මන් කිව්ව ඒවට මුකුත් නොකිය වෙන ඒවනෙ කියන්නෙ. හිනා වෙන්නෙ නැතිව එව්ට මොනාද කරන්නෙ.එහෙම තමයි. සමහර අය නුගත් කම වහගන්න බොරුවට හිනා වෙනවා
මන් කිව්ව ඒවට මුකුත් නොකිය වෙන ඒවනෙ කියන්නෙ. හිනා වෙන්නෙ නැතිව එව්ට මොනාද කරන්නෙ.එහෙම තමයි. සමහර අය නුගත් කම වහගන්න බොරුවට හිනා වෙනවා
මුකුත් කියන්න තරන් දෙයක් ලියාගන්න තමුන්ට බැනෙ.මන් කිව්ව ඒවට මුකුත් නොකිය වෙන ඒවනෙ කියන්නෙ. හිනා වෙන්නෙ නැතිව එව්ට මොනාද කරන්නෙ.
ලියල තියෙන්නෙ බන් ආයෙ කියවහන්කො වද නොදි. උඹ කියන විදියට කලොත් scientist ලට මුකුත් හොයාගන්න වෙන්නෙ නෑ. කිසිම දෙයක් සම්මත තත්ව යටතෙ නෑනෙ. ඉලෙක්ට්‍රොන් ගැනත් බොරු තියෙන්නෙ. අනික් සංකල්පත් බොරු කවදාවත් ඇත්ත කරගන්න බෑ. rocket එකක්වත් හඳට යවන්න බෑ.මුකුත් කියන්න තරන් දෙයක් ලියාගන්න තමුන්ට බැනෙ.
විද්‍යාත්මක පරික්ෂණයක් නම්, වෙනත් ඕනැම කෙනෙක් සමාන තත්ව යටතේ ඒ පරික්ෂණය සිද්ධකලහම එකම උත්තර ලැබෙන්න ඕනැ.
පුනර්භවය වගේ දෙයක් කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ???
"නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද?පුනර්භවය වගේ දෙයක් කොහොමද විද්‍යාත්මකව ඔප්පු කරන්නේ???
නෑ මචං මම කියන්නේ සමහර දේවල් තියනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන... එහෙම දෙයක් පිළිගන්නා කෙනෙක් උනත් ඒ වගේ දෙයක් විද්‍යාත්කව ඔප්පු කරන්න දගලන එක තේරුමක් නැති වැඩක්..."නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද?![]()
![]()
විද්‍යාව අවිද්‍යාව අතර ගැප් එක විද්‍යාවෙන් ෆිල් කරන්න බෑ.නෑ මචං මම කියන්නේ සමහර දේවල් තියනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන... එහෙම දෙයක් පිළිගන්නා කෙනෙක් උනත් ඒ වගේ දෙයක් විද්‍යාත්කව ඔප්පු කරන්න දගලන එක තේරුමක් නැති වැඩක්...
අපි හිතමු කාට හරි පාටක් හිතා ගන්න කියනවා... පොර රතු පාට හිතා ගන්නවා... පොරගෙන් ඇහුවම හිතාගත්ත පාට මොකක්ද කියලා පොර රතු පාට කියලා කියනවා... අපි කිව්වොත් එහෙම බෑ රතුපාට හිතා ගත්තේ කියලා ඔප්පු කරන්න කියලා... ඒක ප්‍රායෝගික නෑ...
ඒක හින්දා මම යම් ඉඩක් දෙනවා ඉන්ද්‍රීය ගෝචර නොවෙන දේවල් ලෝකේ පවතින්න පුළුවන් කියලා... ඒත් ඉතින් එහෙම විශ්වාස කරන දෙයක් විද්‍යාත්මකව ඔප්පු කරන්න හදන එක මෝඩ වැඩක්...
"නැති දෙයක් තියෙනවා" කියල ඔප්පු කරන්න ඕන එහෙම එකක් නෑ කියන අයද? තියෙනවා කියන අයද?![]()
![]()
මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.
ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.
තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.
https://www.lankadeepa.lk/news/මරණින්-පසු-වෙන-දේ-ඇමරිකා-වෛද්‍යවරයෙක්-හෙලිකරයි/101-638987
Ado nira set ekata me comment eketa “HaHa” dagena yanda beri welameanwhile real 'murican doctors:
ගෑනු පිරිමි strength එක අතින් සමානයි
male pregnant වෙන්න පුලුවන්
දම්වැල් දාගෙන බල්ලෝ වගේ කරන 2SLBGTQ+ protest මානසික රෝග නෙමෙයි
#transrights #pride
මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.
දෙයක් තියෙනවා කියල කියනව නම් ඒකෙ සාධන භාරය තියෙන්නෙ එහෙම එකක් තියෙනව කියන කෙනාට.ඔයා කොහොමද නැති දෙයක් කියල හරියටම දන්නෙ?... විද්යත්මකව ද, නැතිනම් ඔයගේ හුදු විශ්වාසයක් ද?
දෙයක් තියෙනවා කියල කියනව නම් ඒකෙ සාධන භාරය තියෙන්නෙ එහෙම එකක් තියෙනව කියන කෙනාට.
මම දෙයක් තියෙනවද නැද්ද කියල පිලිගන්න එක විද්‍යාත්මක චින්තනයකින් වෙන්නෙ නෑ.
නලින්ද සිල්වා තමන් තර්ක කරන්න ගිහින් හිරවුන වෙලාවට ගැලවෙන්න ඉලෙක්ට්‍රෝනයක් ගෙනත් දියන් කියල කිව්ව මතක ඇති. ඔහොම තර්ක විතර්ක වලින් පුනර්භවයක් නැත්නම් මරණින් මතු ජිවිතයක් තියෙනවා කියල පෙන්නන්න බැහැ.