නිරාගමික අය

S_M_S

Well-known member
  • Sep 28, 2017
    560
    629
    93
    තම තමන්ගේ මතේ දාන්න
    ත්‍රෙඩ් දදා කබ්බො ෆෝම් කරන්ඩ එපා බං. මේ පේ්න්නැද්ද?
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්.

    ඥානසාරලා වගේ අන්තවාදියො යවපල්ලා
    ඊට පස්සෙ කෙල්ලෙක් කලිසමක් ඇන්දත් පුක උඩ දාගෙන කෑගහයි අර එන්රික් ගෙ බ්‍රා එක වගේ
    සමලිංගික මිනිස්සු මරන්න කියයි.
    මුස්ලිම් අන්තවාදියො වගේ ම තමයි බෞද්ධ අන්තවාදියොත්.
     

    nilangapriyadarshana

    Active member
  • Feb 3, 2018
    649
    172
    43
    අපේ හිටපු ලොක්කා හැම පෝයටම සිල් ගන්නවා.ටෝක්ස් දුන්නත් දර්මෙන් දෙන්නෙ.ඒ උනාට වැඩ කරපු උන්ට කැරි වැඩමයි කලේ.ඒ වගේ මන් කියන්නෙ ඕනවට වඩා ආගමට බර වෙලා ඉන්න ගොඩක් උන් පිස්සු ඩයල්
    අනිවා මචං ඒක නම් සහලෝල ඇත්ත.
    ආගම කියන එක මම අදහන සීමාවක් තියෙනවා. මම කාටවත් කැරි වැඩ කරන්නෙ නැහැ. කොටින්ම අනුන්ට දුක් දීලා සතුටු නොවෙන කෙනෙක් මමපුංචි ම කාලෙ ඉදන්ම. පන්සිල් කඩන්නෙ නැහැ. හැබැයි පඩ ෂෝ නැහැ.
    පන්සල් ගාන පුක දෙන්නෙ නැහැ.
    අන්තවාදි අදහස් නැහැ.
    ලෝකෙන් එක බුදු දහම කියලහිතනනෙ නැහැ. එහෙම හිතපු කාලයක් තිබුණා.ඒත් ජේසුස්වහන්සෙ උනත් අධිමානසික හැකියා තිබුන කෙනෙක්. එතුමා කිව්ව දේවලුත් ඇත්ත. හින්දු යෝග විද්‍යවේ ඇත්තක් තියෙනවා.
    ඒ හැමදේටම ගරු කරනවා වගේ ම පුද්ගල නිදහසටත් ගරු කරනව.
    එහෙම නෙමෙයි අපේ සමහර කාලකණ්ණි දූපත් පොන්සියො තමන්ගේ ආගම හැම එකාගෙ ම මූනෙ අතුල්ලන්න යනවා. ඕන එකා ඕන දෙයක් කරපු දෙන් හැබැයි පාඩුවේ ඉන්න එකාට ඉන්න දීලා.
    සමහර ගොබ්බයො පුකේ අමාරුව වැඩි වෙලා ඉරිදා දහම් පාසල් අනිවාර්ය කරන්න කතා කරනවා.
    ඕකුන්ට තේරෙන්නෙ නෑ උන් කරන්නෙත් මුස්ලිම්මු වගේ ම අන්තවාදය කියල
     
    Last edited:
    • Like
    Reactions: senal neveyi

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    622
    1,356
    93
    හරි හරි ඉතින්, උඹලත් නිකන් අර චීත්ත වගේ. පැටලෙන්නමයි යන්නේ.

    දැන් අරූ ත්‍රපිටකේ search කරනවද දන්නේ නෑ ඕක හොයන්න.
    නොදන්න ලබ්බවල් කතා නොකර ඉන්ට එපැයි බන්. ඉතින් අපිටත් එක එක දේවල් අහන්න හිතෙනවා.😂

    මොකද අපි තාම රහත් වෙලා නැහැනේ.
    රහත් වුනාම දැනෙන විදිය ඉතින් රහත් වෙලාම බලන්න ඕන.
    බෝ රහත් වෙලා නැත්ද?😮 කතා කරපු විදිහට මම හිතුවෙම එහෙම තත්වෙකට පත්වෙලා ඇති කියලා.😒
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    544
    943
    93
    බුදු දහමේ මොන මූලික ඉගැන්වීමේද සතුටින් ඉන්න එක ගැන කියලා දෙන්නේ?🤔
    ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය දේශණාව study කරන්න.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    12,097
    2,465
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආගමක් අදහන්නෙ නැති අයට ආගම් අදහන උන්ව විහිලුවක්. පොඩ්ඩක් ඔය ආගම් අදහන උන්ගෙන් ප්‍රශ්නයක් දෙකක් අහල බලපන් උන් වයින් වෙන හැටි. 😂
    ආගම් අදහන අය ආගම අනුව එකගොඩකට දැම්මට ආගම් නැති අය ඔක්කොම එක ගොඩකට දාන්න බැහැ.

