නෑ උන් යන අගාධය ගැන
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,079
    113
    Kottawa
    lmyxe5to.jpg