මං දන්න ලඟම කෙනෙක් ඔය හේතුවාදී, නිරාගමික දේට යොමු උනා. මට තවමත් එයාව ගලවගන්න බෑ එකෙන්. දැං අවුරුදු ගානක්. ඕකට වැටෙන්න කලින් බේරගන්න එකයි වැදගත්.උබ කිව්ව වගේ ඔතන තනිකරම යන්නෙ ngo ගේම් එකක්,ඕකත් නිකන් පිරමීඩ සීන් වගේ,උඩම ඉන්න උන්ට ලොකු ලොකු කොමිස් හම්බෙනව,බුදුදහමට ගරහන තරමට,වැරදි චර්‍යා සමාජ ගත කරන තරමට,මැද උන්ටත් පොඩි සන්තෝසමක් ලැබෙනව ඊලගට පහලම ඉන්න ඔය බොරුවට රැඩිකල් කියාගෙන රැල්ලට අහු උන්ටනම් සොරි ඩොට්කොම් තමයි,උන් ගානට වැඩේට අහුවෙනව,අහුවෙලා උන්වත් දන්නෙ නෑ උන් යන්නෙ කොහේටද මොන තරම් අගාධයටද කියල,ඔන්න ඕකයි නිරාගමික සීන් එකේ ඇත්තම තත්වෙ