    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    5,592
    4,742
    113
    28
    Kalutara
    හැම පෝයටම සිල් ගන්න උන්ට වඩා ඔයාගේ හිත පිරිසිදුයි කියන නිගමනයට ආවේ කොහොමද මචං?
    ඒකෙන් සිල් ගන්න බණ අහන එක වැඩක් නෑ කියන අර්ථයත් එනවා. මමත් එහෙම සිල් අරන් තියෙනවා. මට බොහොම හොඳ මිනිස්සු ඒ අතර මුණ ගැහුණා. ඒ නිසා සාමාන්‍යකරණය (generalize) කරන්න එපා.
    ලංකාවේ බුදු දහමේ ප්‍රයෝගික දේවල් මිනිස්සු අතරට ගෙනිහින් තියෙන විදිහේ අවුලක් තියනවා. උදා- භාවනාවේ මූලික දෙයක් තමයි පුහුණුවේ ස්ථායී බව.
    හුඟක් අය භාවනා කරන්න ගියාට බන ඇහුවට ඒ පුහුණුව එතනින් ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒක කරන එකේ තමයි මැජික් එක තියෙන්නේ.
    උදා - කේන්ති යන දේවල් අතරේ කේන්ති නොගෙන ඉන්නේ කොහොමද? බොන මිනිස්සු අතරේ නොබී ඉන්නේ කොහොමද?

    හරි, බුදු දහම ආගමක් නෙවෙයි, අපේ හුඟක් අය ආගමක් විදිහට අල්ලාගෙන හිටියට.

    නමුත් වෙන ආගමකිනුත් බලාපොරොත්තු වෙන්නේ මිනිහෙක් හොඳ කරන එක. මිනිස්සු ආගමේ නාමෙන් වැරදි කළාට ඒක ආගමේ වැරැද්ද නෙවෙයි.
    උදා - පන්සලක හාමුදුරු නමක් හොඳ නෑ කියල බුදු දහමට ගරහනවානං ඒක ඉතාම වැරදියි.

    අනික් දේ සමහර ආගම් වලින් ඉතාම හොඳ දේවල් වෙලා තියෙනවා. කතෝලික පාසල් ක්‍රමය තමයි දැන් ලෝකේ ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ ඉස්කෝල විදිහට. ඒ වගේම යහපත් අරමුණු ඇතුව ආධාර කරන කතෝලික ය ගොඩක් ඉන්නවා. ඒ වගේම හැම ආගමකම ඉන්නවා හරිම හොඳ මිනිස්සු.

    ලෝකේ ආගම් කීපයක් තියෙන්න හේතුව තමයි, විවිධාකාර මිනිස්සුන්ට, යහපත් වෙන්න ගැලපෙන ක්‍රම වෙනස් වෙන්න පුළුවන් කම. ඒ වගේම මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම් එකිනෙකාට වෙනස්. ඉතිං කොච්චර හරි දෙයක් උනත් කෙනෙකුට තේරෙන්නේ නැත්තන් කියන්න ගියොත් වෙන්නේ ඒ මනුස්සයාට එපා වෙන එක. ඒ නිසා ආගමක් තියන එක හොඳයි. ඉතින් සමහරුන්ට බුදු දහම හොඳයි, සමහරුන්ට, ක්‍රිස්තියානි හොඳයි, සමහරුන්ට ඉස්ලාම් හොඳයි, ඉතින් ආගමක් නැතුව ඉන්නවා නං ඒකත් හොඳයි. හැබැයි තමන් තමයි හරි අනිත් අයට වඩා හොඳයි කියන්න එපා.
    ඔය පව් නොකර නිකන් හිටියම් ඇති, සිල් ගන්නම ඕන නෑ කියන මතේ දැන් දැන් සිංහල රැප් වලටත් දාලනේ තියෙන්නේ අපේ අයියලා.

    හිතේ කහටක් නැත්තන්
    කාටවත් ගිනි දෙන්නැත්තන්
    ඉන්නකන් හොඳින් දැන්
    ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්

    ඔන්න ඕක තමා දැන් අපේ උන්දැලා සරණ යන්නේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    622
    1,356
    93
    ධම්මචක්කප්පවත්වන සූත්‍ර දේශනාව චතුරාර්ය සත්‍ය දේශණාව study කරන්න.
    ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කලේ චතුරාර්‍ය සත්‍යය හා මධ්‍යම පතිපදාවයි. ඒ කියන්නේ සසර දුකින් මිදෙන මගයි. එහෙම නතුව සතුටින් සිටින විදිහ නෙවෙයි නොවැ.
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    544
    943
    93
    ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කලේ චතුරාර්‍ය සත්‍යය හා මධ්‍යම පතිපදාවයි. ඒ කියන්නේ සසර දුකින් මිදෙන මගයි. එහෙම නතුව සතුටින් සිටින විදිහ නෙවෙයි නොවැ.
    චතුරාර්ය සත්යයේ මොනව කරන විදිහ ගැනද උගන්වන්නේ ?
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    622
    1,356
    93
    nope.. දුක නැති වෙනවා කියන්නේ සතුට ඇති වෙනවා කියන එක නෙවෙයි නොවැ.
     
    • Haha
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    14,818
    5,332
    113
    මාලඹේ
    අපිට නීරාගමික වෙන්න කියලා කට්ටියක් හැම සිකුරාදාම පල්ලි යනවා අාගමික වෙන්න. පොඩ්ඩක් හිතන්න කාගෙද මේ ගැටේ🤩🤩🤩🤩

    නිරාගාමික කියන්නේ් මෝඩ හරක් සේට් එකක් 🤣🤣
     

    privetek

    Active member
  • Jul 2, 2020
    296
    168
    43
    මගේ මතේ නම් තමන් අදහන ආගම අදහගෙන පාඩුවේ ඉන්න එක.මිනිස්සු සත්තු වෙන එක ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ ආගම් නිසා .
    බුදු දහම උනත් හිතේ තියන් ඒ විදිහට හිටයම ඇති මන්නම් කියන්නේ .
    හැම පෝයටම සිල් ගන්න බන දේශනා කරන උන්ට වඩා මගේ හිත නම් පිරිසිදුයි .

    1.දැන් ඔය නිරාගමික අය ළමයෙක් ඉපදුනාම උප්පන්න්නේට දාන්නේ නිරාගමික කියලද .

    2. එතකොට ඔය රැඩිකල් සින එකේ ඉන්න අය නිරාගමිකද

    3.ඊයේ චින්තන දර්මදාස කියන පොර කියනවා සුද්ද තමාලු සිංහල උන්ට පිරිසිදු කම ඉගැන්නුවේ .මෑන් රැඩිකල් කියල පෙන්නන්න හදන කෙනෙක්.
    ෆැකල්ටි ඔෆ් සෙක්ස් පොත ලියපු කෙනා

    ඔය හැමෝම සිංහල බුද්දාගම් කාරයෝ එක්ක තරහ ඇයි .

    තම තමන්ගේ මතේ දාන්න
    Atthatama kiyanawan Buddhagama Atheist agamak. Buduhamuduruwonta meka agamak karanna uwamanawak thibune naha. Minissu thamai oka kare. Buddhagama=නිරාගමික/atheist kiwwata waradi naha.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,574
    3,371
    113
    අපිට නීරාගමික වෙන්න කියලා කට්ටියක් හැම සිකුරාදාම පල්ලි යනවා අාගමික වෙන්න. පොඩ්ඩක් හිතන්න කාගෙද මේ ගැටේ🤩🤩🤩🤩

    නිරාගාමික කියන්නේ් මෝඩ හරක් සේට් එකක් 🤣🤣
    ඔය නිරාගාමික කන්සෙප්ට් එක ලගකදී ආව එකක්නේ. ඕක අදාළ වෙන්න බෞද්ද දර්ශනයට විතරයි. ඔය අලුත් පරපුර වගේ ජෙප්පෝ තමා එන ජි ඔ ඩොලර් වලට බුද්දාගමේ අය නිරාගාමික කරන කොන්ත්‍රාත් එක කරන්නේ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    622
    1,356
    93
    ඔයා සතුට define කරන්නේ කොහොමද?
    සතුට වගේ හැගීමකට අර්ථයක් දෙන්න තෙරෙන්නේ නෑ. මම හිතන්නේ නෑ අනෙක් අයටත් පුළුවන් වෙයි කියලා. සතුට සම්බන්ධව හැමෝටම තියෙන්නේ තමන්ගෙම කිය වීමක්. ඒක වචන වලින් කියන්න තෙරෙන්නේ නෑ. කෙටියෙන් කිව්වොත්, ජීවිතය විදීම සතුටක්.